TORRENT IDM වලින් ඩවුන්ලෝඩ් කරගන්න හැටි

gee2008

Active member
  • Jan 1, 2008
    213
    33
    28
    TORRENT IDM වලින් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න හැටි

    TORRENT_TO_IDM.png



    ලින්ක එක : https://www.seedr.co.il/?r=***no*referral*links**read*our*rules*


    image.jpg



    image.jpg


    දැන් ඔයාලගෙ ඊමේල් එකේ මේ විදිහට ඊමේල් එකක් අැවිත් ඇති ඒක ඕපන් කරල නිල්පාට Start බොත්තම ඔබන්න

    image.jpg


    Star‍t ඔබපුවහම නැවතත් seedr site එකට යාවි. තප්පර 5ක් විතර ඉන්ඩ:love:
    image.jpg



    image.jpg


    image.jpg


    IDM ඕනානම් මේ තියෙන්නේ http://www.mediafire.com/download/vb7v70l0kljllyn/Internet+Download+Manager+6.23+Build+17.rar

    image.jpg



    මෙමගින් Seedr හි Torrent Internet download manager තියනව නම් උපරිම වේගයකින් download කරගන්ඩ පුලුවන් IDM මෙන්න මෙහෙම start download ඔබන්ඩ

    image.jpg


    මේ Download වෙද්දි
    image.jpg



    මේක පළමුවෙන් ම Torrent එකක් IDM එකෙන් download කරන්ඩ උත්සහ කරපු අයට වැදගත් වෙන්ඩ ඇති. ඒ වගේම ගොඩාක් ඉක්මනින් මේ විදියට අපට දැන් Torrent download කරන්ඩ පුලුවන්. එහෙනම් උත්සහ කරලම බලන්ඩ. ඔයාලට සුභ දවසක්.... :yes::love:
     
    Last edited: