TORRENT IDM වලින් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න හැටි
ලින්ක එක : https://www.seedr.co.il/?r=***no*referral*links**read*our*rules*
දැන් ඔයාලගෙ ඊමේල් එකේ මේ විදිහට ඊමේල් එකක් අැවිත් ඇති ඒක ඕපන් කරල නිල්පාට Start බොත්තම ඔබන්න
Start ඔබපුවහම නැවතත් seedr site එකට යාවි. තප්පර 5ක් විතර ඉන්ඩ
IDM ඕනානම් මේ තියෙන්නේ http://www.mediafire.com/download/vb7v70l0kljllyn/Internet+Download+Manager+6.23+Build+17.rar
මෙමගින් Seedr හි Torrent Internet download manager තියනව නම් උපරිම වේගයකින් download කරගන්ඩ පුලුවන් IDM මෙන්න මෙහෙම start download ඔබන්ඩ
මේ Download වෙද්දි
මේක පළමුවෙන් ම Torrent එකක් IDM එකෙන් download කරන්ඩ උත්සහ කරපු අයට වැදගත් වෙන්ඩ ඇති. ඒ වගේම ගොඩාක් ඉක්මනින් මේ විදියට අපට දැන් Torrent download කරන්ඩ පුලුවන්. එහෙනම් උත්සහ කරලම බලන්ඩ. ඔයාලට සුභ දවසක්....

Last edited: