Tor Deep Web

DLoudT

Member
Jul 9, 2015
93
8
0
මචන් උබලට Tor browser එකෙන් onion websites (Deep web) වලට යන්න පුලුවන්ද...? මගේ DuckDuckgo, Facebook වගේ සයිට් කීපයකට යන්න පුළුවන්.
හැබැයි 90% වගේ සයිට් වලට යන්න බැ. Time out වෙනවා. මේක මගේ PC එකේ මොකක්හරි අවුලක්ද...නැත්නම් උබලගේත් මෙහෙමද..?
ඒ මදිවට Tor Hidden wiki එකට යන්න දෙන්නෙත් නැ IP එක blacklist කරලලු. මොකද බන් ඒ...?
Tor වලට අමතරව උබලා දන්නා වෙන Deep website තියනවද...?

Pls Bumb :)
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Tor එක්ක ඈඳිලා තියන IP බර ගානක් පහුගිය අවුරුදු දෙක තුනේ Wikipedia එකෙං block කරන්න පටං ගත්තා. ඒකෙං තමා tor වැටෙන්න ගත්තෙ.
    Timeout වෙන එක නම් සාමාන්‍යයි. ආය වෙන වෙලාවක try කරලා බලපං. Tor server කොහොමත් busy.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    monada ban deep web kiyanne

    main-qimg-2e7e421a1d30cad9ed6f54aaec391be6
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ජොසී;19545744 said:
    Tor එක්ක ඈඳිලා තියන IP බර ගානක් පහුගිය අවුරුදු දෙක තුනේ Wikipedia එකෙං block කරන්න පටං ගත්තා. ඒකෙං තමා tor වැටෙන්න ගත්තෙ.
    Timeout වෙන එක නම් සාමාන්‍යයි. ආය වෙන වෙලාවක try කරලා බලපං. Tor server කොහොමත් busy.

    බොල ජෝසියෝ Tor Server කියල ජාතියක් නැහැ. Tor Run වෙන Devices හරහාම තමා Route වෙන්නෙ.

    Tor එහෙම කවදාවත් වැටෙන්නේ නැහැ Tor වලටත් දිග අතීතයක් තියෙනව.

    Wikipedia මොන මගුලකටද Tor වලින් යන්නෙ :rolleyes:

    Tor වැටෙන්න හේතු හොයන්ඩ කලින් Tor පැවතිලා තියෙන හේතු මොනාද කියල හොයල බැලුවනම් තේරෙයි.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචන් උබලට Tor browser එකෙන් onion websites (Deep web) වලට යන්න පුලුවන්ද...? මගේ DuckDuckgo, Facebook වගේ සයිට් කීපයකට යන්න පුළුවන්.
    හැබැයි 90% වගේ සයිට් වලට යන්න බැ. Time out වෙනවා. මේක මගේ PC එකේ මොකක්හරි අවුලක්ද...නැත්නම් උබලගේත් මෙහෙමද..?
    ඒ මදිවට Tor Hidden wiki එකට යන්න දෙන්නෙත් නැ IP එක blacklist කරලලු. මොකද බන් ඒ...?
    Tor වලට අමතරව උබලා දන්නා වෙන Deep website තියනවද...?

    Pls Bumb :)

    උබ යන ලින්ක් එක මොකක්ද? අනියන් ලින්ක් වෙනස් උනා කීප වතාවක්ම. Torch එකේ සර්ච් කරලා බලපන්

    Tor Network එකට හරියට connect වෙලාද කියල චෙක් කරලා බැලුවද?
    Hidden Wiki servers down වෙලාද දන්නේ නැහැ සමහර විට
    https://check.torproject.org/

    meka up. meka thamai wada karana eka -> http://hiddenwk7qnvvpfo.onion/index.php?title=Main_Page
     
    Last edited: