today winner is sri lanka

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
අද මං කියලා දෙන්නෙ ලංකාව කොහොමද දිනන්නෙ :cool:කියලා:shocked::yes::yes:

මේකනෙ සීන් එක
ජාත්‍යන්තර භාෂාව කුමක්ද
- English
"Sri Lanka" කියන්න English වලින් අකුරු කීයද - 8:yes:
"India"
කියන්න English වලින් අකුරු කීයද - 5:growl:

අද දිනේ කවදද - April 2:yes:

2 යනු ඉරට්ටෙ සංඛ්‍යාවකි:yes:

ඉරට්ටෙ සංඛ්‍යා දිනයක් සමග ගැලපීමක් තිබෙන්නේ Sri Lanka කියන රටය:cool:




Kumar_Sangakkara_589060.jpg



එහෙයින් අද මැච් එක දිනන්නෙ කවුද :love:comment:love: එකක් දාමු බලන්න