Torrents To Direct Links අලුත් වැඩක්

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    SeedMe සේවාව කෙටි කාලීනව ක්‍රියා විරහිත වීම​



    SeedMe සේවාව කෙටි කාලීනව ක්‍රියා විරහිත වීම සම්බන්ධව ප්‍රථමයෙන්ම කණගාටුව පල කරනවා.
    එයට හේතුව වුයේ Ddos ආක්‍රමණයක් අද උදෑසන අපේ මේ අලුත් සේවාවට එල්ල කර තිබීමයි. මෙය අප අතරම ගැවසෙන කෙනෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කණගාටුවෙන් වුවත් කියන්නට වෙනවා. කොහොම උනත් අපි අද සතුටු වෙනවා, ඒ මොකද මෙහෙම පරීක්ෂණ මට්ටමේ අලුත් වැඩක් විනාශ කරලා දාන්නට හදන්නේ ඇත්තටම හොදටම රිදුනු එකෙක්ටනේ, අපි හිතන්නේ ඒකට කියන්නේ ඊරිෂියව වෙන්නට ඇති, කොහොම නමුත් අපි මේ සේවාවට දැඩි ආරක්ෂාවක් දීලා තිබ්බේ නෑ මෙය හුදෙක්ම පරීක්ෂණයක් පමණක් බැවින්. අපි හිතුවේ නෑ මේ වගේ දෙයකටත් අනර්ථයක් කරන අපතයෝ අපි අතර ඉන්නවා කියලා. මොනවා උනත් Ddos attack එකක් අපිට මේ විදියට දුන්නු මහත්තයාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා! අපිට දැන් තව ආරක්ෂාව ගැන හිතන්න දෙයක් ඉතුරු කලාට!

    අපේ සේවාව Ddos attack එකක් නිසා නැවතෙනවා කියලා හිතනවානම්, එහෙම වෙන්නේ නැහැ කියලා අපි බොහොම සතුටෙන් කියනවා,

    එසේනම්, කෙටිකාලයකදී "SeedMe" සමග එකතු වූ ඔබට බෙහෙවින් තුති පුදමු.
    ඉදිරි දින කිහිපය ඇතුලත නව වෙනස් කම් සමග මේ සේවාව බලාපොරොත්තු වන්න :)
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    ඔය වගේ උන් මේවල පිරිලා බං. උන් කරන්න දන්නෙත් නෑ කරන එකාටත් වල කපනවා
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    ඔය වගේ උන් මේවල පිරිලා බං. උන් කරන්න දන්නෙත් නෑ කරන එකාටත් වල කපනවා

    කියලා වැඩක් නැ කාලකන්නි​
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වැඩේ නම් හොඳයි. හැබැයි අනිත් සයිට් වගේ කාලයක් යනකොට නවතීද දන්නේ නෑ. එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනව
    එළ
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    වැඩේ නම් හොඳයි. හැබැයි අනිත් සයිට් වගේ කාලයක් යනකොට නවතීද දන්නේ නෑ. එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනව
    එළ
    තැනක් යු මචං, අලුත් වැඩක් පොඩ්ඩ පොඩ්ඩ දියුණු කරගෙන යනවා. නවත්තන්න නම් අදහසක් නෑ, මේකේ ඉන්න ඉතිං සමහරක් අයගෙන් හරියට බාධා මේ දවස් ටිකට අපේ අයගේ හැටිනේ.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    998 MB එකක් දැම්ම. ෆට්ට ස්පීඩ් නේද? ඩවුන් ලෝඩ් කරද්දිත් කොච්චර ස්පීඩ් දෙනවද මචං. කොහොමද පැකේජ් තියෙන්නේ. දැන් මේ ෆයිල් සීඩ් වෙනවද?
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Barkhaa (2015) - 720p - WebHD-Rip - Hindi ... (998.1 MB) - Downloading 68.05% (679.6 MB downloaded)



    Available: 1 GB, Used: 998.1 MB 97.47%, Down: 3.9 MB/s, Up: 3 KB/s
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    998 MB එකක් දැම්ම. ෆට්ට ස්පීඩ් නේද? ඩවුන් ලෝඩ් කරද්දිත් කොච්චර ස්පීඩ් දෙනවද මචං. කොහොමද පැකේජ් තියෙන්නේ. දැන් මේ ෆයිල් සීඩ් වෙනවද?

    ඔව් සීඩ් වෙනවා පැකේජ් තම හදුන්වලා දීලා නැ යාළුවා ලගදීම හදුන්වා දෙන්න හිතාගන ඉන්නේ ඔයාලට පුළුවන් හොද පැකේජ් තෝරාගන්න අපිට උදවු වෙන්න :)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔව් සීඩ් වෙනවා පැකේජ් තම හදුන්වලා දීලා නැ යාළුවා ලගදීම හදුන්වා දෙන්න හිතාගන ඉන්නේ ඔයාලට පුළුවන් හොද පැකේජ් තෝරාගන්න අපිට උදවු වෙන්න :)

    ෆට්ට මචං
    මම ෙම් ඩයෙලා්ග් 50 ක් දාෙගන බාන්න හදන්ෙන් ;)