හරි අපි මේක ඉවර කරමුtopology යන්න ඕන නැහැ
අපි අපේ වැරදි හදාගෙන සාමකාමිව ජිවත් වෙමු
uba ban weyan,
api meka nawaththannam
හරි අපි මේක ඉවර කරමුtopology යන්න ඕන නැහැ
අපි අපේ වැරදි හදාගෙන සාමකාමිව ජිවත් වෙමු
කෝ උඹේ අර වෙනදා තියෙන දේෂහිතයිෂී බව?පවුනේ බන් මෙහෙම එකකට member කෙනෙක් පන්නන එක
මෙහෙමයි මචන්ලා අපි එළකිරි එකේ topologywa තියාගෙන මේ ගැටලුව සාමකාමිව විසදමු

උඔටත් ඕනිනම්හරි අපි මේක ඉවර කරමුtopology යන්න ඕන නැහැ
අපි අපේ වැරදි හදාගෙන සාමකාමිව ජිවත් වෙමු
Topology ඔයා හොද thread ගොඩක් දාල තියෙන හොද member කෙනෙක්. මේවගේ පොඩි ප්රශ්නෙකට හිත් නරක් කරන් යන්න ඕන නැහැ
ඔයාගේ තියෙන වැරදි අඩු පාඩු හදා ගෙන ඔයා අපිත් එක්ක දිගටම ඉන්න
poll එක public නැති නිසා මේකේ ප්රතිපල ගැන සැකයක් තියෙනවා. එක නිසා topology ඔයා poll එක දිහා විතරක් බලල තීරණයක් ගන්න එපා
කෝ උඹේ අර වෙනදා තියෙන දේෂහිතයිෂී බව?
කෝ ආගමට තියෙන ආදරේ?
කෝ සාමකාමී බවට තියෙන කැමැත්ත?
උඔලම නේද කියන්නේ මේ වගේ උන් සමාජෙන් අයින් කරන්න ඕනි කියලා ඒ සමාජේ පැවැත්ම උදෙසා??????

උඔටත් ඕනිනම්
වෙනම බ්ලොග් එකක් ඇරන් ඕකිට තේරුම් කරලා දියන්
පස්සේ වරෙන් සතියකින් විතර
උඔත් මේ අපේ උන් දාලා තියෙන එකම කියයි
මාතර කිඹුලා;10166551 said:අනේ පොන්සියෝ උඹ වගේ පිම්පියෙක් කියනකන් තමා හිටියේ යකෝ තොගේ ඔය පිරිලා තියෙන රෙඩ් බ්ලොක්වලින් පේනවා තොට මෙහේ තියෙන පිළිගැනීම උඹ ඉතින් මහින්දගේ වයිපරේනෙ බලපංකො ටොපාගෙ එකත් කටේ තියාගෙන කොහොමද කියලා
උඹ දන්නවද උඹ වගේ පොන්ටියෙක් ගෙන් මෙතනට වැඩක් නෑ උඹ වගේ අධෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන ජීවිතේ ගැටගහගන්න වැදගත් ත්රෙඩ් එකක් දාගන්න බැරුව සයිට්වලින් දේශපාලනේ කොපි පේස්ට් කරන හිගන්නො කියන ඒවා කවුද ඕයි ගනන් ගන්න

මචන් සාමකාමිව වැදගත් විදියට අනිත් අයටත් ගරු කරලා කතා කරමු නේද

මෙහෙමයි මචන්ලා අපි එළකිරි එකේ topologywa තියාගෙන මේ ගැටලුව සාමකාමිව විසදමු
කාගෙවත් හිත රිද්දලා පන්නන්න ඕන නැහැ
හැම දෙකටම විසදුම් තියෙනවා අපි මේක හොදින් විසදා ගමු.
අපි topologyට ඉන්න කියලා මේ thread එකේ එයාගේ තියෙන වැරදි කාරුණිකව පෙන්නලා දෙමු

මචන්ලා මම ගොඩක් කාර්යබහුලයි එක නිසා යනවා, කරුණාකරලා මම කියපු විදියට මේක හොදින් විසදා ගන්න.

කියන එක අහපන් බංඑක හින්දා තමා මම කියන්නේ කාගෙවත් හිත රිද්දලා පන්නන්න ඕන නැහැ
හැම දෙකටම විසදුම් තියෙනවා
අපි මේක හොදින් විසදා ගමු.
අපි topologyට ඉන්න කියලා මේ thread එකේ එයාගේ තියෙන වැරදි කාරුණිකව පෙන්නලා දෙමු![]()
මාර විහිලුවකාගෙවත් හිත රිද්දලා පන්නන්න ඕන නැහැ
හැම දෙකටම විසදුම් තියෙනවා අපි මේක හොදින් විසදා ගමු.
අපි topologyට ඉන්න කියලා මේ thread එකේ එයාගේ තියෙන වැරදි කාරුණිකව පෙන්නලා දෙමු![]()