To Admin and modarators

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    :yes::yes::yes::yes:

    budu hamuduruwoth wena agamika nayakayo hama wela , tharka karala yahapath dey laba gaththa.. ethuma kiyala thiyanwa ne meka agamak neme darshanayak kiyala.. sinhalen kiwwoth budu weemey maragaya ne..

    api minisu hatiyata dana ganna ona thamunge agamata adaraya karanna, ey wage ma anek agam wala thiyana honda dewal thamunge jeewithayata ekathu kara ganna..

    sapa daneema, gaha ganeema, mewata wisandum neme.. mona hari prashnayak thiyanwa nam katha karala wisanda ganna puluwan kamak thiyenna ona..

    Elakiri ea godak kawe 2011 , 2012 join wechca members la.. meke senior members la enne wath naththey ekai.. ai awoth thiyenne, adyapanika thread neme ne.. wena bahu bootha..

    :yes::yes::yes:

    දැන් වෙන මොකුත් ඔනේ නැ සහෝ ඉන්දියාව ගමු,ඉන්දියාව එක එක ආගමිකයින්,ජාතිකයින් පාලනය කරා නේ,ඔය අක්‍රමණික හැම පාලකයෙක්ම වාගේ ඔවුන්ගේ ඇදහිල්ලෙන් පිට ඇදහිලි දරණ උදවියගේ ආගමික ස්ථාන විනාශ කලා,එවා පිලිපදින්න ඉඩ දුන්නෙ නැ...නමුත් ධර්මාශෝක අධිරාජ්‍යයා එහෙම කලාද,නැ එ ඇයි එකට ප්‍රධාන හෙතුව එතුමා බෞද්ධයෙක් වු නිසා...එතුමා මුළු ඉන්දියාවෙම කුළුනු හිටවලා කිව්වෙ සැම ආගමකට ගරු කරන්න කියලා...අන්න එයයි අප බෞද්ධයෝ හැටියට පිලිපදින්න ඔන...නාමික බෞද්ධයෝ වෙලා පලක් නැ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුස්ලිම් ආගම ල0කාවේ විතරක් නෙමි මුලු ලොකේම ඉන්න මිනිස්සුන්ට එපා වෙච්ච ආගමක්
    මනුස්ස්ස සංහතියට නොගැලපෙන දෙවල් තියේන ආගමක් විවේචනය කරන එක වැරැද්දක් නෙමේ . ඔනම දෙයක් විවේචනය කරන්න ඔන කෙනෙකුට අයිතියක් තියෙනවා . එත් මඩ ගහන්න නෙමේ. මුස්ලිම් එවුන් කරන්නේ මඩ ගහන එක විතරයි , මොකද උන්ට බෞද්ධ ආගමේ වැරැද්දක්/නොහොබිනා දෙයක් හොයාගන්න නැති හින්දා .

    සහතික ඇත්ත. මේ ආගමෙන් පස්සෙ ඔය වගේ ආගමකට තියෙන්නෙ සික් ආගම විතරයි. මුස්ලිම් ආගමේ බුද්ධිය වලලල ශෘද්ධාව පතුරුවනවා.
    :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes::yes:

    දැන් වෙන මොකුත් ඔනේ නැ සහෝ ඉන්දියාව ගමු,ඉන්දියාව එක එක ආගමිකයින්,ජාතිකයින් පාලනය කරා නේ,ඔය අක්‍රමණික හැම පාලකයෙක්ම වාගේ ඔවුන්ගේ ඇදහිල්ලෙන් පිට ඇදහිලි දරණ උදවියගේ ආගමික ස්ථාන විනාශ කලා,එවා පිලිපදින්න ඉඩ දුන්නෙ නැ...නමුත් ධර්මාශෝක අධිරාජ්‍යයා එහෙම කලාද,නැ එ ඇයි එකට ප්‍රධාන හෙතුව එතුමා බෞද්ධයෙක් වු නිසා...එතුමා මුළු ඉන්දියාවෙම කුළුනු හිටවලා කිව්වෙ සැම ආගමකට ගරු කරන්න කියලා...අන්න එයයි අප බෞද්ධයෝ හැටියට පිලිපදින්න ඔන...නාමික බෞද්ධයෝ වෙලා පලක් නැ...

    ඒකට දැන් ඉන්දියාව. :lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Ane katai puk*i vahagena palayanko
    apta vada nodi !!! Ubala vage un gahala pannana one ape ratin..

    ..................................................​
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :yes::yes::yes:

    දැන් වෙන මොකුත් ඔනේ නැ සහෝ ඉන්දියාව ගමු,ඉන්දියාව එක එක ආගමිකයින්,ජාතිකයින් පාලනය කරා නේ,ඔය අක්‍රමණික හැම පාලකයෙක්ම වාගේ ඔවුන්ගේ ඇදහිල්ලෙන් පිට ඇදහිලි දරණ උදවියගේ ආගමික ස්ථාන විනාශ කලා,එවා පිලිපදින්න ඉඩ දුන්නෙ නැ...නමුත් ධර්මාශෝක අධිරාජ්‍යයා එහෙම කලාද,නැ එ ඇයි එකට ප්‍රධාන හෙතුව එතුමා බෞද්ධයෙක් වු නිසා...එතුමා මුළු ඉන්දියාවෙම කුළුනු හිටවලා කිව්වෙ සැම ආගමකට ගරු කරන්න කියලා...අන්න එයයි අප බෞද්ධයෝ හැටියට පිලිපදින්න ඔන...නාමික බෞද්ධයෝ වෙලා පලක් නැ...

    අනෙක් ප්‍රධාන හේතුව තමා සහෝ.. මේ හැම ආගමක්ම වසර 1000කටත් වඩා පැරණියි.. ඉතින් මේ ආගම් ඉදිරියට අරගෙන යන්නෙ අනුගාමිකයෝ.. ඔවුන් ඔවුන්ට වරප්‍රසාද ලබා ගන්න විවිධ විවිධ ආකාරයෙන් මේ ආගම් වල කාරණා අඩු වැඩි කරනවා.. ඉතින් අන්තිමට කොහේවත් නෑ හරියටම සාස්තෘන් වහන්සේලා දේශනාකල දර්ශණ..

    මෙතනදී බෞද්ධයෝ විදියට අපිට අපේ බුදු හිමියන් දේශණකල පාලි අභිධර්මය පොත්පත්වල තිබුණත් කීයෙන් කී දෙනාද ඒව පරිශීලනය කරන්නේ.. මේක හැම ආගමකටම පොදුයි.. කවුරුහරි ආගමික නායකයෙක් පස්සෙ වැටිල එයා කියනවිදියට බෙරේ ගහනවා.. නැත්නම් පවුලෙන් උරුමවෙලා ආපු ආගම ඔහේ අදහගෙන ඉන්නවා...

    පස්සෙ කාලෙක මේවගේ ෆෝරම්වල ගිරිය පුප්පල කෑ ගහනවා.. වැදගත් තර්කයක් දැම්මහම අම්මව මතක්කරනවා... නැතිනම් ආගම් වලට නිගා කරල පෝස්ට් දානවා... අනේ මන්ද මේව කොහොම නතර කරන්නද කියලා..
     
    sirawata meka wata ha gaththu kee denek athi da.. oya apey agama unath jesu kiyapu dema nah. owa awrudu 2000 withara parani nisa , bala thanahawa sandaha eka ka kali wenas karanna puluwan..

    oya scene eka una crusdae ( holy war) eke di.. apey pope gen ahanwa knigh waru.. jesu thuma kiyala thiyenne hathurata wayra karanna epa.. samawa denna kiyala..

    ethakota pope bala thannahawa nisa kiyanawa.. nah eka jesu thumata waradila, catholic aya maruwoth thama paw.. ane aya maruwoth paw nah kiyala.. oya wage gon harak ithin onama agamaka innawa..

    apita thiyenne oya agam wala honda dewal ekathu kara gena yahapath widihata jeewath wela.. marila yanna.. yaddi aran yanna kiyala deyak nah ne.. ena athmey mokek wela ipadunath apita mathaka nah ne.. inna tike joliya inddilla kiyala thama kiyann ithuru wela thiyenne
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ඇත්ත පෙන්වලා දෙන එකයි. අපහාස කරන එකයි කියන්නේ දෙකක්. ඇත්ත අපහාසයක් වෙනවා නම් ඒකට කරන්න දෙයක් නෑ. එළකිරි එකේ ප්‍රජාත්‍රන්තවාදය අනෙක් සයිට් එක්ක බලද්දි හොද මට්ටමකින් තියෙනවා ඒක නිසයි සෑහෙන ප්‍රමාණයකින් නිදහසේ කථා කරන්න පුලුවන්. සමහර මුස්ලිම් එවුන් කියනවා මොහමඩ්ට ළමා අපචාරකයෙක් කියලා බනින එක අපහාසයක්ලු. මේක කොහොමද අපහාසයක් වෙන්නේ. මේක තමයි ඇත්ත. මොහොමඩ්ගේ අන්තිම බිරිදගේ වයස අවුරුදු 6 යි. මේක නෛතීක කෝණයකින් බැලුවම මොහොමඩ් කියන්නේ බාළ අපරාධකරුවෙක්. හිරගෙදර ඉන්න බාල අපරාධකරුවෙක්ට "ළමා අපචාරකයා" කියලා බැන්නොත් ඒක ඌට කරන අපහාසයක් තමයි නමුත් ඒක තමයි ඇත්ත. ඇත්ත තිත්තයි සමහර වෙලාවට අපහාසයක් වෙන්නත් පුලුවන් නමුත් මේක කීමේ නිදහස එළකිරියේ එකේ තියෙනවා ඒ ගැන අපි ඇඩ්මින්ට ප්‍රශංසා කරන්න ඕනේ.

    බොරුවට අපහාස කරන එක, අසත්‍යය ප්‍රචාර ගෙනයාම තමයි වැරදි වැඩ නමුත් කොච්චර තිත්ත වුනත් ඇත්ත කියන එක අපහාසයක් නෙවෙයි. මේක එළකිරියේ තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මොකද ගොඩක් forum වල මේ ඇත්ත කීමේ නිදහස නෑ. බොරු fantasy ලෝකයක මිනිස්සු ඉන්නේ. මම පෞද්ගලිකවම මේක දන්න දෙයක්. මාව සෑහෙන්න ban වෙලා තියෙනවා "මොහමඩ් බාළ අපරාධකරුවෙක්" කියලා කියපු නිසාම ගොඩක් forum වල. එළකිරිය කියන්නේ ලෝකයෙන්ම තියෙන සත්‍යය කථා කිරිමේ නිදහස වැඩිම general site එක.
    එළකිරිය මේ තියෙන විදියටම තිබුනදෙන්. උබට කැමති නැත්නම් ඔය කියන දෙමළ,හින්දු රෙද්දකට වෙලාම හිටපන්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    අනෙක් ප්‍රධාන හේතුව තමා සහෝ.. මේ හැම ආගමක්ම වසර 1000කටත් වඩා පැරණියි.. ඉතින් මේ ආගම් ඉදිරියට අරගෙන යන්නෙ අනුගාමිකයෝ.. ඔවුන් ඔවුන්ට වරප්‍රසාද ලබා ගන්න විවිධ විවිධ ආකාරයෙන් මේ ආගම් වල කාරණා අඩු වැඩි කරනවා.. ඉතින් අන්තිමට කොහේවත් නෑ හරියටම සාස්තෘන් වහන්සේලා දේශනාකල දර්ශණ..

    මෙතනදී බෞද්ධයෝ විදියට අපිට අපේ බුදු හිමියන් දේශණකල පාලි අභිධර්මය පොත්පත්වල තිබුණත් කීයෙන් කී දෙනාද ඒව පරිශීලනය කරන්නේ.. මේක හැම ආගමකටම පොදුයි.. කවුරුහරි ආගමික නායකයෙක් පස්සෙ වැටිල එයා කියනවිදියට බෙරේ ගහනවා.. නැත්නම් පවුලෙන් උරුමවෙලා ආපු ආගම ඔහේ අදහගෙන ඉන්නවා...

    පස්සෙ කාලෙක මේවගේ ෆෝරම්වල ගිරිය පුප්පල කෑ ගහනවා.. වැදගත් තර්කයක් දැම්මහම අම්මව මතක්කරනවා... නැතිනම් ආගම් වලට නිගා කරල පෝස්ට් දානවා... අනේ මන්ද මේව කොහොම නතර කරන්නද කියලා..

    :yes::yes::yes: ඔව් ඔව් එකනන් ඇත්ත සහෝ,බයිබලයේ දස පනතේ එන "THOU SHALT NOT KILL" වැකිය "THOU SHALT NOT MURDER"කියලා වෙනස් උනෙත් වාසියට තමා,ජෙසුස් වහන්සේට මම බොහොම ගරු කරනවා උන් වහන්සේ කිව්වෙ නැ කිසිම ප්‍රාණියෙක්ව මරන්න කියලා එකයි "THOU SHALT NOT KILL" කියලා වදාලේ නමුත් පසු කාලයෙදි වචනය වගකියයුත්තෝ වෙනස් කරලා තියෙනවා,මම වැරදිනම්/මම කියන දේ වැරදි නම් (ආගමේ මේ ගැන දැන උගත් අයෙක් ඉන්නවා නම්) මාව නිවැරදි කරන්න...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    :yes::yes::yes:

    දැන් වෙන මොකුත් ඔනේ නැ සහෝ ඉන්දියාව ගමු,ඉන්දියාව එක එක ආගමිකයින්,ජාතිකයින් පාලනය කරා නේ,ඔය අක්‍රමණික හැම පාලකයෙක්ම වාගේ ඔවුන්ගේ ඇදහිල්ලෙන් පිට ඇදහිලි දරණ උදවියගේ ආගමික ස්ථාන විනාශ කලා,එවා පිලිපදින්න ඉඩ දුන්නෙ නැ...නමුත් ධර්මාශෝක අධිරාජ්‍යයා එහෙම කලාද,නැ එ ඇයි එකට ප්‍රධාන හෙතුව එතුමා බෞද්ධයෙක් වු නිසා...එතුමා මුළු ඉන්දියාවෙම කුළුනු හිටවලා කිව්වෙ සැම ආගමකට ගරු කරන්න කියලා...අන්න එයයි අප බෞද්ධයෝ හැටියට පිලිපදින්න ඔන...නාමික බෞද්ධයෝ වෙලා පලක් නැ...

    ධර්මාශෝක අධිරාජ්‍යයා (274–232 BC) ඉන්න කාලේ ස්ලාම්/ක්‍රිස්තියන් තිබුනේ නෑ. ආගමික යුද්ධ පටන් ගන්නේ ස්ලාම් සහා ක්‍රිස්තියන් කාරයෝ පළමු Crusade/Jihad එකේ ඉදලා
    ස්ලාම් ඉන්දියාවට එන්න කලින් කිසිම ආගමික යුද්ධයක් ඉන්දියාවේ තිබුනේ නෑ .ඒක නිසා බොරු කියන්න එපා. දන්න මගුලක් කියපන්. ඉන්දියාවේ බුදුන්ගේ කාලේ පවා ආගම් සෑහෙන්න තිබුනත් මුන් ඒක නිසා ගහ මරාගත්තේ නෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇත්ත පෙන්වලා දෙන එකයි. අපහාස කරන එකයි කියන්නේ දෙකක්. ඇත්ත අපහාසයක් වෙනවා නම් ඒකට කරන්න දෙයක් නෑ. එළකිරි එකේ ප්‍රජාත්‍රන්තවාදය අනෙක් සයිට් එක්ක බලද්දි හොද මට්ටමකින් තියෙනවා ඒක නිසයි සෑහෙන ප්‍රමාණයකින් නිදහසේ කථා කරන්න පුලුවන්. සමහර මුස්ලිම් එවුන් කියනවා මොහමඩ්ට ළමා අපචාරකයෙක් කියලා බනින එක අපහාසයක්ලු. මේක කොහොමද අපහාසයක් වෙන්නේ. මේක තමයි ඇත්ත. මොහොමඩ්ගේ අන්තිම බිරිදගේ වයස අවුරුදු 6 යි. මේක නෛතීක කෝණයකින් බැලුවම මොහොමඩ් කියන්නේ බාළ අපරාධකරුවෙක්. හිරගෙදර ඉන්න බාල අපරාධකරුවෙක්ට "ළමා අපචාරකයා" කියලා බැන්නොත් ඒක ඌට කරන අපහාසයක් තමයි නමුත් ඒක තමයි ඇත්ත. ඇත්ත තිත්තයි සමහර වෙලාවට අපහාසයක් වෙන්නත් පුලුවන් නමුත් මේක කීමේ නිදහස එළකිරියේ එකේ තියෙනවා ඒ ගැන අපි ඇඩ්මින්ට ප්‍රශංසා කරන්න ඕනේ.

    බොරුවට අපහාස කරන එක, අසත්‍යය ප්‍රචාර ගෙනයාම තමයි වැරදි වැඩ නමුත් කොච්චර තිත්ත වුනත් ඇත්ත කියන එක අපහාසයක් නෙවෙයි. මේක එළකිරියේ තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මොකද ගොඩක් forum වල මේ ඇත්ත කීමේ නිදහස නෑ. බොරු fantasy ලෝකයක මිනිස්සු ඉන්නේ. මම පෞද්ගලිකවම මේක දන්න දෙයක්. මාව සෑහෙන්න ban වෙලා තියෙනවා "මොහමඩ් බාළ අපරාධකරුවෙක්" කියලා කියපු නිසාම ගොඩක් forum වල. එළකිරිය කියන්නේ ලෝකයෙන්ම තියෙන සත්‍යය කථා කිරිමේ නිදහස වැඩිම general site එක.
    එළකිරිය මේ තියෙන විදියටම තිබුනදෙන්. උබට කැමති නැත්නම් ඔය කියන දෙමළ,හින්දු රෙද්දකට වෙලාම හිටපන්.

    තොපි දන්නෙ ඔන්ලයින් ෆෝරම් වල පු* උඩදාගෙන කෑගහලා හවසට නානගෙ කඩෙන් කොත්තුවක් දාගෙන බඩගෝස්තරේ රැකගන්නනෙ පොන්ස්. :lol:
    පන පිටිං වැලලියං නම්බුකාර විදියට :rofl:
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    ඔතන තියෙන්නෙ ඔය භාෂා දෙකම අපිට බැරිකම නේද?
    නැත්නම් උන් අපිට බනිනවද කියලවත් බලාගන්න තිබ්බා
    එ අතින් නම් අපි (මමත් ඇතුලුව ) ලැජ්ජ වෙන්න ඕන.
    :(:(:sorry:
    ubata onnam thaniyama lajja wiyan hode "api" nokiya apitanam lajja wenna deyak ethana na anika ona tharam english forum sinhala forum thiyeddi sinhala aya arabic,tamil forum walata mokatada yanne man danna widiyatanam ewata yana ewn na
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    පැටියා;12799773 said:
    තොපි දන්නෙ ඔන්ලයින් ෆෝරම් වල පු* උඩදාගෙන කෑගහලා හවසට නානගෙ කඩෙන් කොත්තුවක් දාගෙන බඩගෝස්තරේ රැකගන්නනෙ පොන්ස්. :lol:
    පන පිටිං වැලලියං නම්බුකාර විදියට :rofl:

    okay pons.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ධර්මාශෝක අධිරාජ්‍යයා (274–232 BC) ඉන්න කාලේ ස්ලාම්/ක්‍රිස්තියන් තිබුනේ නෑ. ආගමික යුද්ධ පටන් ගන්නේ ස්ලාම් සහා ක්‍රිස්තියන් කාරයෝ පළමු Crusade/Jihad එකේ ඉදලා
    ස්ලාම් ඉන්දියාවට එන්න කලින් කිසිම ආගමික යුද්ධයක් ඉන්දියාවේ තිබුනේ නෑ .ඒක නිසා බොරු කියන්න එපා. දන්න මගුලක් කියපන්. ඉන්දියාවේ බුදුන්ගේ කාලේ පවා ආගම් සෑහෙන්න තිබුනත් මුන් ඒක නිසා ගහ මරාගත්තේ නෑ

    ඉස්ලාම් ක්‍රිස්තියානි විතරද පොන්ස් තියන/තිබ්බ අනික් ආගම්? :P
    වහ කාපං :rofl:

    තෝ දන්නවද දන්නෑ ධර්මාෂෝක රජ්ජුරුවොත් බෞද්ධ ආගමට කන්වර්ට් වෙච්ච බුවෙක් කියලා :P
    වහ කන්න එපා ගූ ටිකක් කාලා බුදියගනිං අමනයා. :D:yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    පැටියා;12799780 said:
    ඉස්ලාම් ක්‍රිස්තියානි විතරද පොන්ස් තියන/තිබ්බ අනික් ආගම්? :P
    වහ කාපං :rofl:

    තෝ දන්නවද දන්නෑ ධර්මාෂෝක රජ්ජුරුවොත් බෞද්ධ ආගමට කන්වර්ට් වෙච්ච බුවෙක් කියලා :P
    වහ කන්න එපා ගූ ටිකක් කාලා බුදියගනිං අමනයා. :D:yes:

    ධර්මාශෝක කියලා ලියන්න ඉගෙන ගත්තොත් ඊළට පාර තොට reply කරන්න.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    ධර්මාශෝක අධිරාජ්‍යයා (274–232 BC) ඉන්න කාලේ ස්ලාම්/ක්‍රිස්තියන් තිබුනේ නෑ. ආගමික යුද්ධ පටන් ගන්නේ ස්ලාම් සහා ක්‍රිස්තියන් කාරයෝ පළමු Crusade/Jihad එකේ ඉදලා
    ස්ලාම් ඉන්දියාවට එන්න කලින් කිසිම ආගමික යුද්ධයක් ඉන්දියාවේ තිබුනේ නෑ .ඒක නිසා බොරු කියන්න එපා. දන්න මගුලක් කියපන්. ඉන්දියාවේ බුදුන්ගේ කාලේ පවා ආගම් සෑහෙන්න තිබුනත් මුන් ඒක නිසා ගහ මරාගත්තේ නෑ

    :lol::lol::lol::lol::lol: mehamath kiyana boru.. yah jews la kochcara parana agam da.. danna labbak nah. heheheheh..

    mohommed awe passe.. mohomed enna issela godak kal thibba gam.. agam godaaaaaak thibba..

    bawda darshanaya ayeth kiyawapan.. gona. danna magaulak nah.ohey kiyonawa..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ubata onnam thaniyama lajja wiyan hode "api" nokiya apitanam lajja wenna deyak ethana na anika ona tharam english forum sinhala forum thiyeddi sinhala aya arabic,tamil forum walata mokatada yanne man danna widiyatanam ewata yana ewn na
    සහජීවනේ බේරෙනවා, මම හිඟන්නගෙන් උනත් ගන්න තියෙන දේ ගන්නවා.තොට බැරිනම් තෝ ඉඳපන්.:lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ubata onnam thaniyama lajja wiyan hode "api" nokiya apitanam lajja wenna deyak ethana na anika ona tharam english forum sinhala forum thiyeddi sinhala aya arabic,tamil forum walata mokatada yanne man danna widiyatanam ewata yana ewn na

    ඔය බොරු උද්දච්චකම තමා සිංහලයාගේ විනාශයට මුල්ම හෙතුව,මම නම් දෙමළ බැරි එක ගැන දුක් වෙනවා...කොහොම හරි එකත් ඉගනගන්න ඔන,අපේ අය හිතාගෙන ඉන්නෙ සිංහලයෝන්ට මොකටද දෙමළ අපිනේ මහා උන්දැලා කියලා...ඔන්න ඔතනයි අපේ පඬියන්ට වැරදුනු තැන...ඔහොම කිය කිය ඉන්න හරි යයි...මට හරියට මතක නැ ලලිත් ඇතුලත්මුදලි මහත්තයාද කොහෙද කියලා තියනවා ලංකාවේ සම්පුර්ණ මනුස්සයෙක් වෙන්න නම් භාශා තුනක් දත් යුතුයි කියලා මොනවාද එ සිංහල,දෙමළ,ඉංග්‍රිසි...පිස්සු නැතුව දෙමළත් ඉගනගන්න ඉස්සරහට හරි වැදගත් එකේ දෙකක් නැ...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    ධර්මාශෝක කියලා ලියන්න ඉගෙන ගත්තොත් ඊළට පාර තොට reply කරන්න.

    :lol::lol::lol::lol::lol::lol: y the fuck do u always run from questions.. what a pussy.. go fuck a cow bitch.. hehehe..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113

    ඔය බොරු උද්දච්චකම තමා සිංහලයාගේ විනාශයට මුල්ම හෙතුව,මම නම් දෙමළ බැරි එක ගැන දුක් වෙනවා...කොහොම හරි එකත් ඉගනගන්න ඔන,අපේ අය හිතාගෙන ඉන්නෙ සිංහලයෝන්ට මොකටද දෙමළ අපිනේ මහා උන්දැලා කියලා...ඔන්න ඔතනයි අපේ පඬියන්ට වැරදුනු තැන...ඔහොම කිය කිය ඉන්න හරි යයි...මට හරියට මතක නැ ලලිත් ඇතුලත්මුදලි මහත්තයාද කොහෙද කියලා තියනවා ලංකාවේ සම්පුර්ණ මනුස්සයෙක් වෙන්න නම් භාශා තුනක් දත් යුතුයි කියලා මොනවාද එ සිංහල,දෙමළ,ඉංග්‍රිසි...පිස්සු නැතුව දෙමළත් ඉගනගන්න ඉස්සරහට හරි වැදගත් එකේ දෙකක් නැ...

    :yes::yes::yes sirawata machan.. i really wish i knew atleast a bit of tamil.. atleast to talk. :( :( wish i could learn