Photo-0004_zps25f277f3.jpg


ඔන්න අද තැපෑලෙන් mouse pad එකේ බබා වගේ ගෙදෙට්ට අවා.:yes:;):D
order කලේ ගිය මාසේ 15 (නොවැම්බර් 15). මේක ගැන මම දැන ගත්තෙත් එලකිරියෙන් .

:cool::cool::cool::cool::cool::cool::cool::cool:

http://www.elakiri.lk/forum/showthread.php?t=1223155
 
Last edited:

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඕක ගත්තනම් FB එකේ වත් ඇඩ් කරලා ලයික් එකක් දන්නා පවු නැත්තන්. නැමිලා නේද ඇවිල්ල තියෙන්නේ අයන් කරන්න වෙයි :)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඕක ගත්තනම් FB එකේ වත් ඇඩ් කරලා ලයික් එකක් දන්නා පවු නැත්තන්. නැමිලා නේද ඇවිල්ල තියෙන්නේ අයන් කරන්න වෙයි :)




    මටත් ඔක කලින් ආවා..ඔය නැමිල තියන එව ටිකකින් හරි යනවා..අමුතුවෙන් අයන් කොරන්න එපො....

    මම ඔක පවිච්චි කරන්නෙ tea එක තියන්න......
     
    ඕක ගත්තනම් FB එකේ වත් ඇඩ් කරලා ලයික් එකක් දන්නා පවු නැත්තන්. නැමිලා නේද ඇවිල්ල තියෙන්නේ අයන් කරන්න වෙයි :)
    එල මම ලයික් පාරක් දෙන්නම්. ඔව් පොඩි වෙලා නම් ටමයි. එත් කව්ද බන් නිකන් පොඩි වෙච්ච හරි මව්ස් පෑඩ් දෙන්නේ
     
    :cool::cool:

    අඩේ මගෙ ත්‍රෙඩ් එකෙන් නේද උඹ දැකල තියෙන්නෙ... :D මං ඒවා ගෙන්නන එක නැවැත්තුව... උන් පව් නේ... :rofl: :P
    ඔව් මචන් සම්පූර්ණ ගෞරවය උබට. මම යටින් උබේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දැම්මා . උදව්වට ප්‍රතිඋපකාර විදියට රෙපුත් දුන්නා .

    අනේ මංදා බං.. කොහොමහරි ඒ ටික එකතු නානම් මවුස් පෑඩ් කඩයක් දාන්න තිබ්බ ගින්නක් නැතුව... :rofl:
    :lol::lol::lol::lol: