Top Tips

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක්. මේ දවස් වල කට්ටියට තියෙන ලෙඩ වලින් ජනප්‍රියම ලෙඩක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ.

හොඳ ජීවන පුරුදු වලින් සහ ආහාර රටා වලින් හිටියොත් අනිවා පරිස්සම් වෙන්න පුළුවන්....!

හෙහෙ ... ඔව් නේද ???? අම්ම තාත්ත කියනවා වගේ කටට හුරු වචනයක් වෙලා ... :lol::lol::lol:
උනන්දුව උත්සාහය තියෙනවා නං ඕක පාලනය කර ගන්නත් බැරි කමක් නෑ ... නෙ ???? :rolleyes::rolleyes::rolleyes:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
වටින ලිපියක්..
11.gif

එළකිරියත් එක්ක බෙදාගත්තට ස්තූතියි.. :)
thx bro
11.gif


ela ela godak watinawa

rep 7+
thank u bro :)

watina thread ekak nangi.... :yes: peretha kama adu karamu :rofl:
tfs bole :P
හා .... එහෙමවත් කරලා බලමු නේද දැන් ????? :D

Niyamai bro Thanksss
im a sis bro :p ... btw thx ;)

bonnath na kannath na

කවුද කිව්වේ කන්න බොන්න එපා කියලා :P:P:P
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
meeka daapu kenage kata parissam karaganna issellama enna enna thara wenawa oya nangi...

හාමතේ ඉඳල ඉඳල දිව්‍ය සැප ලැබුනම පොඩ්ඩක් එහෙම වෙනවා තමයි :rolleyes::rolleyes::rolleyes:
දැන් ඉතින් ආයේ back in hellනෙ :(:(:(