Torrent download with IDM.....??

djsandun

Member
Jul 30, 2007
253
12
0
Galle
යාළුවනේ මට ටොරන්ට් IDM එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න ලේසිම, හොඳම විදියක් කියනවද....
මම දැනට යූස් කරන්නේ ZBIGS.COM.... මේක ඩව්න්ලෝඩ් වෙන්නේ ගොඩක්ම ස්ලෝ....
මට ඉක්මනට ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන් ලේසි විදියක් කියන්නකෝ... ලොකු උදව්වක්....!!


:rolleyes::rolleyes::rolleyes:
 
Last edited:

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    Furk.net
    Filestream.me

    me 2n try karnna machan Full Speed denawa, Habai Free user ta capacity limit 1k thiyenawada koheda