Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාතර කිඹුලා;10166875 said:
    :lol: මෙච්චර කල් අපි කට වහන් හිටියම මේකි හිතුවා අපි පොන්සියෝ කියලා ඒකයි වුනේ

    :yes::yes: මේකිට වුනේ පොඩ්ඩක් දන්න දේවල් ටිකක් නිසා මම තමයි බඩුව කියල හිතල ලෝකෙම කාපු අම්මන්ඩි වගේ තවුසන් ටෝක් දාපු එක. ඒත් ඒකි දන්නෙ නැහැ පොඩි දැනුමක් තියෙන එක මහ බයානක දෙයක් කියල. මේකිට ඔළුව මන්ඥන් වෙලා.

    මෝහෙන් මුලා වෙලා..
    මා හරි උගතා, මා හරි ජගතා.. සිතනා මිනිහා මෝඩයෙකි..


    ඔන්න ඔය සීන් එක තමයි මේ පට්ට *** වුනේ.. පණ්ඩිත කම ටිකක් විතර වැඩි වුනා..
    :lol::lol:
     
    • Like
    Reactions: NEWS1

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි ට්‍රයි කරමු මචන්
    එලකිරි හොදින් තියාගන්න
    අපේ උපරිමෙන් වැඩ කරමු
    ඔය එන විෂබීජ වලින් බේරගන්න
    ඒකට උඔගෙත් සපෝට් එක ඕනි
    ඒක හින්දා උන්ට වාසි වෙන කිසිම ටෝකක් දෙන්න එපා
    උඔට කියන්නම දෙයක් නැතිනම් මේ ගැන
    සද්ද නැතිව පැත්තකට වෙයන්


    ඒක ෂුවර් බන් හැමදාම අසදරණයට විරුද්දව මම උඹලත් එක්ක ඉන්නවා :)
    (ඔය windows8 /sunimal ල මගේ post වලට ඔලුව වන්නේ මම කියල එහෙම නෙවෙයි ) :lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේක දුන්නේ කවුද?
    කියපියව් කියන්න තියෙන එකක් එලිපිට
    මං කාටවත් බය නෑ
    වරෙන් අපේ ගෙදර උන්ත් මේ ගැන කථා කරන්න
    පොන්න වැඩ කරන්න එපා
    අපිද චා කලේ
    තොපි තමයි චා කරන්නේ

    reputation_neg.gif
    Topology ව පන්නමු?? 05-20-2011 01:20 PM එලකිරි එක චා කරන්න එපා මචං :)
     
    • Like
    Reactions: NEWS1 and KPZ
    :yes::yes: මේකිට වුනේ පොඩ්ඩක් දන්න දේවල් ටිකක් නිසා මම තමයි බඩුව කියල හිතල ලෝකෙම කාපු අම්මන්ඩි වගේ තවුසන් ටෝක් දාපු එක. ඒත් ඒකි දන්නෙ නැහැ පොඩි දැනුමක් තියෙන එක මහ බයානක දෙයක් කියල. මේකිට ඔළුව මන්ඥන් වෙලා.

    මෝහෙන් මුලා වෙලා..
    මා හරි උගතා, මා හරි ජගතා.. සිතනා මිනිහා මෝඩයෙකි..


    ඔන්න ඔය සීන් එක තමයි මේ පට්ට *** වුනේ.. පණ්ඩිත කම ටිකක් විතර වැඩි වුනා..
    :lol::lol:

    :lol: ඇත්ත මචන්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Originally Posted by Sahan_Amarathunga
    මම එළකිරි එකට අලුත් නෑ.එත් මගේ මුලින් තිබුන පාස් වර්ඩ් මතක නෑ.එකඊ අලුත් එකකින් ආවේ..මගේ යාළුවෙක් ඉන්නවා කොට හේනේ.ෆුල්ල් ෆිට්.එයා තමය්ය් මුලින් මෙයා ගැන කිව්වේ .පස්සේ මම අලුත් විස්තරත් හොයා ගත්තා..ඕන කෙනෙකුට තව විස්තර දෙන්න පුළුවන්.මෙයා ගැන විස්තර මෙහෙම දාන්න හිතුනේ මෙයා මාර විදියට මිනිස්සුන්ට අපහාස කරන එකට සහ එළකිරි එකේ කුණු හරුප යුස් කරලා මේක මහා ජරා තැනක් කරනවට....


    මෙන්න විස්තරේ.. .....
    වින්ඩොව්ස් 8 කියන්නේ කොටහේනේ ඉන්න පෙරුතොටගේ SPAM විපුල සිරි..මෙයා ඉස්කෝලේ ගියේ කොටහේනේ තියෙන පොඩි ඉස්කෝලෙකට..ඕ ලෙවෙල් පාස් .එත් ඒ ලෙවෙල් පාස් චෙන්නා බැරි වුනා..මෙයාගේ අය්යා සුවිමල් මුලින් වැඩ කරේ යු.එන.පි. එකේ SPAMපෙරේරා ලග.ඊට පස්සේ දුමින්ද සිල්වා කොටහේනට අවට පස්සේ මිනිහ දුමින්දට සෙට් වුනා.දුමින්ද මේ ලක්ෂාන් ලට සහ උන්ගේ පවුලට මාර විදියට උදව්ව් කරා.වැඩි දෙයක් තියා කොපුටරයක් පවා අරන් දුන්නා.....ඊට පස්සේ දුමින්ද ආණ්ඩුවට ආවම මේ ගොල්ලන්ගේ පෞලම ශ්‍රී ලංකා එකට බැදුනා..මෙයාගේ අක්ක කෙනෙක් ශ්‍රී ලංකා කාන්තා සමිතියේත් දැන් ඉන්නවා..
    පස්සේ පස්සේ මේ ගොල්ලෝ දුමින්දගෙන් ඇත් වෙලා විමල්ට වැඩ කරන්න පටන් ගත්තා...දැන් අය්යට ජොබ් එකක් නා අයෙත් .මෙයා මොකද්ද කෝස් එකක් කරනවා...
    තව විස්තර ඕනේ නම් දෙන්නම්ම්..මන් ගාව මෙයාගේ අය්යාගේ ෆොටෝ වගයකුත් ඇති. ඕනේ නම් දෙන්නම්ම්...

    ඔය තියෙන්නේ පැටිකිරිය වරදාන වලට පශ්චාත් බාගය දෙන අපතයන්ගේ

    Sahan_Amarathunga thnx thnx thnx thnx thxn machan :lol:

    ඇත්තටම මට ලක්ෂාන් එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ.
     
    Last edited:
    මේක දුන්නේ කවුද?
    කියපියව් කියන්න තියෙන එකක් එලිපිට
    මං කාටවත් බය නෑ
    වරෙන් අපේ ගෙදර උන්ත් මේ ගැන කථා කරන්න
    පොන්න වැඩ කරන්න එපා
    අපිද චා කලේ
    තොපි තමයි චා කරන්නේ

    reputation_neg.gif
    Topology ව පන්නමු?? 05-20-2011 01:20 PM එලකිරි එක චා කරන්න එපා මචං :)

    picture.php


    පොනිමල් පො**සිරි හැර වෙන කවරෙක්ද බන්
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මේක දුන්නේ කවුද?
    කියපියව් කියන්න තියෙන එකක් එලිපිට
    මං කාටවත් බය නෑ
    වරෙන් අපේ ගෙදර උන්ත් මේ ගැන කථා කරන්න
    පොන්න වැඩ කරන්න එපා
    අපිද චා කලේ
    තොපි තමයි චා කරන්නේ

    reputation_neg.gif
    Topology ව පන්නමු?? 05-20-2011 01:20 PM එලකිරි එක චා කරන්න එපා මචං :)

    මම නම් නෙමෙයි.මම රෙප් කපද්දි මූණවල් දදා රෙප් කපන්නේ නෑ.කුණුහබ්බයකින් බැනලා රෙප් කපලා තිබ්බොත් සමහරවිට මම තමයි. :lol:
     
    අඩෝ ටොපා ආ දැන් ඔහේට තව වැඩක් කරන්න තියෙනවා නේද Poll Results තමුසෙට ඕනා විදිහට ආවේ නැති නිසා අම්බානක ෆේක් හද හද වෝට් කරනවා ඇති නේද ඔහොමවත් කරමු ඕයි බෑන් වෙන්න යනවා කියලා දැනගෙන මේක දාලා බේරෙන්න හැදුවට ජීටී තමුසෙව බෑන් කරනවා ඕයි ඌ බූරුවෙක් නෙමේ හොරාගෙ අම්මගෙන් පේන අහන ජාතියේ
    laugh8kb.gif
    දැන්වත් ඔය බේරෙන අදහස අතඇරලා දානවා මේකේ රිසාල්ට් මොනවා වුනත් ඔහේව බෑන් කරනවා ඕයි මොකද අපි කලින් ත්‍රෙඩ් එකේ තමුසෙගේ කැරැට්ටුව හෙළි කරලා ඉවරයි ඉතින් තෝ ස්පෑම් කළා නම් බෑන් වෙය ඒකට පෝල් දාලා වැඩක් නෑ බන්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේක දුන්නේ කවුද?
    කියපියව් කියන්න තියෙන එකක් එලිපිට
    මං කාටවත් බය නෑ
    වරෙන් අපේ ගෙදර උන්ත් මේ ගැන කථා කරන්න
    පොන්න වැඩ කරන්න එපා
    අපිද චා කලේ
    තොපි තමයි චා කරන්නේ

    reputation_neg.gif
    Topology ව පන්නමු?? 05-20-2011 01:20 PM එලකිරි එක චා කරන්න එපා මචං :)

    oya amathaka karapan yalu.:yes::yes:
    mekige rep kotu hellennewath nane banz:shocked::shocked:
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    gears_of_war_xbox_360_mod.jpg



    ජනමතය විමසමු. මාව තියාගන්න කැමති අය ඉන්නවා නම් මට පක්ෂපාති ලෙස චන්දය දෙන්න. මාව Ban කරන්න කැමති අය ඉන්නවා නම් මට විරුද්ධව ජන්දය දෙන්න. thread දම දමා කාලය කන්න ඕන නැහැ. මටත් ඕන නැහැ දමන හැම ප්‍රශ්ණයකටම පිළිතුරු දෙන්න. ප්‍රශ්ණය දැම්මම විසද ගමු.ප්‍රශ්ණය විසදගෙන හැම කෙනාගෙම කාලය සහ EK එකේ Database එකේ ඉඩ ඉතුරු කරනවද,නැතිනම් විකාර දම දමා හැම කෙනාගේම කාලය නාස්ති කරනවද? ඔබේ අවස්ථාව දැන් මම poll එකක් දැම්මා ඒක open නැහැ. එම නිසා හැම දෙනාම බය නැතුව ජන්දය දෙන්න.මේකේ විකාර වලින් පුරවන්න එපා. ජන්දය දීලා bump එකක් පමණක් දීලා යන්න. මොකද ඔයගොල්ලන් ගහන හැම ASCII අකුරකටම 1byte database එකේ යනවා,UNICODE නම් 2bytes. සම්පත් නාස්තිය අවම කරමු අද වැඩේ අදම ඉවර කරමු. ජන්දය දෙන්න POLL එක පැය 48ක් තියෙනවා. පැය 48 පැන්නම මට විරුද්ධ ජන්ද වැඩිනම් මාව එවලෙම ban කරන්න. මේක admin කරුණාකරලා කරන්න. මට පක්ෂපාති ලෙස ජන්ද වැඩි නම් මම ගැන බොරුවට threads දමන්න එපා තවත්.මම ගැන කථා කරන එක නවත්තමු හරිද? දැන් එහෙනම් පටන් ගමු.


    ශා... මාර ටිකිරි මොලේ :D
    …ඇලේ දාල හෝදල ගත්තනම් මරුවට තියෙයි.
    ;)