Tool Bag (ටූල් bag) ගන්න තියෙන්නේ කොහෙද...?

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචං මෙන්න මේ වගේ ටුල් bag එකක් ගන්න ලංකාවේ ප්ලේස් එකක් නැද්ද? bag එක විතරක් ගන්න පුළුවන් නම් හොදයි... මේ වගේ නැතත් කමක් නැහැ ටුල් ගෙන යන්න bag එකක් ගන්න ප්ලේස් එකක් තියෙනවනම කියන්න :yes::yes::yes:




    1666478811044.png


    1666478778536.png

    1666478851882.png

    1666478880095.png
     

    Attachments

    • 8f35d19f7a16644877a4a5f6c587e68f.jpg
      8f35d19f7a16644877a4a5f6c587e68f.jpg
      123.6 KB · Views: 47
    • Like
    Reactions: EvelynCarnahan

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උඹට ඉතින් හොඳ ඩිසයින් එකක් බලල මහ ගන්න බැරිද බන්? ඔව්ව හොයන්න හරිම අමාරුයි නේද ?
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මේ හුත්තගේ වීඩියෝ එක සම්පුර්ණයෙන්ම බලන්න ඕනද මේක කොහෙද කියල දැනගන්න :cautious:
    😁
    උඹට ඉතින් හොඳ ඩිසයින් එකක් බලල මහ ගන්න බැරිද බන්? ඔව්ව හොයන්න හරිම අමාරුයි නේද ?
    ammapa ehema hithila thiyenne dan aththamayi