Tolanz 1.25 ක් ලියල බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    Tolanz 2.5 පෙති නෑ නේද

    පාමසිවල වැඩ කරන අය ඉන්නවනං කියන්න. Thank you
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    Tolanz 2.5 පෙති නෑ නේද

    පාමසිවල වැඩ කරන අය ඉන්නවනං කියන්න. Thank you
    Salli keeyak onada kiyala daapan ponz EK server wala space kanne natuwa thread dada. 🤭 🤭
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    tolanz කියන්නේ olanzapine ද? 5 mg පෙත්තක් අරන් හතරට කඩාගන්න වෙයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    tolanz කියන්නේ olanzapine ද? 5 mg පෙත්තක් අරන් හතරට කඩාගන්න වෙයි.
    ඒකනෙ බං 2.5 පෙත්තක් තිබුණනං දෙකට කඩල දෙන්න තිබුණ
    කොහොමද බං 4 ට කඩන්නෙ
    පෙත්ත සුනු විසුණු වෙලා ගිහින් හොයාගන්නත් බැරි වෙනව 😅
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Tolanz 2.5 පෙති නෑ නේද

    පාමසිවල වැඩ කරන අය ඉන්නවනං කියන්න. Thank you
    Machan are you doing any workouts, going for jogging by any chance.