හරි මචන් Acc එක Activate වෙලා. මම උදේට බලලා දාන්නම්.
ස්තුතියි..
ඔය වගේ උන් මේවල පිරිලා බං. උන් කරන්න දන්නෙත් නෑ කරන එකාටත් වල කපනවා
වැඩේ නම් හොඳයි. හැබැයි අනිත් සයිට් වගේ කාලයක් යනකොට නවතීද දන්නේ නෑ. එහෙම නොවේවා කියල ප්රාර්ථනා කරනව
එළ
Page එක reload කරන්න හරි යයි.



Error
java.lang.NullPointerException
මේ මොකද?
එළ මචං හරි ගියා...
දැන් ටොරන්ට් එකක් ආල බලන්නද?
රෙප් 17+
![]()
998 MB එකක් දැම්ම. ෆට්ට ස්පීඩ් නේද? ඩවුන් ලෝඩ් කරද්දිත් කොච්චර ස්පීඩ් දෙනවද මචං. කොහොමද පැකේජ් තියෙන්නේ. දැන් මේ ෆයිල් සීඩ් වෙනවද?
ඔව් සීඩ් වෙනවා පැකේජ් තම හදුන්වලා දීලා නැ යාළුවා ලගදීම හදුන්වා දෙන්න හිතාගන ඉන්නේ ඔයාලට පුළුවන් හොද පැකේජ් තෝරාගන්න අපිට උදවු වෙන්න
