මේ දවස් වල ගොඩක් FB එකේ share වෙන image එකක් තමයි කොහොමද හරි toothpaste එකක් තෝරගන්නේ කියලා
එකේ විදිහට නම් toothpaste එකේ යට bar එකේ පාටින් හොඳ toothpaste එකක් තෝරගන්න පුළුවන්
කොළ පාට - ස්වභාවික
නිල් පාට -ස්වභාවික+ආයුර්වේද
රතු පාට -ස්වභාවික+රසායනික
කළු පාට - සම්පුර්ණයෙන්ම රසයනිකයි
නමුත් මේ සියල්ල වැරදියි
ඇතෙන්ම මේ වගේ toothpaste එකේ අග පාට භාවිතා කරන්නේ "Eye Marker"එකක් විදිහටයි
Eye Marker එකෙන් කෙරෙන්නේ toothpaste එක කපන්න ඕනේ තැන පෙන්වා දීමයි.
Youtube Link
Post එක හොඳයි නම් දන්නවනේ කරන්න ඕනේ දේ ...............

TFS