Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .
reputation_neg.gif
Topology ව පන්නමු?? 05-20-2011 10:47 PM kari ballo...tho beepan thoge hujja

මෙන්න මේ පො*** ඒකගේ පුරැද්ද මටත් උගන්නන්න යනවා..නරක සොරා.. නරක වචනත් කියනවා. :lol::lol::lol:

මචන් මට නිවුස් එකක් ආවා මේ වෙලාවේ වෙනත් ත්‍රෙඩ් එකක ඉන්න තුන් හතරදෙනෙක් දෝ ;) මේකේ උන්ට -රෙප් දීලා ආතල් ගන්න වා කියලා චැට් එකේ :shocked: වැඩි දුර අහන්න එපා :no: මොකද මන් නිවුස් කාරයා බේරන්නත් ඕනේ දැන් ඉදලා රින රෙප් දෙන උන්ට මොකුත් කියන්න එපා නරක සොරුන්ට මුකුත් කියන්න එපා *** එකක් හු යන්න දැම්මත් බෑන් කරනවා කියලා ඇඩ්මින් කිව්වා ඒ නිසා දැන් ඉදලා අපිව ආතල් එකකට ගන්න උන්ව ඉග්නෝර් කරපල්ලා ගොන්නු නොවී :yes: මාත් අහුවුනා ඉස්සර :yes:
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එතකොට උඹ කියපු එක ? :confused:
    එක හොඳ කතාවක් කියලද කියන්නේ ?
    එතන වුන සීන් එකක් හින්දයි ශනිකයා එහෙම කිව්වෙ... අනික ඌ නෙවේනෙ ඒක පටන් ගත්තෙ මේ වේ* ගෑනිනේ... අන්තිමේදි ශනිකයා ඒක ඉල්ලා අස් කරගත්තත් එක්කනෙ ;)
    ටොපා එහෙමවත් කලාද :growl:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    එහෙනං මම දැන් ක්ෂණික කෝපෙට මෙතන කුණුහරප කියල ආගමට බැනල සමාව ගන්නද?
    එතකොට හරිද ? මොනාද බං ඔහොම කතාවක් කියපු එකෙක් එක්ක මෙතන හොඳට කතා කර කර තව එකෙක්ට බනිනවා.
    උබත් එක්ක මොනාද තව කතා:growl::confused:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මාතර කිඹුලා;10171816 said:
    මචන් මට නිවුස් එකක් ආවා මේ වෙලාවේ වෙනත් ත්‍රෙඩ් එකක ඉන්න තුන් හතරදෙනෙක් දෝ ;) මේකේ උන්ට -රෙප් දීලා ආතල් ගන්න වා කියලා චැට් එකේ :shocked: වැඩි දුර අහන්න එපා :no: මොකද මන් නිවුස් කාරයා බේරන්නත් ඕනේ දැන් ඉදලා රින රෙප් දෙන උන්ට මොකුත් කියන්න එපා නරක සොරුන්ට මුකුත් කියන්න එපා *** එකක් හු යන්න දැම්මත් බෑන් කරනවා කියලා ඇඩ්මින් කිව්වා ඒ නිසා දැන් ඉදලා අපිව ආතල් එකකට ගන්න උන්ව ඉග්නෝර් කරපල්ලා ගොන්නු නොවී :yes: මාත් අහුවුනා ඉස්සර :yes:

    අනේ බං මමනම් ඕව ගනන් ගන්නේ නෑ :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry: කුමාරව හොයාගෙනමයි එන්නෙ :sorry:

    යන්න මෙයා යන්න..මම ඕව වලට නැහැ..ඔයත් කියන්නෙම හරිම වල් කතා..මට කේන්තිත් යනව මෙයා ඔයා එක්ක..එන්න එපා මට විහිළු කරන්න..:frown::frown:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    යන්න මෙයා යන්න..මම ඕව වලට නැහැ..ඔයත් කියන්නෙම හරිම වල් කතා..මට කේන්තිත් යනව මෙයා ඔයා එක්ක..එන්න එපා මට විහිළු කරන්න..:frown::frown:
    GAY letters movie eka wage

    අම්ම ගහයි
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    යන්න මෙයා යන්න..මම ඕව වලට නැහැ..ඔයත් කියන්නෙම හරිම වල් කතා..මට කේන්තිත් යනව මෙයා ඔයා එක්ක..එන්න එපා මට විහිළු කරන්න..:frown::frown:
    අනී... මං ආදලේට කිව්වෙ තුදූ
    9.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනී... මං ආදලේට කිව්වෙ තුදූ
    9.gif

    යනව යන්න නරක සොරා ..මම ඔයාට ආදලේ නැහැ. ටොපා අක්කට විතරමයි මම දෙන්නෙ. එයා හරි සෝක්. සැපමයි දෙන්න..