Tor Browser වාසි - අවාසි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Tor Browser එක use කරන්නේ කවුද? මේකේ තියෙන වාසි අවාසි මොනවද කියන්න කියන්න පුලුවන්ද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    වාසි
    අපි කරන වැඩ ට්‍රැක් කරන්න හරි අමාරුයි
    හොර වැඩ ඩාක් වෙබ් එකේ මොනවා හරි කරනවා නං යූස් කරන්න හොඳයි

    අවාසි
    අපේ ට්‍රැෆික් එක වෙන වෙන අයගෙ බ්‍රවුසර් හරහා ගිහින් කොහෙන් හරි එලියට යනවා ඒ වෙන වෙන අයගෙ බ්‍රවුසර් වලට යන එකේ ප්‍රශ්න තියෙන්න පුලුවන්. ඔය implementation වල flows තියෙන්න පුලුවන්. වෙන අයගෙ ට්‍රැෆික් අපි හරහා ගිහින් වෙන කාගෙ හරි වැඩකට අපිව මාට්ටු වෙන්න චාන්ස් එකක් නැත්තෙමත් නැහැ
    පට්ටම ස්ලෝ
    මේ තරං කට්ට කාල යූස් කරත් ට්‍රැක් කරන්න පුලුවන් කියලා US Navy එකේ සෙකියුරිටි රිසර්ච් එකකින් ඩිමෝ කරා
    ගොඩක් අන්ඔෆීශියල් තැන් වල මේක ඩවුන්ලෝඩ් කරන්න තියනවා සහ ක්ලෝන් තියනවා ගොඩක්. ඒ ක්ලෝන් වල ඇත්තටම tor වලින් බලාපොරොත්තු වෙන දේ නොවෙනවා වෙන්න පුලුවන්. වයිරස් හරි ට්‍රැකින් ටූල් හරි දාපුවා තියෙන්න පුලුවන්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,285
    1
    59,321
    113
    Kaduwela
    වාසි​
    අවාසි​
    Anonymity - අපි කනෙක්ට් වෙන්නේ ප්‍රයිවට් පියර්ස්/සර්වර්ස් තියෙන නෙට්වර්ක් එකකට නිසා අපි කරන හොද වැඩ නරක වැඩ ඕනි එකක් හංගලා කරන්න පුලුවන්. කාටවත් ට්‍රැක් කරන්න බෑ (FBI) ඇරෙන්න.Slower Speed - අපි කනෙක්ට් වෙන්නේ ටෝර් නෙට්වර්ක් එකට නිසා බ්‍රවුසින්ග් ස්පීඩ් එක ස්ලො වෙන්න පුලුවන්. ඕකේ මාකට්ස් වල සෙල් වෙන්න දාලා තියෙන හෙළකුරු ලීක්ඩ් ඩේටාබේස් එක වගේ ඩම්ප්ස් ටික බයි කරලා ඩවුන්ලෝඩ් කරන්න ගොඩාක් වෙලාව යනව.
    Increased Privacy - උඩ කිව්වා වගේ කාටවත් අපිව ට්‍රැක් කරන්න බෑ. අයිපී සහ ලොකේශන් ඩේටා වගේ දේවල්. ෆයර්ෆොක්ස් එන්ජින් එක උඩ රන් වෙන නිසා ෆයර්ෆොක්ස් බහුතර ඇඩොන්ස් ඇඩ් කරන්න පුලුවන්Limited for General Browsing- අපි මේ සාමන්‍ය බ්‍රවුසර්ස් වලින් කරන බ්‍රවුසින් ඕකෙන් කරන්න බෑ. ඩොට් කොම් සයිට්ස් වලට ප්‍රොක්සිස් වලින් යාගන්න පුලුවන් හැබයි අම්බානෙක ස්ලො.
    Bypassing Sites, Restrictions - අපිට ලංකාවේ ඉදන් යන්න බැරි සමහරක් සයිට්ස් වලට ටෝර් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙලා යන්න පුලුවන්. ටෝර් ප්‍රසිද්ධ ඩාර්ක් වෙබ් එකට ඇක්සස් කරන්න පුලුවන් නිසා. වෙපන්, ගංජා, හෙරොයින්, කුඩු දේවල් වගේම කුලියට මිනී මරන එවුන් ව වුනත් හයර් කරන්න පුලුවන්. පේමන්ට් කරන්න තියෙන්නෙ ක්‍රිප්ටො වලින්Security Risks: ඕකේ ට්‍රැකින් බ්ලොක් කරා කිව්වටා අපි 100% සේෆ් නෑ ඕක යූස් කරන එක. මොකද ඔය නෙට්වර්ක් එකේ ලෝකේ ඉන්නේ ජරාම ක්‍රවුඩ් එක. චයීනීස්, වියට්නාම්, ඉරාන් හැකර්ස් ලා වැහි වැහලා, ඒ මදිවට ස්කෑමර්ස් ලා වැහි වැහලා. චයිල්ඩ් පෝර්න්, බෘටල් සෙක්ස් ඇක්ටිවිටිස් ඕකේ ඕනි තරම් තියෙනවා. එක සයිට් එකක් තියෙනවා ඒකේ තියෙන්නෙ මිනිහෙක් හෝ මිනිස්සු කිහිපයක් එකතු වෙලා තව මිනිස්සුන්ව අමු අමුවෙ මරන හැටි.
    Access .onion Sites - අපි මෙහෙ නෝමල් සයිට්ස් වලට ඩොට් කොම් ඩොට් එල්කේ ගහලා බ්‍රව්ස් කරාට ටෝර් නෙට්වර්ක් එකෙ සයිට්ස් බහුතරයක් ඩොමේන් එක වෙන්නෙ ඩොට් අනියන් කියන එක. කොටින්ම ගූගල් ෆේස්බුක් විකිපිඩියා වගේ දේවල් වලටත් වෙනම අනියන් ඩොමෙන් තියෙනවා. ඒ ඩොමේන් කවදාවත් මතක තියාගන්න නම් වෙන්නේ නෑ.Limited Support - ක්‍රෝම් එන්ජින් එක වගේ ස්මූත් එක්ස්පිරියන්ස් එකක් නම් ඕකෙන් මලාට ගන්න හම්බ වෙන්නේ නෑ. උබලට නිකන් කැම්පස් එකේ වෙන්ඩ හැකර් හෝ අන්ඩර්ග්‍රැජුවට් නංගිලාට පේන්න හැකරාමන් වෙන්න ඕනි නම් ඕක යූස් කරාට කමක් නෑ.
    Open Source Project - ෆයර්ෆොක්ස් වගේම මේකත් ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එකක්. කෝඩ් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න පුලුවන් ඕනි කෙනෙක්ට.
    No Browser Fingerprints - සමහර බ්‍රවුසර්ස් වලින් අපේ ලොකෙශන් අයිපී වගේම ඩිවයිස් ඩීටේල්ස් හෙඩර්ස් එහෙම ගන්නවා. මේකෙන් එහෙම ගන්නෙ නෑ ට්‍රැකින් ඔක්කොම බ්ලොක් කලින් කිව්වා වගේම.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Anonymity - අපි කනෙක්ට් වෙන්නේ ප්‍රයිවට් පියර්ස්/සර්වර්ස් තියෙන නෙට්වර්ක් එකකට නිසා අපි කරන හොද වැඩ නරක වැඩ ඕනි එකක් හංගලා කරන්න පුලුවන්. කාටවත් ට්‍රැක් කරන්න බෑ (FBI) ඇරෙන්න.
    den meka walangu ne
     

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ඒකේ තියෙන්නෙ මිනිහෙක් හෝ මිනිස්සු කිහිපයක් එකතු වෙලා තව මිනිස්සුන්ව අමු අමුවෙ මරන හැටි.
    If almost all sites are super slow in tor, how can someone can stream those?

    den meka walangu ne
    Does that mean even fbi can't track or there's no privacy at all?
    ------ Post added on Oct 19, 2023 at 7:54 PM
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    වාසි - අඩු මිලට අවයව මිලට ගැනීමට හැකි වීම,

    තොග වශයෙන් fentanyl හෝ සමාන මත්ද්‍රව්‍ය ලබාගැනීමට හැකි බව

    අවාසි - සල්ලි දැම්මට පස්සෙ site unresponsive වීම

    ආයි මානසික වශයෙන් ගොඩ එන්න බැරි traumatic දේවල් දකින්න හැකි වීම

    Tor යනු FBI එකේ honeypot එකක් නිසා උන් අපිව විහිලුවට ගැනීම
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    උබලට නිකන් කැම්පස් එකේ වෙන්ඩ හැකර් හෝ අන්ඩර්ග්‍රැජුවට් නංගිලාට පේන්න හැකරාමන් වෙන්න ඕනි නම් ඕක යූස් කරාට කමක් නෑ.
    > Binary wallpaper
    > laptop stickers
    > Install Kali Linux
    > be Anonymous

    200.gif
     

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    358
    351
    63
    මමත් ඉතින් හැමදාම වගේ ඕකෙ විසිට් එකක් දානවා
    මම නම් ගොඩක්ම ඉතින් යන්නේ aiw, nk වගේ සයිට් වලට
     
    • Like
    Reactions: Lovtus and NRTG