Tofu ප්‍රෝටීන් තියෙන ලාභ කෑමක් ?!

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    oke amuthu ambul rahak thiyenne. mt nan set na.
    හරියට හදන්න ඕනි ඇති. මමත් හදලා නෑ කඩවල් වලින් කාලා තියෙන ඩෙවල් නම් එහෙම අවුලක් නෑ
    ඕක පොඩි කෑලි කපලා කබලෙ බදින්න ඕනේ. ඔකෙ ඇඹුල තියෙන්නෙ අමුවෙන් ඉව්වොත්. නන්ස්ටික් පෑන් එකක බදින්න වෙන්නෙ. බැදලා මස් උයනව වගේ උයන්න තියෙන්නේ. විශේශ රහක් නම් නෑ හැබැයි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    අනේ මන්ද බන්
    කඩල
    මුං
    කවුපි
    තියෙන්නෙ ටෝෆුම ඔනද උබලැට
    ඔව් බං
    සෝයා කියන්නෙ ප්‍රෝටීන් සෝස් එකක් තමා බට් මස් මාළු වල අඩුව පුරවන්න බෑ මේකට. අනික ඕනවට වඩා පාවිච්චි කරන්න හොඳ ජාතියකුත් නෙමෙයි.
     
    • Like
    Reactions: B.Chat

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඔච්චර හැමනෙන්නෙ සෝයා මීට්ම කාපන්කො. Tofu කියන්නෙ සෝයා කිරි මුදවලා.
    සෝයා මීට් කියන්නෙ කිරි අරන් ඉතිරි වෙන රොඩ්ඩනෙ බන්:-(:-(:-(
     
    • Like
    Reactions: B.Chat

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    golden curry cube එක්ක වගේ හදලා කනවා රසයි. හරියට හදාගත්තම කෑහෑකි බඩ පැලෙන්න. මෙහෙ ගන්න හොයාගන්න බැරි වුනා තාම.
     
    • Like
    Reactions: B.Chat

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    තව දුරටත්....
    ශරීරය වැඩීමට සහ නිසි ලෙස ක්‍රියා කිරීමට විවිධ ඇමයිනෝ අම්ල 20 ක් අවශ්‍ය වේ. මේ 20ම ඔබේ සෞඛ්‍යයට වැදගත් වන අතර, අත්‍යවශ්‍ය ලෙස වර්ග කර ඇත්තේ 9ක් පමණි.

    ඒවා නම් histidine, isoleucine, leucine, lysine, methionine, phenylalanine, threonine, triptophan සහ valine වේ.

    ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල සෑදිය හැකි වුවද, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සෑදිය නොහැක, එබැවින් ඔබ ඒවා ඔබේ ආහාර වේලෙන් ලබා ගත යුතුය.
    තවද මාංශ ආහාර නොගන්නා අය කිරි බිත්තර හා ධ්‍යාන වර්ග මගින් පෝෂණ අඩුපාඩුව මගහරවාගත හැකි බව පෝෂණ වේදීන්ගේ මතයයි.
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔච්චර හැමනෙන්නෙ සෝයා මීට්ම කාපන්කො. Tofu කියන්නෙ සෝයා කිරි මුදවලා.
    සොයා මීටී කියන්නේ සොයා කිරි හදලා ඉතුරු වෙන රොඩ්ඩ
     
    • Like
    Reactions: B.Chat