torrentday අලුත් වෙලා.

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කව්රුහරි මට torrentday invite තියෙනවා නම් PM කරන්න. මගේ ගාව IPTorrents invite තියෙනවා :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මැජික්

    උබට කියා පලක් නැහැ

    මචන් දැන් නං අව්ලක් නැහැ එච්චරටම ඔකේ HnR අව්ලක් නැති නිසා තමා ඕක පාවිච්චි කරන්නේ

    ලොල්

    එල එල කොල්ලෝ ;)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    නොදන්න නිසා අහන්නේ, මොකක්ද බන් මේ TorrentDay, IP Torrent කියන ඒවායේ විශේෂත්වේ? ඇයි බන් ඒවායේ රෙජිස්ටර් වෙන්නේ ඕනේ? මමනම් ගොඩක් පාවිච්චි කරන්නේ KickAss තමයි...
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    නොදන්න නිසා අහන්නේ, මොකක්ද බන් මේ TorrentDay, IP Torrent කියන ඒවායේ විශේෂත්වේ? ඇයි බන් ඒවායේ රෙජිස්ටර් වෙන්නේ ඕනේ? මමනම් ගොඩක් පාවිච්චි කරන්නේ KickAss තමයි...

    mewa wala macho aniwa seed karanna ona, aka nida patta speed, anika torrent wala qulity aka hodai :rolleyes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    mewa wala macho aniwa seed karanna ona, aka nida patta speed, anika torrent wala qulity aka hodai :rolleyes:

    Seed නොකරොත් මොකෝ බන් වෙන්නේ? අනිත් ඒවාට වඩා ඉක්මනට මේවට ටොරන්ට් add වෙනවද?