පලයන්න
මකබෑවියන් මුළු එළකිරි එකෙන්ම
ආය ෆේක් වලින්වත් එන්න එපා
ජාති වාදේ ආගම් වාදේ අවුස්සන පරට්ටි![]()



පලයන්න
මකබෑවියන් මුළු එළකිරි එකෙන්ම
ආය ෆේක් වලින්වත් එන්න එපා
ජාති වාදේ ආගම් වාදේ අවුස්සන පරට්ටි![]()



මාතර කිඹුලා;10166875 said:මෙච්චර කල් අපි කට වහන් හිටියම මේකි හිතුවා අපි පොන්සියෝ කියලා ඒකයි වුනේ

මාතර කිඹුලා;10166875 said:මෙච්චර කල් අපි කට වහන් හිටියම මේකි හිතුවා අපි පොන්සියෝ කියලා ඒකයි වුනේ

මේකිට වුනේ පොඩ්ඩක් දන්න දේවල් ටිකක් නිසා මම තමයි බඩුව කියල හිතල ලෝකෙම කාපු අම්මන්ඩි වගේ තවුසන් ටෝක් දාපු එක. ඒත් ඒකි දන්නෙ නැහැ පොඩි දැනුමක් තියෙන එක මහ බයානක දෙයක් කියල. මේකිට ඔළුව මන්ඥන් වෙලා. 

අපි ට්රයි කරමු මචන්
එලකිරි හොදින් තියාගන්න
අපේ උපරිමෙන් වැඩ කරමු
ඔය එන විෂබීජ වලින් බේරගන්න
ඒකට උඔගෙත් සපෝට් එක ඕනි
ඒක හින්දා උන්ට වාසි වෙන කිසිම ටෝකක් දෙන්න එපා
උඔට කියන්නම දෙයක් නැතිනම් මේ ගැන
සද්ද නැතිව පැත්තකට වෙයන්



මේකිට වුනේ පොඩ්ඩක් දන්න දේවල් ටිකක් නිසා මම තමයි බඩුව කියල හිතල ලෝකෙම කාපු අම්මන්ඩි වගේ තවුසන් ටෝක් දාපු එක. ඒත් ඒකි දන්නෙ නැහැ පොඩි දැනුමක් තියෙන එක මහ බයානක දෙයක් කියල. මේකිට ඔළුව මන්ඥන් වෙලා.
මෝහෙන් මුලා වෙලා..
මා හරි උගතා, මා හරි ජගතා.. සිතනා මිනිහා මෝඩයෙකි..
ඔන්න ඔය සීන් එක තමයි මේ පට්ට *** වුනේ.. පණ්ඩිත කම ටිකක් විතර වැඩි වුනා..![]()
ඇත්ත මචන්

මේක දුන්නේ කවුද?
කියපියව් කියන්න තියෙන එකක් එලිපිට
මං කාටවත් බය නෑ
වරෙන් අපේ ගෙදර උන්ත් මේ ගැන කථා කරන්න
පොන්න වැඩ කරන්න එපා
අපිද චා කලේ
තොපි තමයි චා කරන්නේ
Topology ව පන්නමු?? 05-20-2011 01:20 PM එලකිරි එක චා කරන්න එපා මචං![]()
![]()
මේක දුන්නේ කවුද?
කියපියව් කියන්න තියෙන එකක් එලිපිට
මං කාටවත් බය නෑ
වරෙන් අපේ ගෙදර උන්ත් මේ ගැන කථා කරන්න
පොන්න වැඩ කරන්න එපා
අපිද චා කලේ
තොපි තමයි චා කරන්නේ
Topology ව පන්නමු?? 05-20-2011 01:20 PM එලකිරි එක චා කරන්න එපා මචං![]()
![]()

ඔයා මුස්ලිම් ලංකා ද?

මම නම් නෙමෙයි.මම රෙප් කපද්දි මූණවල් දදා රෙප් කපන්නේ නෑ.කුණුහබ්බයකින් බැනලා රෙප් කපලා තිබ්බොත් සමහරවිට මම තමයි.![]()


මේක දුන්නේ කවුද?
කියපියව් කියන්න තියෙන එකක් එලිපිට
මං කාටවත් බය නෑ
වරෙන් අපේ ගෙදර උන්ත් මේ ගැන කථා කරන්න
පොන්න වැඩ කරන්න එපා
අපිද චා කලේ
තොපි තමයි චා කරන්නේ
Topology ව පන්නමු?? 05-20-2011 01:20 PM එලකිරි එක චා කරන්න එපා මචං![]()
![]()




![]()
ජනමතය විමසමු. මාව තියාගන්න කැමති අය ඉන්නවා නම් මට පක්ෂපාති ලෙස චන්දය දෙන්න. මාව Ban කරන්න කැමති අය ඉන්නවා නම් මට විරුද්ධව ජන්දය දෙන්න. thread දම දමා කාලය කන්න ඕන නැහැ. මටත් ඕන නැහැ දමන හැම ප්රශ්ණයකටම පිළිතුරු දෙන්න. ප්රශ්ණය දැම්මම විසද ගමු.ප්රශ්ණය විසදගෙන හැම කෙනාගෙම කාලය සහ EK එකේ Database එකේ ඉඩ ඉතුරු කරනවද,නැතිනම් විකාර දම දමා හැම කෙනාගේම කාලය නාස්ති කරනවද? ඔබේ අවස්ථාව දැන් මම poll එකක් දැම්මා ඒක open නැහැ. එම නිසා හැම දෙනාම බය නැතුව ජන්දය දෙන්න.මේකේ විකාර වලින් පුරවන්න එපා. ජන්දය දීලා bump එකක් පමණක් දීලා යන්න. මොකද ඔයගොල්ලන් ගහන හැම ASCII අකුරකටම 1byte database එකේ යනවා,UNICODE නම් 2bytes. සම්පත් නාස්තිය අවම කරමු අද වැඩේ අදම ඉවර කරමු. ජන්දය දෙන්න POLL එක පැය 48ක් තියෙනවා. පැය 48 පැන්නම මට විරුද්ධ ජන්ද වැඩිනම් මාව එවලෙම ban කරන්න. මේක admin කරුණාකරලා කරන්න. මට පක්ෂපාති ලෙස ජන්ද වැඩි නම් මම ගැන බොරුවට threads දමන්න එපා තවත්.මම ගැන කථා කරන එක නවත්තමු හරිද? දැන් එහෙනම් පටන් ගමු.

