Tommorowland වලට ගියපු අපේ ආගම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    මේක එඩිට් එකක් උනත් නැතත් දැන් මේක ගොඩක් දෙනෙක් බලල තියෙන්නෙ. අන්‍යාගමික/නිරාගමික අය ගොඩක් දෙනෙකුත් දකින්න ඇති අහන්න ඇති. ඔය ඇහිච්ච වචනයක් අන්‍යාගමික/නිරාගමික කෙනෙක් මැරෙන වෙලාවක මතක් උනොත් සුගතියෙ ඉපදෙන්න වාසනාව ලැබෙනවා. මම කියන්නෙ නෑ මැරෙනකොට මේවම මතක් වේයි කියල. මරණානුස්සතිය වඩපු නැති කෙනෙකුට මැරෙනකොට ගොඩක්ම සිහියට එන්නෙ තමන් අකමැතිම දේවල්. එහෙම බලනකොට බුදු බණ පදයක් මතක් වීමේ චාන්ස් එකක් අන්‍යාගමික/නිරාගමික අයට තියෙනවා.

    කොහොම හරි කමක් නෑ අන්‍යාගමික/නිරාගමික අය අතරට ඒගොල්ලොන්ට නොදැනෙන්න එක එක ආකාර වලින් බුදු බණ පද අරන් යන්න බෞද්ධයො හීන් නූලෙන් වැඩ කරන්න ඕනේ
     
    Last edited:
    • Haha
    Reactions: Mr Robot