Tor Browser එක use කරන්නේ කවුද? මේකේ තියෙන වාසි අවාසි මොනවද කියන්න කියන්න පුලුවන්ද?
tor network eke exit node eka not safeTor Browser එක use කරන්නේ කවුද? මේකේ තියෙන වාසි අවාසි මොනවද කියන්න කියන්න පුලුවන්ද?
a kiwwe?tor network eke exit node eka not safe
වාසි | අවාසි |
| Anonymity - අපි කනෙක්ට් වෙන්නේ ප්‍රයිවට් පියර්ස්/සර්වර්ස් තියෙන නෙට්වර්ක් එකකට නිසා අපි කරන හොද වැඩ නරක වැඩ ඕනි එකක් හංගලා කරන්න පුලුවන්. කාටවත් ට්‍රැක් කරන්න බෑ (FBI) ඇරෙන්න. | Slower Speed - අපි කනෙක්ට් වෙන්නේ ටෝර් නෙට්වර්ක් එකට නිසා බ්‍රවුසින්ග් ස්පීඩ් එක ස්ලො වෙන්න පුලුවන්. ඕකේ මාකට්ස් වල සෙල් වෙන්න දාලා තියෙන හෙළකුරු ලීක්ඩ් ඩේටාබේස් එක වගේ ඩම්ප්ස් ටික බයි කරලා ඩවුන්ලෝඩ් කරන්න ගොඩාක් වෙලාව යනව. |
| Increased Privacy - උඩ කිව්වා වගේ කාටවත් අපිව ට්‍රැක් කරන්න බෑ. අයිපී සහ ලොකේශන් ඩේටා වගේ දේවල්. ෆයර්ෆොක්ස් එන්ජින් එක උඩ රන් වෙන නිසා ෆයර්ෆොක්ස් බහුතර ඇඩොන්ස් ඇඩ් කරන්න පුලුවන් | Limited for General Browsing- අපි මේ සාමන්‍ය බ්‍රවුසර්ස් වලින් කරන බ්‍රවුසින් ඕකෙන් කරන්න බෑ. ඩොට් කොම් සයිට්ස් වලට ප්‍රොක්සිස් වලින් යාගන්න පුලුවන් හැබයි අම්බානෙක ස්ලො. |
| Bypassing Sites, Restrictions - අපිට ලංකාවේ ඉදන් යන්න බැරි සමහරක් සයිට්ස් වලට ටෝර් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙලා යන්න පුලුවන්. ටෝර් ප්‍රසිද්ධ ඩාර්ක් වෙබ් එකට ඇක්සස් කරන්න පුලුවන් නිසා. වෙපන්, ගංජා, හෙරොයින්, කුඩු දේවල් වගේම කුලියට මිනී මරන එවුන් ව වුනත් හයර් කරන්න පුලුවන්. පේමන්ට් කරන්න තියෙන්නෙ ක්‍රිප්ටො වලින් | Security Risks: ඕකේ ට්‍රැකින් බ්ලොක් කරා කිව්වටා අපි 100% සේෆ් නෑ ඕක යූස් කරන එක. මොකද ඔය නෙට්වර්ක් එකේ ලෝකේ ඉන්නේ ජරාම ක්‍රවුඩ් එක. චයීනීස්, වියට්නාම්, ඉරාන් හැකර්ස් ලා වැහි වැහලා, ඒ මදිවට ස්කෑමර්ස් ලා වැහි වැහලා. චයිල්ඩ් පෝර්න්, බෘටල් සෙක්ස් ඇක්ටිවිටිස් ඕකේ ඕනි තරම් තියෙනවා. එක සයිට් එකක් තියෙනවා ඒකේ තියෙන්නෙ මිනිහෙක් හෝ මිනිස්සු කිහිපයක් එකතු වෙලා තව මිනිස්සුන්ව අමු අමුවෙ මරන හැටි. |
| Access .onion Sites - අපි මෙහෙ නෝමල් සයිට්ස් වලට ඩොට් කොම් ඩොට් එල්කේ ගහලා බ්‍රව්ස් කරාට ටෝර් නෙට්වර්ක් එකෙ සයිට්ස් බහුතරයක් ඩොමේන් එක වෙන්නෙ ඩොට් අනියන් කියන එක. කොටින්ම ගූගල් ෆේස්බුක් විකිපිඩියා වගේ දේවල් වලටත් වෙනම අනියන් ඩොමෙන් තියෙනවා. ඒ ඩොමේන් කවදාවත් මතක තියාගන්න නම් වෙන්නේ නෑ. | Limited Support - ක්‍රෝම් එන්ජින් එක වගේ ස්මූත් එක්ස්පිරියන්ස් එකක් නම් ඕකෙන් මලාට ගන්න හම්බ වෙන්නේ නෑ. උබලට නිකන් කැම්පස් එකේ වෙන්ඩ හැකර් හෝ අන්ඩර්ග්‍රැජුවට් නංගිලාට පේන්න හැකරාමන් වෙන්න ඕනි නම් ඕක යූස් කරාට කමක් නෑ. |
| Open Source Project - ෆයර්ෆොක්ස් වගේම මේකත් ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එකක්. කෝඩ් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න පුලුවන් ඕනි කෙනෙක්ට. | |
| No Browser Fingerprints - සමහර බ්‍රවුසර්ස් වලින් අපේ ලොකෙශන් අයිපී වගේම ඩිවයිස් ඩීටේල්ස් හෙඩර්ස් එහෙම ගන්නවා. මේකෙන් එහෙම ගන්නෙ නෑ ට්‍රැකින් ඔක්කොම බ්ලොක් කලින් කිව්වා වගේම. |
den meka walangu neAnonymity - අපි කනෙක්ට් වෙන්නේ ප්‍රයිවට් පියර්ස්/සර්වර්ස් තියෙන නෙට්වර්ක් එකකට නිසා අපි කරන හොද වැඩ නරක වැඩ ඕනි එකක් හංගලා කරන්න පුලුවන්. කාටවත් ට්‍රැක් කරන්න බෑ (FBI) ඇරෙන්න.
If almost all sites are super slow in tor, how can someone can stream those?ඒකේ තියෙන්නෙ මිනිහෙක් හෝ මිනිස්සු කිහිපයක් එකතු වෙලා තව මිනිස්සුන්ව අමු අමුවෙ මරන හැටි.
Does that mean even fbi can't track or there's no privacy at all?den meka walangu ne
no privacyDoes that mean even fbi can't track or there's no privacy at all?

Those are not live streams. Just videos on demand, like YouTube & Vimeo.If almost all sites are super slow in tor, how can someone can stream those?
Does that mean even fbi can't track or there's no privacy at all?
------ Post added on Oct 19, 2023 at 7:54 PM
> Binary wallpaperඋබලට නිකන් කැම්පස් එකේ වෙන්ඩ හැකර් හෝ අන්ඩර්ග්‍රැජුවට් නංගිලාට පේන්න හැකරාමන් වෙන්න ඕනි නම් ඕක යූස් කරාට කමක් නෑ.
දැන් නෙවෙයි ඉස්සරත් වලංගු නැ.den meka walangu ne
meka dapanko
එක සයිට් එකක් තියෙනවා ඒකේ තියෙන්නෙ මිනිහෙක් හෝ මිනිස්සු කිහිපයක් එකතු වෙලා තව මිනිස්සුන්ව අමු අමුවෙ මරන හැටි.
mathaka na ban. onion bible eke thibila okata giye. domain eka mathaka thiyaganna puluwan ekak nemei.meka dapanko