Told you guys

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මේ ගහන ගැහිල්ල ශෙඩ් ගාව දගලන උන්ට දුන්නට නම් අවුලක් නෑ. ඒත් මුන්ට පාඩුවේ ඉන්න දීලා. ගහන්නම ඕන්නම් ඔය නායකයො විදියට පෙනී ඉන්න උන්ට ගැහුවනම් ඉවරයි. මට දුක නිකන් මොරාල් වෙලා ගුටිකන අහිංසකයො ගැන. 😐😐😐😐
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Ikman kotai :yes:
    Uba kiwwe Ranil geda?

    මේ ගහන ගැහිල්ල ශෙඩ් ගාව දගලන උන්ට දුන්නට නම් අවුලක් නෑ. ඒත් මුන්ට පාඩුවේ ඉන්න දීලා. ගහන්නම ඕන්නම් ඔය නායකයො විදියට පෙනී ඉන්න උන්ට ගැහුවනම් ඉවරයි. මට දුක නිකන් මොරාල් වෙලා ගුටිකන අහිංසකයො ගැන. 😐😐😐😐
    Unta tamai e gawata hambenne. Poddak hitapanko iwasala.
    ------ Post added on Jul 22, 2022 at 8:13 AM
     
    • Like
    • Dislike
    Reactions: Silape and kolavari

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    24 hrs not passed yet since appointed as the President
    1st Job well done. Everything should have a limit

    Eegawata petrol shed gaawa natana ekek dennekta shot eka hambenne.
    ෂෙඩ් එකේ නටන උන්ටද ඊළගට හම්බෙන්නේ?? 🤭
    උයාට ඊම කීවදී... රනිල්.

    බොලාට මේ රටේ දෙසපලුවන්ගේ ලොජික් එක තේරෙන්නේ නෑ.
    උන්ට යමක් ප්‍රරශ්නයක් නම්, එතැනදී නීතිය ඕනෑ වෙනවා.
    එහෙම නැතුව උට අදාළ නැති ප්‍රශ්නවලට එලවන්නේ නෑ.අනිත් අතට උන් නීතිය කඩනවා. අපිට රකින්න කියනවා 😄😄

    එහෙමනම් උට තිබ්බනේ අර්ජුන් මහේන්ද්‍රන් අයින් කරන්න හොරා කැවා කියලා චෝදනාව එද්දී . තමුන් පත්කරපු ඌව රටින් පනින්නනොදී පරීක්ෂණ වලට ඉඩදෙන්නනේ තිබ්බේ. අන්තිමට රටත් පනින්න දුන්න නේද උගේ ආණ්ඩුවෙන්.
     
    • Like
    Reactions: Hasistranger

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ෂෙඩ් එකේ නටන උන්ටද ඊළගට හම්බෙන්නේ?? 🤭
    උයාට ඊම කීවදී... රනිල්.

    බොලාට මේ රටේ දෙසපලුවන්ගේ ලොජික් එක තේරෙන්නේ නෑ.
    උන්ට යමක් ප්‍රරශ්නයක් නම්, එතැනදී නීතිය ඕනෑ වෙනවා.
    එහෙම නැතුව උට අදාළ නැති ප්‍රශ්නවලට එලවන්නේ නෑ.අනිත් අතට උන් නීතිය කඩනවා. අපිට රකින්න කියනවා 😄😄

    එහෙමනම් උට තිබ්බනේ අර්ජුන් මහේන්ද්‍රන් අයින් කරන්න හොරා කැවා කියලා චෝදනාව එද්දී . තමුන් පත්කරපු ඌව රටින් පනින්නනොදී පරීක්ෂණ වලට ඉඩදෙන්නනේ තිබ්බේ. අන්තිමට රටත් පනින්න දුන්න නේද උගේ ආණ්ඩුවෙන්.
    Ow ow. Ranil kiwwe. Uyath Shed gawa raganawanam parissamin. 🤭🤭
     
    • Dislike
    Reactions: Silape

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Happy Big Brother GIF by MOODMAN
     
    • Like
    Reactions: Sandy_Fdo

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    Ow ow. Ranil kiwwe. Uyath Shed gawa raganawanam parissamin. 🤭🤭
    මට හිතුනා. කියන ඇති කියලා 🤭.
    ෂෙඩ් තියෙන්නේ රගන්න නෙවේ බන් තෙල් ගහන්න 😄.
    ඒවාට තමයි එල්ෆිනිස්ටන් එහෙම තියෙන්නේ