Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .
koo-koo.gif

:lol:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනිවාර්යෙන් හන්ස එයාගෙ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න අපි හැමොටම අය්තිය තියෙනවා එත් මෙතන වෙන්නෙ තමන් කුනුහරප දන්නවා කියලා පෙන්නන එකනෙ ,මන් මගෙ අදහස කිව්වා කියලා බලන්න මට දාලා තියෙන කුනුහරප ,එත් බුදුන් කිව්ව වගෙ කෙනෙක් යම්කිසි දෙයක් තවත් කෙනෙකුට දුන්නම එ කෙනා එක බාර ගත්තෙ නැත්නම් එදෙ ගෙනා මුල් කෙනාම බාරගන්නවා වගෙ එ දෙවල් එ අයම ගෙනියය්.
    :yes::yes::)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරදක් කරලා තියෙනවා නං වරද පිළිගන්න එක නේද හොදම වැඩේ ?
    මේ අය කියනවා වගේ නිකරුනේ පූල් දැම්මයි කියලා ඔයාව බෑන් වෙන්නේ නෑ...
    වරදක් කරලා තියෙනවා නං.. සමාව ගන්න එක නේද හොදම දේ ??
    කොයි ආගමටත් පොදු දෙයක් නේද ඒක... වරදක් කරලා තව තවත් ඒ වැරදි ආකල්පයේම රැදෙන්නේ නැතුව...
    වරදක් උනේ සමාවෙන්න කියන වචන කීපය කිව්වා නම් කොච්චර හොදද...
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    අනිවාර්යෙන් හන්ස එයාගෙ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න අපි හැමොටම අය්තිය තියෙනවා එත් මෙතන වෙන්නෙ තමන් කුනුහරප දන්නවා කියලා පෙන්නන එකනෙ ,මන් මගෙ අදහස කිව්වා කියලා බලන්න මට දාලා තියෙන කුනුහරප ,එත් බුදුන් කිව්ව වගෙ කෙනෙක් යම්කිසි දෙයක් තවත් කෙනෙකුට දුන්නම එ කෙනා එක බාර ගත්තෙ නැත්නම් එදෙ ගෙනා මුල් කෙනාම බාරගන්නවා වගෙ එ දෙවල් එ අයම ගෙනියය්.

    mekai saho..apita agam gena kisima getaluwak ne.ape target aka ID 3 gena witharai.
    oya kemathi na neda thamange agama gena pitastharayek weradi dewal kathakaranawata.samaharawita oya e de(kenthiya) nopenwa inna puluwan.eth api hamoma oya wage neme.ape iwasime simawak thiyenawa.dan e simawa ikmawala gihin.

    oya kiyana widiyata e dewal balagena ignore karanna api hemotama be.mokada api hamoma hithanne oya wage neme.aka hinda a awegaya weradi kiyala pennanna oyata be.oya me deth wenada wagema madyasthawa balan inna.api me de karannam ape agama wenuwen.:lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනිවාර්යෙන් හන්ස එයාගෙ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න අපි හැමොටම අය්තිය තියෙනවා එත් මෙතන වෙන්නෙ තමන් කුනුහරප දන්නවා කියලා පෙන්නන එකනෙ ,මන් මගෙ අදහස කිව්වා කියලා බලන්න මට දාලා තියෙන කුනුහරප ,එත් බුදුන් කිව්ව වගෙ කෙනෙක් යම්කිසි දෙයක් තවත් කෙනෙකුට දුන්නම එ කෙනා එක බාර ගත්තෙ නැත්නම් එදෙ ගෙනා මුල් කෙනාම බාරගන්නවා වගෙ එ දෙවල් එ අයම ගෙනියය්.
    අපිත් ඔහොම තමයි බං කථා කලේ ඉස්සර මෙයා එක්ක
    උඔ දන්නවද මේ හංසව?
    මට වඩා හොදට දන්නව ඇතිනේ
    කියලා දෙන්න බැරිනම් වෙන කරන්න දෙයක් නෑ අපිට
    හංස ඒක තේරුම් ගත්තා
    බලපන් උඔ ඉස්සර ත්‍රෙඩ් වල කොච්චර අපේ උන් මෙයාට කියලා දීලා තියෙනවද කියලා
    මචන් අපේ ආගමට ජාතියට බනිනකොට අපිට වෙන උන්ට නැති අමාරුවක් තියෙනවා
    ඒක ඇත්ත
    මොකද අපි හදවතින්ම මේවාට ආදරේ හින්දා
    උඔට පුළුවන්නම් මෙයා යන්න කලින් මෙයා කියන ඕනි දෙයක් ගැන වෙන ත්‍රෙඩ් එකක
    කරුණු ඉදිරිපත් කරපන්
    එතකොට උඔටම තේරේයි මෙයා කවුද කියලා
    අපිට කුණුහරුප දන්නවා කියලා පෙන්නන්න ඕනි නෑ
    ඒත් කරන්නම දෙයක් නැති කොට
    මේ වගේ ඔන්ලයින් සයිට් එකක අපිට අන්තිමට කරන්න ඉතුරු වෙන්නේ මේක
    උඔට කියන්න මචන්
    මේ වගේ ඔන්ලයින් මේකි වලියට ආවාට
    ඇත්ත ජීවිතේදීනම්
    මගෙ ලගදී මේකි වගේ උන්
    මට තරහා ගිහින් බව දැක්කම කලන්තේ දානවා මචන්
    මේ ගෑණි කරන්නේ මේ අසීමිත නිදහස අයුතු විදිහට පාවිච්චි කරන එක
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වරදක් කරලා තියෙනවා නං වරද පිළිගන්න එක නේද හොදම වැඩේ ?
    මේ අය කියනවා වගේ නිකරුනේ පූල් දැම්මයි කියලා ඔයාව බෑන් වෙන්නේ නෑ...
    වරදක් කරලා තියෙනවා නං.. සමාව ගන්න එක නේද හොදම දේ ??
    කොයි ආගමටත් පොදු දෙයක් නේද ඒක... වරදක් කරලා තව තවත් ඒ වැරදි ආකල්පයේම රැදෙන්නේ නැතුව...
    වරදක් උනේ සමාවෙන්න කියන වචන කීපය කිව්වා නම් කොච්චර හොදද...
    තේරුම් කරන්න යන්න එපා මචන්
    මේකිට ඕවා තේරෙන්නෑ
    නොතේරුම්කම නෙමෙයි
    තියෙන කඩප්පුලිකමට නොතේරුනා වගේ ඉන්නවා
     
    අපිත් ඔහොම තමයි බං කථා කලේ ඉස්සර මෙයා එක්ක
    උඔ දන්නවද මේ හංසව?
    මට වඩා හොදට දන්නව ඇතිනේ
    කියලා දෙන්න බැරිනම් වෙන කරන්න දෙයක් නෑ අපිට
    හංස ඒක තේරුම් ගත්තා
    බලපන් උඔ ඉස්සර ත්‍රෙඩ් වල කොච්චර අපේ උන් මෙයාට කියලා දීලා තියෙනවද කියලා
    මචන් අපේ ආගමට ජාතියට බනිනකොට අපිට වෙන උන්ට නැති අමාරුවක් තියෙනවා
    ඒක ඇත්ත
    මොකද අපි හදවතින්ම මේවාට ආදරේ හින්දා
    උඔට පුළුවන්නම් මෙයා යන්න කලින් මෙයා කියන ඕනි දෙයක් ගැන වෙන ත්‍රෙඩ් එකක
    කරුණු ඉදිරිපත් කරපන්
    එතකොට උඔටම තේරේයි මෙයා කවුද කියලා
    අපිට කුණුහරුප දන්නවා කියලා පෙන්නන්න ඕනි නෑ
    ඒත් කරන්නම දෙයක් නැති කොට
    මේ වගේ ඔන්ලයින් සයිට් එකක අපිට අන්තිමට කරන්න ඉතුරු වෙන්නේ මේක
    උඔට කියන්න මචන්
    මේ වගේ ඔන්ලයින් මේකි වලියට ආවාට
    ඇත්ත ජීවිතේදීනම්
    මගෙ ලගදී මේකි වගේ උන්
    මට තරහා ගිහින් බව දැක්කම කලන්තේ දානවා මචන්
    මේ ගෑණි කරන්නේ මේ අසීමිත නිදහස අයුතු විදිහට පාවිච්චි කරන එක
    :|
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනිවාර්යෙන් හන්ස එයාගෙ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න අපි හැමොටම අය්තිය තියෙනවා එත් මෙතන වෙන්නෙ තමන් කුනුහරප දන්නවා කියලා පෙන්නන එකනෙ ,මන් මගෙ අදහස කිව්වා කියලා බලන්න මට දාලා තියෙන කුනුහරප ,එත් බුදුන් කිව්ව වගෙ කෙනෙක් යම්කිසි දෙයක් තවත් කෙනෙකුට දුන්නම එ කෙනා එක බාර ගත්තෙ නැත්නම් එදෙ ගෙනා මුල් කෙනාම බාරගන්නවා වගෙ එ දෙවල් එ අයම ගෙනියය්.

    අදහස වැරදි නැහැ...............
    හැබැයි දැන් ඒකත් එක උපක්‍රමයක් වෙලා..........
    මුලදි ලස්සන අදහස් කියාගෙන එනවා...........
    අපිත් ඔව් අනේ කියලා අනුමත කරනවා...........
    පස්සේ පොර ටෝක්ස් දෙනවා දැක්කනේ උඹලගේ උංම ඔව් කියනවා කියලා...............
    මේ ලඟදි වුන හොඳ සිද්දියක්..........
    අනික තමා සහෝදරයා ගොළු කෙනෙක් එක්ක කතා කරන්න ඕන විදිහක් තියෙනවා...........
    අන්ධ කෙනෙක් කියවලා තේරුම් ගන්න විදිහක් තියෙනවා............
    ඒ වගේ තමා එක එකඅයට තේරුම් යන විදිහ වෙනස්නේ..............