Toothpaste

MANL

Member
Aug 10, 2013
40
7
0
මේ දවස් වල ගොඩක් FB එකේ share වෙන image එකක් තමයි කොහොමද හරි toothpaste එකක් තෝරගන්නේ කියලා

558_select-healthy-toothpaste-based-on-color-of-squares-on-tubes-1373276715_zps2a3e705e.jpg


එකේ විදිහට නම් toothpaste එකේ යට bar එකේ පාටින් හොඳ toothpaste එකක් තෝරගන්න පුළුවන්

කොළ පාට - ස්වභාවික
නිල් පාට -ස්වභාවික+ආයුර්වේද
රතු පාට -ස්වභාවික+රසායනික
කළු පාට - සම්පුර්ණයෙන්ම රසයනිකයි


නමුත් මේ සියල්ල වැරදියි

ඇතෙන්ම මේ වගේ toothpaste එකේ අග පාට භාවිතා කරන්නේ "Eye Marker"එකක්‌ විදිහටයි

Eye Marker එකෙන් කෙරෙන්නේ toothpaste එක කපන්න ඕනේ තැන පෙන්වා දීමයි.


Youtube Link



Post එක හොඳයි නම් දන්නවනේ කරන්න ඕනේ දේ ...............
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    lankawe nam patta modayo bung inne .. :baffled:
    okath kattiya share kala uda dagena... hoyanne balanne nathuwa...

    eeta kalin ara phone eke code eken made in country eka hoyana scene ekak thibba... patta modayo :baffled:
    owa PS walin images hadala kara kara inna munta wena wada nadda manda