torch එක පිපිරුවා

koombia

Member
Oct 31, 2013
4
0
0
චයිනා ටෝච් වල කැප් එක ( කන්ඩෙන්සරය) තමයි පපුරන්නේ මේක ආයිමත් චාර්ජ් වෙන්නේ නැහැ ඒ කන්ඩෙන්සරේ අලුත්න් දාගන්න 474/400 හෝ 824/400 වෙනකන් හරියනවා පොඩි ඒවටනම් රැපියල් 10 ක් විතර යාවි
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    [IMAGE]http://data1.whicdn.com/images/48784522/fashion-gay-love-man-men-Favim.com-410775_original.jpg[\IMAGE]

    තවම ඉමෙජ් එකක් එක්ක රෙප් දා ගන්න බැරි එවුන්නේ ඉන්නේ :(

    [ IMG] [/IMG]
    මෙහෙම බන් දාන්නේ ඔක

    Capture.JPG

    Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    එහෙනං පු@ පොඩ්ඩක් හෝද ගන්නවද... :sorry:

    හෙලෝ, ආ අපි මේ ෂූටින් එකක් කරන් යනවා. ඒකෙ මේ සූ එකේ ගොරිල්ලෙක්ගෙ චරිතයක් තියනව ඔබතුමාට පුලුවන්ද ඒක කරන්න?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    "නෑ මේ පුනරුත්ථාපන කඳවුරෙන් කතාකරන්නෙ. අපි මේ ෂූටින් එකක් කරන් යනව ඒකෙ මේ සූ එකේ ගොරිල්ලෙක්ගෙ චරිතයක් තියනව ඔබතුමාට පුළුවන්ද ඒක කරන්න?"