ඔයා කියන්නේ බඩු වට්ටන්න එපා කියලද?
කොල්ලනේ බඩු බිම දාන්න එපාලු මෙන්න
සේරම එයාගේ ........... දෙන්නලු
මමනම් දන්නෑ ඕන් එයා කිව්වේ

ඔයා කියන්නේ බඩු වට්ටන්න එපා කියලද?
කොල්ලනේ බඩු බිම දාන්න එපාලු මෙන්න
සේරම එයාගේ ........... දෙන්නලු
මමනම් දන්නෑ ඕන් එයා කිව්වේ

අනිවාර්යෙන් හන්ස එයාගෙ ත්රෙඩ් එකට උත්තර දෙන්න අපි හැමොටම අය්තිය තියෙනවා එත් මෙතන වෙන්නෙ තමන් කුනුහරප දන්නවා කියලා පෙන්නන එකනෙ ,මන් මගෙ අදහස කිව්වා කියලා බලන්න මට දාලා තියෙන කුනුහරප ,එත් බුදුන් කිව්ව වගෙ කෙනෙක් යම්කිසි දෙයක් තවත් කෙනෙකුට දුන්නම එ කෙනා එක බාර ගත්තෙ නැත්නම් එදෙ ගෙනා මුල් කෙනාම බාරගන්නවා වගෙ එ දෙවල් එ අයම ගෙනියය්.

ආහ් මෙයත් ඉන්නේ

ඉතින් ඉතින් කුවෙට් අයියා ඔටුවෝ ටික සනීපෙන්ද ?

අනිවාර්යෙන් හන්ස එයාගෙ ත්රෙඩ් එකට උත්තර දෙන්න අපි හැමොටම අය්තිය තියෙනවා එත් මෙතන වෙන්නෙ තමන් කුනුහරප දන්නවා කියලා පෙන්නන එකනෙ ,මන් මගෙ අදහස කිව්වා කියලා බලන්න මට දාලා තියෙන කුනුහරප ,එත් බුදුන් කිව්ව වගෙ කෙනෙක් යම්කිසි දෙයක් තවත් කෙනෙකුට දුන්නම එ කෙනා එක බාර ගත්තෙ නැත්නම් එදෙ ගෙනා මුල් කෙනාම බාරගන්නවා වගෙ එ දෙවල් එ අයම ගෙනියය්.
අපිත් ඔහොම තමයි බං කථා කලේ ඉස්සර මෙයා එක්කඅනිවාර්යෙන් හන්ස එයාගෙ ත්රෙඩ් එකට උත්තර දෙන්න අපි හැමොටම අය්තිය තියෙනවා එත් මෙතන වෙන්නෙ තමන් කුනුහරප දන්නවා කියලා පෙන්නන එකනෙ ,මන් මගෙ අදහස කිව්වා කියලා බලන්න මට දාලා තියෙන කුනුහරප ,එත් බුදුන් කිව්ව වගෙ කෙනෙක් යම්කිසි දෙයක් තවත් කෙනෙකුට දුන්නම එ කෙනා එක බාර ගත්තෙ නැත්නම් එදෙ ගෙනා මුල් කෙනාම බාරගන්නවා වගෙ එ දෙවල් එ අයම ගෙනියය්.
තේරුම් කරන්න යන්න එපා මචන්වරදක් කරලා තියෙනවා නං වරද පිළිගන්න එක නේද හොදම වැඩේ ?
මේ අය කියනවා වගේ නිකරුනේ පූල් දැම්මයි කියලා ඔයාව බෑන් වෙන්නේ නෑ...
වරදක් කරලා තියෙනවා නං.. සමාව ගන්න එක නේද හොදම දේ ??
කොයි ආගමටත් පොදු දෙයක් නේද ඒක... වරදක් කරලා තව තවත් ඒ වැරදි ආකල්පයේම රැදෙන්නේ නැතුව...
වරදක් උනේ සමාවෙන්න කියන වචන කීපය කිව්වා නම් කොච්චර හොදද...
තේරුම් කරන්න යන්න එපා මචන්
මේකිට ඕවා තේරෙන්නෑ
නොතේරුම්කම නෙමෙයි
තියෙන කඩප්පුලිකමට නොතේරුනා වගේ ඉන්නවා

ok ok:|අපිත් ඔහොම තමයි බං කථා කලේ ඉස්සර මෙයා එක්ක
උඔ දන්නවද මේ හංසව?
මට වඩා හොදට දන්නව ඇතිනේ
කියලා දෙන්න බැරිනම් වෙන කරන්න දෙයක් නෑ අපිට
හංස ඒක තේරුම් ගත්තා
බලපන් උඔ ඉස්සර ත්රෙඩ් වල කොච්චර අපේ උන් මෙයාට කියලා දීලා තියෙනවද කියලා
මචන් අපේ ආගමට ජාතියට බනිනකොට අපිට වෙන උන්ට නැති අමාරුවක් තියෙනවා
ඒක ඇත්ත
මොකද අපි හදවතින්ම මේවාට ආදරේ හින්දා
උඔට පුළුවන්නම් මෙයා යන්න කලින් මෙයා කියන ඕනි දෙයක් ගැන වෙන ත්රෙඩ් එකක
කරුණු ඉදිරිපත් කරපන්
එතකොට උඔටම තේරේයි මෙයා කවුද කියලා
අපිට කුණුහරුප දන්නවා කියලා පෙන්නන්න ඕනි නෑ
ඒත් කරන්නම දෙයක් නැති කොට
මේ වගේ ඔන්ලයින් සයිට් එකක අපිට අන්තිමට කරන්න ඉතුරු වෙන්නේ මේක
උඔට කියන්න මචන්
මේ වගේ ඔන්ලයින් මේකි වලියට ආවාට
ඇත්ත ජීවිතේදීනම්
මගෙ ලගදී මේකි වගේ උන්
මට තරහා ගිහින් බව දැක්කම කලන්තේ දානවා මචන්
මේ ගෑණි කරන්නේ මේ අසීමිත නිදහස අයුතු විදිහට පාවිච්චි කරන එක