Torrents To Direct Links අලුත් වැඩක්

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Ela
    11.gif
    ++++
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    එල වැඩක් බ්‍රෝ!
    සුබ පතනවා...මටත් trail එක active කරන්න :)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    එල වැඩක් බ්‍රෝ!
    සුබ පතනවා...මටත් trail එක active කරන්න :)

    තැන්ක්ස් යාළුවා ඔයාගේ එකවුන්ට් එක ඇක්ටිවු :)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය මට අනිවාර්යෙන් PM කල යුතුයි එසේ නොකොළහොත් ඔබට අපෙගේ සේවාව ලබා ගත නොහැක. මක්නිසාදයත් ඔබගේ ගිණුම අපගේ වලංගු පැකේජයක් ඇක්ටිවු කල ගිණුමක් නොවන බැවිනි ඔබ විසින් මා හට PM මාර්ගයෙන් ඔබගේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය එවූ විට මා කරනු ලබන්නේ අපගේ නොමිලේ ලබා දෙන පැකේජයක් වන SeedMe+ FREE Trial පැකේජය ඔබගේ ගිණුමට ලබාදී එය ඇක්ටිවු කිරීමයි දැනට ගිණුම් 7ක් පමණ තවමත් මා විසින් වලංගු ගිණුම් බවට පත් කර නැ හේතුව වනුයේ ඔවුන් අපෙගේ වෙබ් අඩවියේ ලියාපංචි උවත් මාහට PM මගින් වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය ඒවා නැති වීමයි​
     
    L-Smoker

    Member
    දැනට අපි අත්හදා බලන මට්ටමේ ඉන්න නිසා 20ක් දෙන්න හිතුවේ ඉල්ලුම වැඩි උනොත් තව දෙන්න බලාපොරොත්තු වෙනවා :)

    ප්‍රීමියම් එකවුන්ට් එහෙම විකුණන්න අදහසක් තියද?
    මටත් ඕන, හැබැයි ගිග් 20 ෆයිල්වත් පුලුවන් නම් හොඳයි

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    ප්‍රීමියම් එකවුන්ට් එහෙම විකුණන්න අදහසක් තියද?
    මටත් ඕන, හැබැයි ගිග් 20 ෆයිල්වත් පුලුවන් නම් හොඳයි

    ඔව් තියනවා දැනට අපි ටෙස්ටින් එකවුන්ට් දෙනවා ඔයාට ඕනනම් මට ස්පේස් එක්ක PM එකක් දන්න :)
     
    • Like
    Reactions: L-Smoker

    L-Smoker

    Member
    ඔව් තියනවා දැනට අපි ටෙස්ටින් එකවුන්ට් දෙනවා ඔයාට ඕනනම් මට ස්පේස් එක්ක PM එකක් දන්න :)
    මේ ටිකේ නම් අවශ්‍ය නැහැ මචන්
    ඔය ඕන උන් බලලා දීපන්
    සයිට් එක හදලා මට කියපන්
    මම ඕන උනහම ගන්නම්:)

    +5
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    මේ ටිකේ නම් අවශ්‍ය නැහැ මචන්
    ඔය ඕන උන් බලලා දීපන්
    සයිට් එක හදලා මට කියපන්
    මම ඕන උනහම ගන්නම්:)

    +5

    :)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    දැනට 20කට වඩා එළකිරි සසාමාජිකයන් අපගේ සේවාව බාවිතා කරලා තියනව එත් අදහස් දක්වලා තියන්නේ ඒ අතරින් දෙදෙනෙක් විතරයි ඉතින් පුලුවන්නම් අනිත් සමජ්කයොත් අපේ තියන වැරදි අඩු පාඩු කියලා ඒවා හදාගන්න අපිට උදවුවක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා :)
     
    • Like
    Reactions: dinukamp