Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පවුනේ බන් මෙහෙම එකකට member කෙනෙක් පන්නන එක
    කෝ උඹේ අර වෙනදා තියෙන දේෂහිතයිෂී බව?
    කෝ ආගමට තියෙන ආදරේ?
    කෝ සාමකාමී බවට තියෙන කැමැත්ත?
    උඔලම නේද කියන්නේ මේ වගේ උන් සමාජෙන් අයින් කරන්න ඕනි කියලා ඒ සමාජේ පැවැත්ම උදෙසා??????
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මෙහෙමයි මචන්ලා අපි එළකිරි එකේ topologywa තියාගෙන මේ ගැටලුව සාමකාමිව විසදමු
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හරි අපි මේක ඉවර කරමු :) topology යන්න ඕන නැහැ
    අපි අපේ වැරදි හදාගෙන සාමකාමිව ජිවත් වෙමු :cool:
    උඔටත් ඕනිනම්
    වෙනම බ්ලොග් එකක් ඇරන් ඕකිට තේරුම් කරලා දියන්
    පස්සේ වරෙන් සතියකින් විතර
    උඔත් මේ අපේ උන් දාලා තියෙන එකම කියයි
     
    Topology ඔයා හොද thread ගොඩක් දාල තියෙන හොද member කෙනෙක්. මේවගේ පොඩි ප්‍රශ්නෙකට හිත් නරක් කරන් යන්න ඕන නැහැ
    ඔයාගේ තියෙන වැරදි අඩු පාඩු හදා ගෙන ඔයා අපිත් එක්ක දිගටම ඉන්න

    අනේ පොන්සියෝ උඹ වගේ පිම්පියෙක් කියනකන් තමා හිටියේ යකෝ තොගේ ඔය පිරිලා තියෙන රෙඩ් බ්ලොක්වලින් පේනවා තොට මෙහේ තියෙන පිළිගැනීම උඹ ඉතින් මහින්දගේ වයිපරේනෙ බලපංකො ටොපාගෙ එකත් කටේ තියාගෙන කොහොමද කියලා

    poll එක public නැති නිසා මේකේ ප්‍රතිපල ගැන සැකයක් තියෙනවා. එක නිසා topology ඔයා poll එක දිහා විතරක් බලල තීරණයක් ගන්න එපා

    උඹ දන්නවද උඹ වගේ පොන්ටියෙක් ගෙන් මෙතනට වැඩක් නෑ උඹ වගේ අධෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන ජීවිතේ ගැටගහගන්න වැදගත් ත්‍රෙඩ් එකක් දාගන්න බැරුව සයිට්වලින් දේශපාලනේ කොපි පේස්ට් කරන හිගන්නො කියන ඒවා කවුද ඕයි ගනන් ගන්න
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    කෝ උඹේ අර වෙනදා තියෙන දේෂහිතයිෂී බව?
    කෝ ආගමට තියෙන ආදරේ?
    කෝ සාමකාමී බවට තියෙන කැමැත්ත?
    උඔලම නේද කියන්නේ මේ වගේ උන් සමාජෙන් අයින් කරන්න ඕනි කියලා ඒ සමාජේ පැවැත්ම උදෙසා??????

    එක හින්දා තමා මම කියන්නේ කාගෙවත් හිත රිද්දලා පන්නන්න ඕන නැහැ
    හැම දෙකටම විසදුම් තියෙනවා
    අපි මේක හොදින් විසදා ගමු.
    අපි topologyට ඉන්න කියලා මේ thread එකේ එයාගේ තියෙන වැරදි කාරුණිකව පෙන්නලා දෙමු :cool:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඔටත් ඕනිනම්
    වෙනම බ්ලොග් එකක් ඇරන් ඕකිට තේරුම් කරලා දියන්
    පස්සේ වරෙන් සතියකින් විතර
    උඔත් මේ අපේ උන් දාලා තියෙන එකම කියයි

    Sunimal Jayasiriත් topologyගේ ෆේක් අයිඩි එකක් වගේ
     
    Gm7

    Member
    Nov 16, 2010
    92
    6
    0
    looks like u got lots of hates on ur side for a starter
    anyway when u come back nxt time with a different camouflage make sure u cover ur holes properly :p
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මාතර කිඹුලා;10166551 said:
    අනේ පොන්සියෝ උඹ වගේ පිම්පියෙක් කියනකන් තමා හිටියේ යකෝ තොගේ ඔය පිරිලා තියෙන රෙඩ් බ්ලොක්වලින් පේනවා තොට මෙහේ තියෙන පිළිගැනීම උඹ ඉතින් මහින්දගේ වයිපරේනෙ බලපංකො ටොපාගෙ එකත් කටේ තියාගෙන කොහොමද කියලා

    උඹ දන්නවද උඹ වගේ පොන්ටියෙක් ගෙන් මෙතනට වැඩක් නෑ උඹ වගේ අධෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන ජීවිතේ ගැටගහගන්න වැදගත් ත්‍රෙඩ් එකක් දාගන්න බැරුව සයිට්වලින් දේශපාලනේ කොපි පේස්ට් කරන හිගන්නො කියන ඒවා කවුද ඕයි ගනන් ගන්න

    පට්ට කතා ටික බන්:lol:
     
    මචන් සාමකාමිව වැදගත් විදියට අනිත් අයටත් ගරු කරලා කතා කරමු නේද
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    කාගෙවත් හිත රිද්දලා පන්නන්න ඕන නැහැ
    හැම දෙකටම විසදුම් තියෙනවා අපි මේක හොදින් විසදා ගමු.
    අපි topologyට ඉන්න කියලා මේ thread එකේ එයාගේ තියෙන වැරදි කාරුණිකව පෙන්නලා දෙමු :cool:

    මෙහෙමයි මචන්ලා අපි එළකිරි එකේ topologywa තියාගෙන මේ ගැටලුව සාමකාමිව විසදමු

    ඊටත් වැඩිය ප්‍රශ්ණයක් මට තියෙනවා ඕයි රෙදි ඇදගෙනද තමුසෙ මේ එළකිරි එන්නේ ඒක තමා අපිටනම් තියෙන ලොකුම ප්‍රශ්ණෙ
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කාගෙවත් හිත රිද්දලා පන්නන්න ඕන නැහැ
    හැම දෙකටම විසදුම් තියෙනවා අපි මේක හොදින් විසදා ගමු.
    අපි topologyට ඉන්න කියලා මේ thread එකේ එයාගේ තියෙන වැරදි කාරුණිකව පෙන්නලා දෙමු :cool:

    උඹ උඹටම කියාගන්නවා:lol:
    මාර ෆන් ඕයි:lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මචන්ලා මම ගොඩක් කාර්යබහුලයි එක නිසා යනවා, කරුණාකරලා මම කියපු විදියට මේක හොදින් විසදා ගන්න.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එක හින්දා තමා මම කියන්නේ කාගෙවත් හිත රිද්දලා පන්නන්න ඕන නැහැ
    හැම දෙකටම විසදුම් තියෙනවා
    අපි මේක හොදින් විසදා ගමු.
    අපි topologyට ඉන්න කියලා මේ thread එකේ එයාගේ තියෙන වැරදි කාරුණිකව පෙන්නලා දෙමු :cool:
    කියන එක අහපන් බං
    ඕකිට තේරුම් කරලා දෙන්න බෑ
    උඔ ඕකා කියන්න කලින් ඒකි දාපු ත්‍රෙඩ් සේරම කියෝපන් අකුරක් නෑර
    උඔට වඩා දක්ෂ බුද්ධිමත් උන් එයාට සරලව තේරුම් කරලා තියෙන හැටි බලපන්
    අපිත් වෙන කරගන්නම දෙයක් නැතිවයි
    මෙහෙම කරලා පන්නන්න හදන්නේ
    මේකිගේ අරමුණ තේරුම් ගනින්
    මේකිට ඕනි මුළු එලකිරි එකම විනාෂ කරන්න
    ගෙදර විනාෂ කරන්න ආපු එකෙක්
    ගේ අස්සේ ආයේ තියාගන්නද උඔ කියන්නේ?
    උඔට පිස්සුද?
    යකෝ උඔටවත් ආයේ මොකුත් දාන්න හම්බෙන්නෑ මේකේ මේකි මේක දිගටම කරන් ගියෝත්
    මේ එලකිරි එක තහනම් කරයි කුණූහර්ප අසභ්‍ය ආගම්වාදී ජාතිවාදී ඒවා දානවා කියලා
    මේ අවදානම තේරුම් ගනින්
    උඔටත් ඕනි මේක නැති වෙනවා බලන්නද?
    යකෝ එලකිරි එකට ආදරේ කරපන්
    අපි යාළුවෝ එකතු වෙලා ඉන්නේ මේක හින්දා
    අපිට ඉගනගන්නේ අළුත් දෙයක් මේ හින්දා
    තොටත් මෙහෙම හරි කිව්වේ තේරුම් ගනී කියලා
    උඔත් තේරුම් නොගත්තේත් උඔත් අර ගොඩටම තමයි අපේ උන් දාන්නේ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කාගෙවත් හිත රිද්දලා පන්නන්න ඕන නැහැ
    හැම දෙකටම විසදුම් තියෙනවා අපි මේක හොදින් විසදා ගමු.
    අපි topologyට ඉන්න කියලා මේ thread එකේ එයාගේ තියෙන වැරදි කාරුණිකව පෙන්නලා දෙමු :cool:
    මාර විහිලුව :lol:
    කතාව පුකෙන් නැව් තල්ලු කරන්න..ඒත් නැව දැක්කම පුක වෙව්ලනවා