Toshiba 1TB

Don Udugama

Member
Jan 13, 2017
617
56
0
320GB WD Caviar Blue එකක් මගේ ඩෙස්ක්ටොප් එකේ තිබු‍නේ. අවු 5ක් use kara. win xp.7.vista.8.10 hama ekakma gahala format kara. 100 parak withara format karanna athi. kisi aulak na. WD ganin.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
320GB WD Caviar Blue එකක් මගේ ඩෙස්ක්ටොප් එකේ තිබු‍නේ. අවු 5ක් use kara. win xp.7.vista.8.10 hama ekakma gahala format kara. 100 parak withara format karanna athi. kisi aulak na. WD ganin.

මං Samsung 80GB එකක් අවුරුදු 9ක් use කලා :yes: හැබැයි IDE :yes: OS එක දාල තිබ්බෙ ඒකට :yes:
 
SIC

Well-known member
  • Dec 3, 2012
    10,605
    5,748
    113
    KALUTHARA
    Wd agent la electro chavel ungen ahala balaha. Wallawatte ,unitye balai badu agent warrnty dena tanakin ganin ,man use krala tiyena ewaia hitachi ,wd hodai awulak na
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    එහෙනම් මචන් එක්ස්ටර්නල් හාර් එකක් තියා ගන්න ඕනෙ
    ඒවා විතරයි අයිඩල් උනාම ස්ටොප් වෙන්නෙ
    ඉන්ටර්නල් හාඩ් ඩිස්ක් ඔක්කොම ස්ටාට් කරපු වෙලේ ඉදන් එකම rpm එකෙන් දුවන්නෙ
    මගෙ පීසී එකේ හාඩ් ඩිස්ක් එක දැන් අවුරුදු 3කටත් වැඩියි. තාම වැඩ

    Naha machan. mama hard dekak gahala thiyenawa. Os eka nathi anith hard eke partition ekak open karahama witharai eka read wenne. hard eken saddayak enanisa mata ahenawa eka read wenna gaththahama. :nerd::nerd:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මගේ කේසින් එක සම්පුර්නයෙන්ම ඕපන් තියෙන්නේ. වහලා නැහැ.

    ඕපන් තියෙන ඒක තමයි නරකම, ඕපන් තියෙනවාට වඩා ක්ලොස්ඩ් කේසින් එකක වාත ප්‍රවාහය හරියට කෙරෙනවා, එකට එක්ස්හොස්ට් ෆෑන් දාල තියෙන්න ඕනෑ, නිකම් අනාවරණය වෙලා තියෙනවාට වඩා විධිමත් විදියට PC ඒක ඇතුලේ වායු සංසරණය වෙනවා, උඩින් තියෙන පවර් සප්ලයි එකේ ෆෑන් එකත් ඊට මඳක් පහලින් තියෙන එක්ස්හොස්ට් ෆෑන් එකකිනුත් ඇතුලේ තියෙන වාතය ඇදල ඉවත් කරනවා, නිතරම උණුසුම අඩු වායු දහරාවක් ගලන නිසා හාඩ් ඩිස්ක් ඒක රත් වෙන්නේ අඩුවෙන්,
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    1TB වගේ ඒවට windows දාන්න එපා :no: OS එක දැම්ම කියන්නෙ කොහොමත් ඒ hard එක කැරකෙනව වැඩියි ආයු කාලෙ අඩු වෙනව :yes: ඒ නිසා OS එක දාන්න වෙනම හාඩ් එකක් තියාගනිං. මම නම් 80 වෙනම තියං ඉන්නව ඒකට OS එක දානව විතරයි. 1TB එක වෙනම WD ඒකෙ data. OS එක දාන්න SSD එකක් ගහන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ඒ නැතත් 80ක් 160ක් වගේ second hand එකක් අරං හරි කමක් නෑ OS එක ඒකට දාල 1TB ය වෙනම තියාගනිං. OS එක තියෙන එක ගියත් එතකොට මහ ලොකු පාඩුවක් වෙන්නෑ :yes:
    Totally agreed!
     
    Ocelot

    Active member
  • Aug 7, 2016
    138
    29
    28
    @HomeSweetHome
    1TB වගේ ඒවට windows දාන්න එපා :no: OS එක දැම්ම කියන්නෙ කොහොමත් ඒ hard එක කැරකෙනව වැඩියි ආයු කාලෙ අඩු වෙනව :yes: ඒ නිසා OS එක දාන්න වෙනම හාඩ් එකක් තියාගනිං. මම නම් 80 වෙනම තියං ඉන්නව ඒකට OS එක දානව විතරයි. 1TB එක වෙනම WD ඒකෙ data. OS එක දාන්න SSD එකක් ගහන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ඒ නැතත් 80ක් 160ක් වගේ second hand එකක් අරං හරි කමක් නෑ OS එක ඒකට දාල 1TB ය වෙනම තියාගනිං. OS එක තියෙන එක ගියත් එතකොට මහ ලොකු පාඩුවක් වෙන්නෑ :yes:

    වෙල් සෙඩ්.. rep+.
     
    • Like
    Reactions: WhiteWalker

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ ටොශිබා හාඩ් දෙකක් ගියා.:frown: තව එකක් තියනව හෙල්ත් එක හොඳ මදි.:sorry: ඒක වෙනම ෆයිල් වලට විතරක් තියාගෙන ඉන්නෙ. OS එකක් දැම්මොත් අනීවා බඩු බනිස් වෙනව ඒකටත්. ටොශිබා හාඩ් ගන්න එපෝ...:no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    WD... ටොශීබා හාඩ් සවුත්තුයි බං මගේ 500 එකක් කෙල උනා.. ඊට පස්සේ ගත්ත 1 TB WD එකක්
     
    Machan Max

    Member
    Jun 14, 2012
    25
    4
    0
    UPS පාවිච්චි නොකර machine use කරන එවුනුත් ඉන්නවද බං?:eek:
    මම නම් laptop ekatath UPS එකක් ගහල තියෙන්නේ වැඩි හොදට(load එක වැඩියෙන් ආවොත් කියල).

    all-about-me-boy.jpg
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,179
    367
    83
    Kurunegala
    එහෙනම් මචන් එක්ස්ටර්නල් හාර් එකක් තියා ගන්න ඕනෙ
    ඒවා විතරයි අයිඩල් උනාම ස්ටොප් වෙන්නෙ
    ඉන්ටර්නල් හාඩ් ඩිස්ක් ඔක්කොම ස්ටාට් කරපු වෙලේ ඉදන් එකම rpm එකෙන් දුවන්නෙ
    මගෙ පීසී එකේ හාඩ් ඩිස්ක් එක දැන් අවුරුදු 3කටත් වැඩියි. තාම වැඩ

    Ehema ekak na bn. Mage internal dewani hard eka idle unaama stop wenawa. aya use karaddi matama ahenawa hard eka aaya start wenawa
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මගේ WD Blu 750GB එකක් තියෙන්නේ. laptop ඒක අරන් දැන් 3 Years වෙනවා.
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    1TB වගේ ඒවට windows දාන්න එපා :no: OS එක දැම්ම කියන්නෙ කොහොමත් ඒ hard එක කැරකෙනව වැඩියි ආයු කාලෙ අඩු වෙනව :yes: ඒ නිසා OS එක දාන්න වෙනම හාඩ් එකක් තියාගනිං. මම නම් 80 වෙනම තියං ඉන්නව ඒකට OS එක දානව විතරයි. 1TB එක වෙනම WD ඒකෙ data. OS එක දාන්න SSD එකක් ගහන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ඒ නැතත් 80ක් 160ක් වගේ second hand එකක් අරං හරි කමක් නෑ OS එක ඒකට දාල 1TB ය වෙනම තියාගනිං. OS එක තියෙන එක ගියත් එතකොට මහ ලොකු පාඩුවක් වෙන්නෑ :yes:

    this i agree
    good practice