Torrentz ෆයිල්ස් ක්ෂණිකව download කරමු...#2

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    uba chater bn.. මම මේක දන්නේ දැන් .. අපරාදේ බන් ..
    චාටර් කිව්වේ මේක දාන්න මෙච්චර පරක්කු උනේ ඇයි ? :):):):)
    දැන් බාගත වෙනවා. කෝ බන් ස්පීඩ් ලිමිට් එකක් නැනේ.. 350 KBps නේ බන් ..
    රේප් දුන්නා
     

    Monindra

    Member
    Dec 9, 2011
    255
    104
    0
    Colombo
    uba chater bn.. මම මේක දන්නේ දැන් .. අපරාදේ බන් ..
    චාටර් කිව්වේ මේක දාන්න මෙච්චර පරක්කු උනේ ඇයි ? :):):):)
    දැන් බාගත වෙනවා. කෝ බන් ස්පීඩ් ලිමිට් එකක් නැනේ.. 350 KBps නේ බන් ..
    රේප් දුන්නා

    dala thiyenne ehemai.
    habai KBps walai kbps walai wenasak thiyenawa...
     

    Monindra

    Member
    Dec 9, 2011
    255
    104
    0
    Colombo
    anyway.. patta wadak.

    ELAZ MACHO... THX WEWA




    thanks

    oka utorrent bittorrent walath onama torrent software ekakath koranna puluwan


    ෂර්ලොක් holmes;13532060 said:
    ela ela...

    bump


    Ela...thank you wewa.
    Buluwannam mage blog eke fb page ekata like ekak danna pls...
     

    Monindra

    Member
    Dec 9, 2011
    255
    104
    0
    Colombo
    ඔව් බන් මන් ගියා මුගේ බ්ලොග් එකට ඒ රෙද්දට යන්නත් කලින්ම adfly වලට redirect වෙනවා..

    :no::no::no::no:

    oya thathpara dahayata tharaha ganna epa.godak wadagath dewal eke thiyenawa.