ISIS සංවිධානයට අනුබද්ධ කණ්ඩායමක් වන Islamic State Hacking Division නමින් හඳුන්වාගන්නා සයිබර් අපරාධකරුන්ගේ එකමුතුවක් විසින් එක්සත් ජනපද හමුදාවන්හි නිලධාරීන් 100කගේ පමණ ලැයිස්තුවක් ඔවුන්ගේ ඡායාරූප,නම්,අංශයන් සහ ලිපිනයන්ද සමග අන්තර්ජාලයට මුදා හැර තිබේ.මෙය මරණ ලැයිස්තුවක් ලෙස නිකුත් කර තිබේ.
ISIS සංවිධානය හා සම්බන්ධ හැකර්වරුන් මෙවැනි දෙයක් සිදුකල පළමු අවස්ථාව මෙය නොවේ.
මෙම වසරේ මාර්තු මාසයේදී එක්සත් ජනපද හමුදාවන්හි නිලධාරීන්ගේ මෙවැනිම ආකාරයේ මරණ ලැයිස්තුවක් Islamic State Hacking Division විසින් ප්‍රසිද්ධ කර තිබිණි.එහිදී ඔවුන් ඇමෙරිකානු මුසලුන්ගෙන් ඉල්ලා තිබුණේ තමන්ට ගුවන් ප්‍රහාර එල්ල කරන මොවුන්ව ඝාතනය කරන්න කියාය.
ISIS ත්‍රස්තවාදීන්ගේ අවසන් තර්ජනය වූයේ “Today hacking…Tomorrow killing,” යන්නයි.මෙය 9/11 ප්‍රහාරයට වසර 14ක් පිරීම වෙනුවෙන් කල තර්ජනයකි.
Source:jihadwatch.org
-HarshaLulzSec-



ඇයි බන්