Torrent එකක් Google Drive එකට බාමු

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේක මම නෙට් එකේ Search කරද්දී හම්බුන එකක් .මට නම් වැඩේ හරියටම හරි ගියා ,කට්ටියත් Try කරලා බලන්න ,Video එකේ කරන්න තියන දේ සම්පුර්නෙන්ම කියලා තියනවා .
    පහල ලින්ක් එකට ගිහිල්ලා වැඩේ පටන් ගන්න .

    https://colab.research.google.com/g...ster/Torrent_To_Google_Drive_Downloader.ipynb

     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මචන් Drive එකේ ඉඩ තියන්න ඕනි .උබේ තියන්නේ 15GB ද ?

    ow machan :(
    ah machan api torrent ekak drive ekata upload weddi newei hode.
    oya game eehema dl karaddi ara cn eka awilla thiyneawa..
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Copyright හින්දා GDrive එක ban වෙයි ද?
    එක නම් ෂුවර් නැහැ මචෝ .Ek එකේ කට්ටිය Gdrive එකට Link දාල දෙනවා නේද ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එක නම් ෂුවර් නැහැ මචෝ .Ek එකේ කට්ටිය Gdrive එකට Link දාල දෙනවා නේද ?
    එහෙම එකක් නෙවේ බං මම කීවෙ. ඔය ඒ රටවල IP එක track කරලා legal case දාන එක.