torch එක පිපිරුවා

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹද කථානායක? :P

    තෝ ප@#යා ගරු සභිකයන්ට අගෞරව වන අයුරින් කථාකරන්න එප කැ&^යා.. හුක$ මරන්නේ.... ස්තූතියි..
    2zyftpg.png

    :rofl: ගරු මර්වින් ඇමති තුමා ..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සියලු වේසියන් වෙත ලියමි,
    උකන්ඩ යන්නේ නැතුව අහපු එකට උත්තර දීපිය. මේක තවත් පාවිච්චි කරන්නද එපාද? අනික අපරාදේ බන්. මේක Branded Original Chinese එකක් යකෝ. තොපිලට කොඉන්ද මේවා? ගමෙහ් අනාථයෝ...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අවසන් තීරනය
    ගරු
    avatar276569_22.gif
    මැතිතුමාගේ ඉදිරිපත් කෙරූ මතය
    avatar12512_2.gif
    මැතිතුමා විසින් තහවුරු කිරීම මත
    avatar482203_8.gif
    ගේ හිල් වුනු විදුලි පන්දම දූෂිත එකක් බවත් එය භාවිතයෙන් ඉවත් කල යුතු බවත් ගරු
    avatar25657_6.gif
    ගේ අවසන් තීරනයයි...

    මෙයට පරිභාහිර මතයන් ඇත්ද...??
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අවසන් තීරනය
    ගරු
    avatar276569_22.gif
    මැතිතුමාගේ ඉදිරිපත් කෙරූ මතය
    avatar12512_2.gif
    මැතිතුමා විසින් තහවුරු කිරීම මත
    avatar482203_8.gif
    ගේ හිල් වුනු විදුලි පන්දම දූෂිත එකක් බවත් එය භාවිතයෙන් ඉවත් කල යුතු බවත් ගරු
    avatar25657_6.gif
    ගේ අවසන් තීරනයයි...
    මෙයට පරිභාහිර මතයන් ඇත්ද...??

    2zyftpg.png

    Ado aru belle wala daa ganivida danne na bn.. !!! :D:D

    ..................................................​
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔහොම වෙලා ඇත්තේ ෂෝට් විමක් නිසා,තව දුරටත් පාවිච්චි කිරිම හොද නැති බවයි Ereshaz77ගේ මතය .. :dull::dull:

    ගරු උන්මත්තක සගයා(crazybuddy) වෙත,
    රමණයේ නොයෙදී (*කන්නේ නැතුව) තම මතය පමණක් ප්‍රකාශ කළා නම් මැනවයි සිතමි.
    ස්තුතියි.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    2zyftpg.png

    ow mata one nam mama danawa.
    Ay ubata aul da?? itath yako mama oka ada iye dana ekak newei.
    Dan 2 year idala danwa.

    2zyftpg.png

    vdphxz.png


    ..................................................​
    2zyftpg.png

    ow mata one nam mama danawa.
    Ay ubata aul da?? itath yako mama oka ada iye dana ekak newei.
    Dan 2 year idala danwa.

    2zyftpg.png

    vdphxz.png


    ..................................................​
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    සියලු වේසියන් වෙත ලියමි,
    උකන්ඩ යන්නේ නැතුව අහපු එකට උත්තර දීපිය. මේක තවත් පාවිච්චි කරන්නද එපාද? අනික අපරාදේ බන්. මේක Branded Original Chinese එකක් යකෝ. තොපිලට කොඉන්ද මේවා? ගමෙහ් අනාථයෝ...

    :rofl: හෙට ඉරිදා පොලට ගිහින් එලවලු මල්ලෙන් එකක් ගනින්
    2zyftpg.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකේ ඔය චාර්ජ් කරන්න හදල තියන සර්කිට් එකේ කැපෑසිටර් මචෝ පුපුරන්නේ..
    වටේ කවරෙට වැඩි හානියක් නැත්නම් 1uF කැප් එකක්(105 කියල ගහල තියෙන්නේ 400V එකක් ගන්න) මේ වගේ එකක් තියනතැන බලල පාස්සන්න.

    ux_a11091300ux0066_ux_c.jpg


    කරන්ට් එකට ගහන්නැතුව පාවිච්චි කලාට වුලක් වෙන්නේ නෑ. දැන් බැට්‍රිය චර්ජ් කරන්න බැරි එකයි තියෙන්නේ.:yes:

    බොහෝදුරට මේක වෙන්න ඇති අවුල.:yes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    අපහු පුපුරයි උබේ ගේත් එක්කම :yes: තට්ට කුකුළා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    1. ඇට දෙක පුපරපිය පොප් කෝන් වගේ
    2. පාරෙ යනකොට පුකට කාක්කො කොටපන්
    3. බස් එකක යනකොට ලාවට බඩ පලයන්
    4. ගස් යටින් යනකොට ඔලුවට ගෙඩි වැටියන්
    5. වැස්සෙ යනකොට හෙන ගහපන්
    6. වැසිකිලි යනකොට ලිස්සලා වැටියන්
    7. කෙල්ල එක්ක කතා කරනකොට ඔටෝ බඩු ලීක් වෙයන්
    8. නගින නගින ගස් වල අතු එක්කම කඩා වැටියන්
    9. කොම්පියුටර් එක ගිනිගෙන දැවියන්
    10. දකින දකින බල්ලා ඇවිත් තොගේ ඇටදෙක කාපන්
    ස්තුතියි!

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ...
    හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි... දර්ශනයා වනචරයෙකි.. කියල.. ජයවේවා කොල්ලා.