එක වතාවක් අකුනකුත් ගැහුවා නෙට්වර්ක් කේබල් එකෙන් ,
ආය කී වතාවක් ඕක ප්ලග් එකෙන් ගලවලා ඔෆ් කරලා තියෙනවා මන්දා, කී වතාවක් කරන්ට් නැතිව ඔෆ් වෙලා තියෙනවාද මන්දා, ඒකත් ටොශිබා, දැන් අවුරුදු 5 හමාරක්

ඕපන් තියෙන ඒක තමයි නරකම, ඕපන් තියෙනවාට වඩා ක්ලොස්ඩ් කේසින් එකක වාත ප්‍රවාහය හරියට කෙරෙනවා, එකට එක්ස්හොස්ට් ෆෑන් දාල තියෙන්න ඕනෑ, නිකම් අනාවරණය වෙලා තියෙනවාට වඩා විධිමත් විදියට PC ඒක ඇතුලේ වායු සංසරණය වෙනවා, උඩින් තියෙන පවර් සප්ලයි එකේ ෆෑන් එකත් ඊට මඳක් පහලින් තියෙන එක්ස්හොස්ට් ෆෑන් එකකිනුත් ඇතුලේ තියෙන වාතය ඇදල ඉවත් කරනවා, නිතරම උණුසුම අඩු වායු දහරාවක් ගලන නිසා හාඩ් ඩිස්ක් ඒක රත් වෙන්නේ අඩුවෙන්,
UPS පාවිච්චි නොකර machine use කරන එවුනුත් ඉන්නවද බං?
මම නම් laptop ekatath UPS එකක් ගහල තියෙන්නේ වැඩි හොදට(load එක වැඩියෙන් ආවොත් කියල).

![]()
Toshiba 1TB හර්ඩ් එකක් දැම්මා 2015 දී. ඒ සමගම අවුරුදු දෙකක වගකීම් සහතිකයකුත් ලැබුනා.
පළමු වෙනි අවුරුද්ද ඇතුලත හර්ඩ් ඩිස්ක් එක වැඩ නොකර ගියා. ක්‍ෂණිකවම හර්ඩ් එක නැවතුනා. warranty තිබ්බට වැඩක් නැහැ. Data ක්ලෙම් කරන්න බැහැ නේ.ඉතින් ඩේටා ලොස්ට් උනා ඔක්කොම. ඊට පස්සේ warranty ක්ලෙම් කරලා අලුත් හර්ඩ් එකක් දුන්න . එකත් එකම බ්‍රෑන්ඩ් එක ටොෂිබා. දැන් ඒ හර්ඩ් එකත් කෙල වෙන්න යනවා වගේ. වින්ඩෝස්/ ලිනක්ස් ස්ටක් වෙනවා. හර්ඩ් එකෙන් ටක් ටක් ගාල සද්දයක් එනවා. ඒ කියන්නේ හර්ඩ් එක සමු ගන්න ලගයි. ටොෂිබා කියන්නේ අමුම අමු ජරාවක්. දැන් හර්ඩ් එකට කෙල වෙන්න කලින් අලුත් හර්ඩ් එකක් දාල බැකප් කරන්න ඕනේ.
මොකක් ද ගන්න තියන හොඳම බ්‍රෑන්ඩ් එක ලංකාවේ.? මම ගොඩක්ම කැමති WD Black එකට. නමුත් ඒවා ලංකාවේ තියනවද කියල ෂුවර් නැහැ.
කණියා;22116757 said:
මචං කොම්පියුටරේ කේසින් එකේ පිටිපස්ස ඇල්ලුවම කරන්ට එක වදිනවද? එහෙම වදිනවා කියන්නේ Earth එක අවුල්.. හාඩ් වලට Earth එක අවුල් නිසා කෙල වෙන සම්බාවිතාවයක් තියේ..
![]()
Toshiba 1TB හර්ඩ් එකක් දැම්මා 2015 දී. ඒ සමගම අවුරුදු දෙකක වගකීම් සහතිකයකුත් ලැබුනා.
පළමු වෙනි අවුරුද්ද ඇතුලත හර්ඩ් ඩිස්ක් එක වැඩ නොකර ගියා. ක්‍ෂණිකවම හර්ඩ් එක නැවතුනා. warranty තිබ්බට වැඩක් නැහැ. Data ක්ලෙම් කරන්න බැහැ නේ.ඉතින් ඩේටා ලොස්ට් උනා ඔක්කොම. ඊට පස්සේ warranty ක්ලෙම් කරලා අලුත් හර්ඩ් එකක් දුන්න . එකත් එකම බ්‍රෑන්ඩ් එක ටොෂිබා. දැන් ඒ හර්ඩ් එකත් කෙල වෙන්න යනවා වගේ. වින්ඩෝස්/ ලිනක්ස් ස්ටක් වෙනවා. හර්ඩ් එකෙන් ටක් ටක් ගාල සද්දයක් එනවා. ඒ කියන්නේ හර්ඩ් එක සමු ගන්න ලගයි. ටොෂිබා කියන්නේ අමුම අමු ජරාවක්. දැන් හර්ඩ් එකට කෙල වෙන්න කලින් අලුත් හර්ඩ් එකක් දාල බැකප් කරන්න ඕනේ.
මොකක් ද ගන්න තියන හොඳම බ්‍රෑන්ඩ් එක ලංකාවේ.? මම ගොඩක්ම කැමති WD Black එකට. නමුත් ඒවා ලංකාවේ තියනවද කියල ෂුවර් නැහැ.
WD Blue ගත්තා.

තෝ මෙතන සුචරිතවාදිය වෙන්න අක්කට උදව් කරන්න වගේ ත්‍රෙඩ් දැම්මට ඩ්‍රෝන් එක යැව්වෙ තෝ කියල අපි දන්නව