torch එක පිපිරුවා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, අපේ ගෙදර තියෙනවා charge කරන torch එකක්. අද ඒක charge එකට ගහල තියෙද්දී ටොක් ගාල සද්දයක් ආවා.:baffled: බැලින්නම් පුපුරලා.:( ප්ලාස්ටික් උණු වෙලා හිලකුත් හැදිලා. දුම් දානවා හෝ ගාල. ඒත් torch එක නම් පත්තු වෙනවා. :P

    ඇයි බන් එහෙම වෙන්නේ? මේක දැන් තව දුරටත් පාවිච්චි කලාට අනතුරක් නැද්ද? මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මචන්, අපේ ගෙදර තියෙනවා charge කරන torch එකක්. අද ඒක charge එකට ගහල තියෙද්දී ටොක් ගාල සද්දයක් ආවා.:baffled: බැලින්නම් පුපුරලා.:( ප්ලාස්ටික් උණු වෙලා හිලකුත් හැදිලා. දුම් දානවා හෝ ගාල. ඒත් torch එක නම් පත්තු වෙනවා. :P

    ඇයි බන් එහෙම වෙන්නේ? මේක දැන් තව දුරටත් පාවිච්චි කලාට අනතුරක් නැද්ද? මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ.

    aye pupurayi :P:P:P
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    mage Nokia 5800 eketh thibune ARM11 434MHz cpu ekak.. ekath patta slow 4n ekakne.. ithin ehema baluwama iPhone 3G eke ARM11 412MHz cpu eka speed wenne kohomada? eka tamai Apple wala rahasa :D

    2zyftpg.png

    Photo tikak dapan balanna??
    Meka china product ekak da?

    ..................................................​
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔහොම වෙලා ඇත්තේ ෂෝට් විමක් නිසා,තව දුරටත් පාවිච්චි කිරිම හොද නැති බවයි මාගේ මතය ..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    MAGE EKATATH OKAMA UNA.. CHARGE KARANNA GIHIN BLAST UNA.. ETH EKA PETTAH WALIN GANIPU CHINESE JARAWAK.. ape thaththa laga hoda rechargeable ekak tiyanawa.. eka supiri
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔහොම වෙලා ඇත්තේ ෂෝට් විමක් නිසා,තව දුරටත් පාවිච්චි කිරිම හොද නැති බවයි Ereshaz77ගේ මතය.... .
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    වෙන්න ඕනි ඔක්කොම වෙලා ඉවර නිසා අව්ලක් නතුව ඈති