කට්ටියට දැනටමත් මුගෙන් PM ඇවිත් ඇති මූ කියන forum එකට සෙට් වෙන්න කියලා
උබ මෙතන ඇවිත් ELAKIRI එකේ ඉන්න උන් ටික ඩැහැ ගන්න හදන්න එපා
උබ මේ මාසේ Profile එක හදන් උබේ forum එක මෙතන ඉන්න උන්ට promote කරන්න හදන්න එපා.මෙතන ඉන්න උන්ට මතක ඇති කාලෙකට කලින් ගලක නමක් දාගෙන forum එකක් හැදුවා අද ලොවෙත් නෑ උන් ටික.මචං උබට PM දාල කට්ටියට දාන්න ඕනේ නෑ ඇවිත් සෙට් වෙන්න කියලා.උබම ඕක promote කරපන් වෙන විදියකට.
තරහ වෙන්න එපා මචන් මෙහෙම කතා කරාට.උබල දියුණු වෙනවට ඉරිසියාව නිසා නෙමෙයි.තමන් මහන්සි වෙලා කරන එකක් කරපන්.ELAKIRI එක ප්‍රොමොට් කරේ ඔහොම නෙමෙයි.ඔයිට වඩා මහන්සි වෙලා.ඒ විදියට කරොත් උබටත් සතුටු වෙන්න පුලුවන් දවසක

Last edited:

ඌ සයිට් එක ප්‍රොමෝට් කරා කියලා මුකුත් වෙන්නේ නැහැ නේ