Torrent File එකක් Direct ගන්න තවත් ක්‍රමයක්...

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,651
    953
    113
    Mawanella Town
    තවත් ක්‍රමයක් කිව්වට.. අලුත් ක්‍රමයක් නෙවෙයි.. එක නිසා ගොඩක් අය දන්නවා... නොදන්න අයත් ඉන්නවනේ ඒ අයට තමයි ඉතින් දැම්මේ..:rolleyes:

    නිකන් දෙන Google Colab එකෙ පිහිටෙන් torrent file එක Google drive එකට Download කර ගන්න එක තමයි ක්‍රමය.. Google Drive එකට ගත්තට පස්සේ ඉතින් ඕනි විදිහකට Download ගන්න බැරියැ..


    මේක පොඩ්ඩක් සංකීර්ණයි වගේ පෙනුනට එහෙම නෑ.. පලවෙනි පාර විතරයි එහෙම හිතෙන්නේ... පරිගණක සාක්ෂරතාවයෙන් බින්දු දෙකක් තිබ්බත් ඇති වැඩේ තේරෙනවා...:yes:


    මේ ක්‍රමයේ වාසි සහ අවාසි තියෙනවා ඉතින්..

    වාසි- Torrent File එක Google Drive එකට Download කරගන්න පුළුවන්
    Google Drive එකට Download කරගත්තට පස්සේ IDM එකෙන් Download කරගන්න පුලුවන්.
    GB 10 - 12 විතර torrent file එකක් වුනත් ගන්න පුළුවන්... ( seedr වල වුණත් ඉතින් free account එකකට දෙන්නේ 2GBයි නොවැ..:( )


    අවාසි- Torrent File එක Google Drive එකට Download වෙනකන් ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා.. සාමන්‍යයෙන් 4MB -6MB හෝ ඊට වැඩි speed එකකින් Download වෙනවා. ( ඊට අඩු speed එකෙන් Download වෙන්නත් පුලුවන් හරිය..)
    Torrrent File එකට Seeders අඩුයි නම් ඉතින් එකත් බලපානවා..


    මෙකට අවශ්‍ය පොඩි File එකක් තියෙනවා..(2MBවත් යන්නෑ) Download කරගන්න.

    DOWNLOAD


    1.පළවෙනියට මෙන්න මේ Google Colab site එකට යන්න. -- Google Colab --

    2. එතකොට මේ වගේ interface එකක් බලාගන්න පුලුවන්..
    View attachment 84913


    3. Upload කියන එක ඔබන්න.
    View attachment 84914


    4.මෙන්න මෙතන දී අපි කලින් Download කරපු File එක තොරලා දෙන්න ඕනි..
    View attachment 84915


    ඉතිරි ටික මේ video එකේ තියෙන්වා...


    kochchara wenakal upload karanna puluwan da 50gb wunath puluwan da ?
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Ekath iwarayi :(

    Pako oka misuse karanna epa.oka un denne research karana unta use karanna.okatath video hadala dala prasidda karala kelawanna epa.

    Use karanawanam paaduwe use karapan.

    3rd world countries ohoma thamai machan. research newei film ekak balaganne kohomada kiyala thamai hithanne minissu :(
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    kochchara wenakal upload karanna puluwan da 50gb wunath puluwan da ?
    Google Drive එකේ ඉඩ තියෙනවනම් පුළුවන්.. සාමාන්‍යයෙන් Google drive එකේ Free දෙන්නේ 15GB විතරයි. ගෙවලා Google Drive space එක වැඩිකර ගෙන තියෙනවනම් පුළුවන්..
    Colab එකෙන් එක gmail account ඒකකට දෙන්නේ 350GB Quota එකක් විතරයි.
     
    • Like
    Reactions: Lahiru120