torch එක පිපිරුවා

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගොනෙක් උනත්
    avatar359616_5.gif
    ගේ මතය මා මෙහිදී ඉස්තිර කරනවා.උඹ සතුටු වෙයන් මේ පාර චීනා black powder වගේ අඩුබල පුපුරන ද්‍රව්‍ය එහෙමත් නොමැතිනම් low explosives භාවිත කරපු නිසාවෙන් ගේ දොරවල් පරෙස්සම් උනා...බැරිවෙලාවත් ඕකේ c4 හරි ජෙලග්නයිට් හරි තිබ්බනම් හුටා පටස් තමයි
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තොපිට ආතල්. මම මෙහෙ torch එක ගිනි අරන් දුක් විඳිනවා. තොපේ computer පුපුරලාම පල.
    Curse of JesonRulez
    ඔන්න ඕක විසිකරලා පිටකො‍ටුවෙන් 150ට තියන එකක් ගනින් බං..:cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගොනෙක් උනත්
    avatar359616_5.gif
    ගේ මතය මා මෙහිදී ඉස්තිර කරනවා.උඹ සතුටු වෙයන් මේ පාර චීනා black powder වගේ අඩුබල පුපුරන ද්‍රව්‍ය එහෙමත් නොමැතිනම් low explosives භාවිත කරපු නිසාවෙන් ගේ දොරවල් පරෙස්සම් උනා...බැරිවෙලාවත් ඕකේ c4 හරි ජෙලග්නයිට් හරි තිබ්බනම් හුටා පටස් තමයි
    :shocked:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තොපිට නම් මොකද? අරගෙන තාම අවුරුදු 4ක් වත් නෑ. එහෙම වීසි කරන්න පුලුවන්ද යකෝ. :angry::angry::angry:

    පිටකොටුවෙන් චයිනීස් ටෝච් එකක් අරන් අවුරුදු 4ක් පාවිච්චි කරානම් උඹේ නම ගිනස් පොතටත් ඇතුළු වෙයි යකොව්.
    ටෝච් එක අවුරුදු 4ක් පාවිච්චි කරන්න හිතන් ඉන්න උඹ එක ජොකෙක් මාරු නොකර දවස් කියක් අඳීනවද කියල කියහන් අවන්කවම...:confused::confused::confused::sorry::sorry::sorry::sorry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔන්න ඕක විසිකරලා පිටකො‍ටුවෙන් 150ට තියන එකක් ගනින් බං..:cool:

    යකෝ ඕකත් අරන් තියෙන්නේ රුපියල් 50 කට,උඹ කියන්නේ තව 150ක එකක් ගන්න කියලද නරියෝ?
    හෙන ගහපිය
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තොපිට නම් මොකද? අරගෙන තාම අවුරුදු 4ක් වත් නෑ. එහෙම වීසි කරන්න පුලුවන්ද යකෝ. :angry::angry::angry:
    :eek:
    උබ ගැන දුකයි බන් ,,,
    මුළු ගෙදරටම වැඩිය උබලට චායිනීස් වහුතුවක් ලොකුවෙලා
    කණගාටුයි සහෝ :(
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේතන ඉන්න මොන කැ@යාද අමතක වේ@ කුසිනා කාහු විහාරයේ දානේ භාරගහ්තේ:angry:
     
    • Like
    Reactions: Malitharox

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    avatar83906_8.gif
    විසින් මා ගොනෙක් යැයි හදුනාගෙන ඇති හෙයින් තව දුරටත් මේ ත්‍රෙඩ් එක මත රෙද්දක් ඇදගෙන රැදී සිටීමට අපහසු තත්වයක් මාහට උදාවී ඇත.එසේනම් විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව මා ඔබෙන් සමුගනිමි..
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :eek:
    උබ ගැන දුකයි බන් ,,,
    මුළු ගෙදරටම වැඩිය උබලට චායිනීස් වහුතුවක් ලොකුවෙලා
    කණගාටුයි සහෝ :(

    වැඩක් නෑ බං කතා කරලා
    සහෝ තමන්ගේ දෙමව්පිය සහෝදර සහෝදියන්ව මුදලට අමතක කරන එක නම් බොහෝම කනගාටුදායක කරුණක්
    අද කුරිරු සමාජේ මනුසත්කම් මුදලට යටවෙලා,
    චයිනීස් ටෝච් එකකට වඩා තමුන්ගේ පවුල වටින්නේ නෑ කිව්වහම තනි ඇහැට අඬන්න හිතෙනවා සහෝ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තොපිලට කොයින්ද මේවා? :lol::lol:
    පව් බං,මූව මෝහයේ ඝනඳුරෙන් මුලාවෙලා ඉන්නේ.කුජීතයි නේද මහත්තයෝ?
    avatar83906_8.gif
    විසින් මා ගොනෙක් යැයි හදුනාගෙන ඇති හෙයින් තව දුරටත් මේ ත්‍රෙඩ් එක මත රෙද්දක් ඇදගෙන රැදී සිටීමට අපහසු තත්වයක් මාහට උදාවී ඇත.එසේනම් විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව මා ඔබෙන් සමුගනිමි..

    මේ...........පැනල යන්න ඔට්ටු නෑ හරිය?
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේතන ඉන්න මොන කැ@යාද අමතක වේ@ කුසිනා කාහු විහාරයේ දානේ භාරගහ්තේ:angry:
    දානෙ බාර අරන් නිකන් පු@ දෙන වැඩ කරන්න එපා... :angry: