Ela++++![]()
bump
අද බම්ප් නෑ මචන්![]()
එල වැඩක් බ්‍රෝ!
සුබ පතනවා...මටත් trail එක active කරන්න![]()
දැනට අපි අත්හදා බලන මට්ටමේ ඉන්න නිසා 20ක් දෙන්න හිතුවේ ඉල්ලුම වැඩි උනොත් තව දෙන්න බලාපොරොත්තු වෙනවා
ප්‍රීමියම් එකවුන්ට් එහෙම විකුණන්න අදහසක් තියද?
මටත් ඕන, හැබැයි ගිග් 20 ෆයිල්වත් පුලුවන් නම් හොඳයි
ඔව් තියනවා දැනට අපි ටෙස්ටින් එකවුන්ට් දෙනවා ඔයාට ඕනනම් මට ස්පේස් එක්ක PM එකක් දන්න

මේ ටිකේ නම් අවශ්‍ය නැහැ මචන්
ඔය ඕන උන් බලලා දීපන්
සයිට් එක හදලා මට කියපන්
මම ඕන උනහම ගන්නම්
+5