To make a website

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Thamunge site eka mokadda requirements monada kiyana eke idan gelapena hosting, domain registrar kenek hoyagena.. ithuru ewa karana eka thama ithin tiyenne.. kohomath api hadana godak site wala domains, hosting aran thama wede karanne.. scruvy wage aya karana logo, themes thama api code karanne.. so, danna kenek set karagena wede karaganna..

    owage thawa godak case tiyenawa, DNS, SEO, speed optimizations, security wge ewa.

    Thanks macho... T
    Mata thaniyama karana eka lesi na wage...
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    මචං කිසිම දෙයක් නොදැන ඔය ෆීල්ඩ් එකට යන එක අවදානම්. මන් මුලින්ම සයිට් එකක් හැදුවේ godaddy වල.. wordpress වත් හරියට දනන් හිටියේ නැහැ.. ඒ නිසා godaddy එකෙන් සල්ලි නාස්ති උන.. උන්ගේ පොඩි පොඩි tricks තිනවා, කොහොමහරි ගානක් කඩා ගන්න.. සල්ලි ගෙවනකොට තව ගොඩාක් addons දානවා, සමහර ඒවා select වෙලයි එන්නේ.. පරිස්සම් නොවුනොත් සල්ලි ගෙවන්න වෙනවා..

    මන් නම් අයේ Hosting වලට GoDaddy නම් use කරන්නේ නැහැ. DOMAIN NAMES වලට නම් අවුලක් නැහැ.. කුපන්ස් යුස් කරලා අඩුවට ගන්න පුළුවන්.

    Hosting වලට මන් ගාව තියෙන්නේ servinio.com hosting account එකක්. ඒක ඉස්සර නම් පට්ටම පට්ට.. මේ දවස් ටිකේ විතරක් පොඩි අවුල් ටිකක් තිබුන අයිතිකාරයෝ මාරු වෙච්ච නිසා.. දැන් නම් අපහු හොඳයි..

    Hosting ගන්නකොට කියන්න ඕනේ දෙයක් තමයි, සමහර අය "UNLIMITED PLANS" දෙනවා.. ඒවා පොඩි MARKETING පාරවල් විතරයි.. ඔයා ඔයාගේ සාමාන්‍ය භාවිතයෙන් පොඩ්ඩක් හරි වෙනස් උනොත් ඔයාගේ ACCOUNT එක BAN කරනවා.. එහෙම නැත්තම් LIMITATIONS දානව.

    ඔය කොයි දේටත් මුහුණ දුන්නම තමයි හොඳ අත්දැකීම් ටිකක් එකතු වෙලා සබ්ජෙක්ට් එක ගැන දන ගන්නේ.. මට නම් හොඳ හොඳ පාඩු සෙට් වෙලා තියෙනවා..

    එක නිසා වෙබ් සයිට් එකක් හදන්න කාට හරි සල්ලි ගෙවන්න කලින්, WIX.COM or WEEBLY.COM වගේ සයිට් වල ෆ්‍රී වෙබ් සියිට් එකක් කරලා ඉන්න.. එතකොට වැඩේ මීටර් වෙනවා.. අඩුම තරමින් බ්ලොග් එකක් පටන් ගන්න.. එහෙමත් නැත්තම් FREE HOSTING දෙන www.000webhost.com වගේ එකකින් WORDPRESS පුරුදු වෙලා ඉන්න.. cPanel වගේ දේවල් ගැන පොඩ්ඩක් හරි දනන් ඉන්න ඕන.. ඒවගේ දේවලට මන් දැන් කියපු free hosting සයිට් එක හොඳයි

    මුකුත්ම නොදැන එක පාරට තව කාට හරි කියල සයිට් එකක් හදාගත්තොත් හරි , එහෙම නැත්තම් ඔක්කොම එක තැනකින් දෙන තැනකට ගෙවල ගත්තොත් හරි ගෙවන ගණන පලදායි නොවන්න පුළුවන්.

    උදාහරණයක් ගත්තොත්, DOMAIN NAME එකක් තීරණය කරන්න ගොඩක් සාධක තියෙනවා.. එක පාරට ඔය ආසම ඩොමින් NAME එකක් ගත්තත්, ඒක SEARCH ENGINE වල පෙන්නන්නේ නැත්තම් TRAFFIC අඩුවෙන්න පුළුවන්. මිනිස්සු සයිට් එකට ආවේ නැත්තම් වැඩක් නැහැනේ..

    ඒවගේ දේවල් දැනගන්නේ ටික දවසක් වෙබ් සයිට් එකක් කරන යනකොට.. ප්‍රධාන ඉන්ටෙර්නෙට් MARKETTING FORUMS වල මේ දේවල් ගැන හොඳට සඳහන් වෙනවා.. ඒවත් ටිකක් බලන්න..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    tfs බ්‍රෝ :):):)