Top Gear Fans Club

තව දවස් 3ක් ඉවසලා හිටියා නං MKV එකක් හොයා ගන්න පුලුවං වෙනවා.
500 mb විතර. තාම තියෙන්නේ 1.5 විතර ඒවා නේ. :dull:

ටොප් ගියර් බලපං මුල ඉදං අගට. එතකොටයි පට්ට. Season 1 එකෙන්ම බැරි නං Season 3 ඉදං විතර ස්ටාට් කරන්න.
ඒ කාලේ තමා පට්ටම එපිසෝඩ් ආවේ. ඔය අපි දැන් දන්න සුපර් කාර් වල ආරම්භයේ ඉදලම බලා ගන්න පුලුවං :yes::love:

mama okkoma balala thiyanawa. eth balapu ewa makana hinda ekakwath ne.
puluwan weyida dvd ekak dekak gaha ganna? phone eka reload karannam cost ekata :D
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මාත් ඉන්නෝ. අලුත් එක එනකන් බලං ඉන්නෙ :yes::yes::yes:

    epa epa..season 1 episode 1 indala balanna..story ekak nati unat evolution ekai inna presenters lage character guide ekai okkoma terenne etakota..vehicles unat aventador eke indan diablo ekata aapassata giyata wadak na

    තව දවස් 3ක් ඉවසලා හිටියා නං MKV එකක් හොයා ගන්න පුලුවං වෙනවා.
    500 mb විතර. තාම තියෙන්නේ 1.5 විතර ඒවා නේ. :dull:

    ටොප් ගියර් බලපං මුල ඉදං අගට. එතකොටයි පට්ට. Season 1 එකෙන්ම බැරි නං Season 3 ඉදං විතර ස්ටාට් කරන්න.
    ඒ කාලේ තමා පට්ටම එපිසෝඩ් ආවේ. ඔය අපි දැන් දන්න සුපර් කාර් වල ආරම්භයේ ඉදලම බලා ගන්න පුලුවං :yes::love:

    එකත් හරි තමා :yes:
    එහෙනම් එහෙම කරමු
    තෑන්ක්ස් මචන්ලා
    පුළුවන් විදිහට දිගටම update කරපල්ලා
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මාත් ඉන්නෝ. අලුත් එක එනකන් බලං ඉන්නෙ :yes::yes::yes:

    Bump ekak dennam :)

    torrent වලින් බාගෙන තමා බන් බලන්නේ

    mage favorite ma TV show eka

    :love::love::love::love::love::yes::yes::yes::yes:

    65GB and counting.. 22 start kara..22x2 balanagaman inne ..dont disturb :yes::yes:

    එළකිරි මචන්ලා
    දිගටම රැදී සිටින්න
    රේප් 9+
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83




    000202F0.gif

     
    • Like
    Reactions: ilanganthilaka

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බම්ප් කරන්නම් නියමයි මචන් කොහොම හරි බාගන්න ඕනි :frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් ආවා....:D

    මාත් සීසන් 1 සිට සේරම එපිසොඩ් බැලුවා...:yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔසී හරක් ගාල් කරන ලාස්ට් එපිසොඩ් එක මරු. මගේ ලග ෆර්ස්ට් සීසන් එකේ ඉදන් තියනවා. එතකොට ක්ලාක්සන් හෙන තරුන කොල්ලා.:lol::lol:

    මම ඩවුන්ලොඩ් කරන්නේ torrentday එකෙන්.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    season 22 eka nam patta. :cool:
    ගිය පාර ස්පෙශල් එපිසොඩ් එකේ මුන්ට ආජන්ටිනාවෙන් ගහලා පැන්නුවා නම්බර් ප්ලේට් කේස් එකකට. ආජන්ටිනාවට අපහාස වෙන නම්බර් ප්ලේට් එකක් ක්ලාක්සන් කාරයා එල්ලගෙන ගිහින්. මේ පාර ඔසී වල පටන් ගන්නකොට එකට නොන්ඩියකුත් දැම්මා
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Elakiriye meka balana godak aya innawa wage. Ela ela.
    Hamoma set wemu.
    Puluwan widihata hamotama salakannam.