sampath312 said:හිහී හැබයි මට මතක් වෙනව අපි නුවර එළය ගියපු සැරයක් ගැන මම මිලටන්ගෙ එකක් පටන් ගන්ත මැදදි අම්මට හුඩු ජෝතිගෙකොහොමද තරම ..මටනම් වැරදුනා කියලවත් මීටර්
අනිත් උන්ට perfect
![]()
මම එක පාරක් අම්බානක ලැජ්ජා උනා
ඒ කාලෙ මගේ කටේම තිබ්බ සින්දුව තමයි මිල්ටන්ගෙ උපුල් නුවන් විදහා සින්දුව(අදටත් මම ආසම සින්දුවක්)
ඕක දවසක් කියද්දි දෙවනි පේළිය මට අමතකම වෙලා ගියානෙ අර ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා කියන කෑල්ල
පස්සෙ මම ටොයිලට් යනවා කියල මාරු වෙලා යන්තම් ෂේප් උනා
අනිත් උන්ට perfect

දැන්නම් ඉතින් අපි චොර විදිහටයි සෙටා වෙන්නෙ