torch එක පිපිරුවා

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපි එදා සිට user cp minimize කරලා තියෙන්නෙ සුදා... :lol::lol:

    කමක් නෑ තොට
    1. හෙන ගහපිය
    2.කළු කැත තට්ට මිනිහෙක් @කේ ඇරපිය
    3.පිස්සු ගෑනියෙක් ඔලුවට හුජ්ජ කරපිය
    4.පාරේ ඇවිදන් යනකොට කපුටෙක් කටට වසුරු හෙලපිය
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar83906_8.gif
    විසින් මා ගොනෙක් යැයි හදුනාගෙන ඇති හෙයින් තව දුරටත් මේ ත්‍රෙඩ් එක මත රෙද්දක් ඇදගෙන රැදී සිටීමට අපහසු තත්වයක් මාහට උදාවී ඇත.එසේනම් විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව මා ඔබෙන් සමුගනිමි..
    මේ...........පැනල යන්න ඔට්ටු නෑ හරිය?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කමක් නෑ තොට
    1. හෙන ගහපිය
    2.කළු කැත තට්ට මිනිහෙක් (මහේෂ් වලතර) @කේ ඇරපිය
    3.පිස්සු ගෑනියෙක් ඔලුවට හුජ්ජ කරපිය
    4.පාරේ ඇවිදන් යනකොට කපුටෙක් කටට වසුරු හෙලපිය

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Malitharox

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කමක් නෑ තොට
    1. හෙන ගහපිය
    2.කළු කැත තට්ට මිනිහෙක් @කේ ඇරපිය
    3.පිස්සු ගෑනියෙක් ඔලුවට හුජ්ජ කරපිය
    4.පාරේ ඇවිදන් යනකොට කපුටෙක් කටට වසුරු හෙලපිය
    වේදනාවේ උපරිම සලකුණු..:lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යකෝ මගේ torch එක පිපිරුවා කියල මුන්ට ගානවක්වත් නැති හැටි. පාප මිට්‍රයෝ...
    :( :(

    දැන් මෙතන විද්වත් මණ්ඩල සභිකයෝ රැස් වෙලා කොච්චර නම් විදග්ධ අදහස් දුන්නද?
    උඹට ඒවා ගානක් වත් නෑ
    ලැජ්ජයි සහෝ..ඇත්තමයි
    නවනින්දිතයි
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් මෙතන විද්වත් මණ්ඩල සභිකයෝ රැස් වෙලා කොච්චර නම් විදග්ධ අදහස් දුන්නද?
    උඹට ඒවා ගානක් වත් නෑ
    ලැජ්ජයි සහෝ..ඇත්තමයි
    නවනින්දිතයි

    :sorry::sorry::sorry::sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :D සභාවෙන් අවසරයි :D

    ඇති වී තිබෙන තත්වය උඩ වර්තමාන ආර්ථික රටාව කෙරෙහි අවධානය යොමු කර බලන කල්හි මෙම සිද්දිය උද්දමනය සීග්‍රයෙන් පහල බැසීම සඳහා දැඩි රුකුලක් වී ඇති බවත් එම තත්ත්වය අවම කරගැනීමට ත්‍රිකෝණයක ලම්බ සමච්චේද දෙකක් ටොර්චයේ අග ගැටගසා ලෝකාන්තයෙන් අත ඇරිය විට ලැබෙන එකතුව සර්ව නාම පදයකට හා ක්‍රියා පදයකට සම්බන්ද කොට දුර්ගන්දය නොවැහෙන සිලි සිලි හෝ සල සල බෑගයක ගැට ගසා වැසිකිලි වැලක් තුල අඩි පහක පමණ ගැඹුරට අත දමා තැන්පත් කරනනු මැනවි.
    අත්දුටුයි , ප්‍රත්‍යක්ෂයි , ස්ථිරයි :eek:

    :) ස්තුතියි :)
    සභා ඝර්භයෙන් දිව යයි
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :D සභාවෙන් අවසරයි :D

    ඇති වී තිබෙන තත්වය උඩ වර්තමාන ආර්ථික රටාව කෙරෙහි අවධානය යොමු කර බලන කල්හි මෙම සිද්දිය උද්දමනය සීග්‍රයෙන් පහල බැසීම සඳහා දැඩි රුකුලක් වී ඇති බවත් එම තත්ත්වය අවම කරගැනීමට ත්‍රිකෝණයක ලම්බ සමච්චේද දෙකක් ටොර්චයේ අග ගැටගසා ලෝකාන්තයෙන් අත ඇරිය විට ලැබෙන එකතුව සර්ව නාම පදයකට හා ක්‍රියා පදයකට සම්බන්ද කොට දුර්ගන්දය නොවැහෙන සිලි සිලි හෝ සල සල බෑගයක ගැට ගසා වැසිකිලි වැලක් තුල අඩි පහක පමණ ගැඹුරට අත දමා තැන්පත් කරනනු මැනවි.
    අත්දුටුයි , ප්‍රත්‍යක්ෂයි , ස්ථිරයි :eek:

    :) ස්තුතියි :)
    සභා ඝර්භයෙන් දිව යයි
    අනේ තෝ වැද්දා දන්න ආර්ථික රටා... :dull:
    ගිහිං මැරියං එක්ක බුදියගං... :angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැඩක් නෑ බං කතා කරලා
    සහෝ තමන්ගේ දෙමව්පිය සහෝදර සහෝදියන්ව මුදලට අමතක කරන එක නම් බොහෝම කනගාටුදායක කරුණක්
    අද කුරිරු සමාජේ මනුසත්කම් මුදලට යටවෙලා,
    චයිනීස් ටෝච් එකකට වඩා තමුන්ගේ පවුල වටින්නේ නෑ කිව්වහම තනි ඇහැට අඬන්න හිතෙනවා සහෝ
    :(
    ඔහොම තමයි සහෝ වර්තමාන තාරුණ්‍ය
    තමන්ගේ පවුලේ අයට හෙන ගැහුවත් කමක් නැහැ මුන්ට චීනේ බේරිලානම්
    කාගේ හරි ලැට් එකක් සුද්ද කරලා ගන්න චයිනීස් හුට්ටප්පරේ වටිනවා මුන්ට හදා වඩා ගත් දෙමවුපියන්ට වඩා :growl:

    ඒ උනාට මේ නොම්මරේනෙ බොඩ් එකේ සදහන් වෙන්නෙ...:eek:
    ඔය බෝර්ඩ් එක වැරදි යකොව් ,,,
    ඔය ලිස්ට් එක හැදුව නායක හිමිනම දැන් කසාද බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ තෝ වැද්දා දන්න ආර්ථික රටා... :dull:
    ගිහිං මැරියං එක්ක බුදියගං... :angry:
    :(
    මැරියන් මුව දාලා ගිහිං ගිස්බන් එක්ක පවුල් කනවා බන්
    මුගේ කියලා හිතාගෙන හිටිය ළමයි තුන්දෙනාත් අර ටක් කියන පුජක ලොක්කාගේලු..