Tor browser එකෙන් අපිට කැමති Country එක select කරලා Search කරන විදිය දන්නේ කව්ද? Tor browser එකෙන් එහෙම කරන්න පුලුවන්ද ?

This is not possible.
You may need to connect disconnect until you get connected with another Tor Server to get an IP address from that country.........