• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මගේ ලඟ තියෙන්නේ Toshiba c40 කියන ලැප්ටොප් එක. සිංගර් එකෙන් ගත්තේ. අරන් දැන් මාස 11ක් විතර වෙනවා.

    අද මගේ යාලුවෙක් පෙන්නුව ලැප් එකේ screen එකේ වටේ ලාවට තද පාට වෙලා තියෙනව. ඒක screen එක දිහා කෙලින් බැලුවම පේන්නෑ. ඒත් screen එක ටිකක ඇල කරල බැලුවම පේනව. හරියට ලොකු කොඩියක් වගේ.

    මචංලා ඇයි මේ වගේ දෙයක් වෙන්නේ? screen එක සවුත්තු වෙන්නද යන්නේ? ඒ ලාවට තද පැහැති උන ප්‍රදේශවල තියෙන අකුරු එහෙම බොඳ වෙලා මුකුත් කේස් නම් නෑ. ඒත් මට බයයි. :yes::oo:

    ඔයාලගෙ ලැප් වලත් එහෙමද? screen එක තෙරපුනේ නම් නෑ එහෙම වෙන්න. මට හිතා ගන්න බෑ. යාලුව පෙන්නනකන් මම දැක්කෙත් නෑ. :no:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    warranty tiyenawanam taama pennala hada ganin.
    nattam ubata awulak nattam ohoma tiyagena hitapan, awulak nam hadaganin
    warranty tiyenawanam sure ekatama hadaganin
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්ක්‍රීන් එකේ හැටිද දන්නෙ නෑ මචං. ඔය ටොෂීබා සමහර ඒවගේ ඔහොම එක පෙනුමවල් තියනවා. හැබැයි අව්ලක් නම් වෙන්නෙ නෑ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ස්ක්‍රීන් එකේ හැටිද දන්නෙ නෑ මචං. ඔය ටොෂීබා සමහර ඒවගේ ඔහොම එක පෙනුමවල් තියනවා. හැබැයි අව්ලක් නම් වෙන්නෙ නෑ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ස්ක්‍රීන් එකේ හැටිද දන්නෙ නෑ මචං. ඔය ටොෂීබා සමහර ඒවගේ ඔහොම එක පෙනුමවල් තියනවා. හැබැයි අව්ලක් නම් වෙන්නෙ නෑ.

    ස්ක්‍රීන් එකේ හැටිද දන්නෙ නෑ මචං. ඔය ටොෂීබා සමහර ඒවගේ ඔහොම එක පෙනුමවල් තියනවා. හැබැයි අව්ලක් නම් වෙන්නෙ නෑ.

    බොහොම ස්තුතුයි. ප්‍රශ්නයක් නොවෙනව නම් ලොකු දෙයක්.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මගේ යාළුවෝ දෙන්නෙක්ගේ ටොෂිබා ලැප් දෙකේ ඔය කේස් එක ආවා මචං
    බය වෙන්න එපා..
    උඹ මොකක්හරි ස්ක්‍රීන් ක්ලීනර් එකක් දාලා ස්ක්‍රීන් එක ක්ලීන් කරා නේද?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මගේ යාළුවෝ දෙන්නෙක්ගේ ටොෂිබා ලැප් දෙකේ ඔය කේස් එක ආවා මචං
    බය වෙන්න එපා..
    උඹ මොකක්හරි ස්ක්‍රීන් ක්ලීනර් එකක් දාලා ස්ක්‍රීන් එක ක්ලීන් කරා නේද?

    :baffled::oo: ඔව් මචං මම මාස 4කට විතර කලින් තිරේ ෆින්ගර් ප්‍රින්ට්ස් තිබ්බ නිසා අතින්, සිනිදු රෙදි කෑල්ලකින් ඒව යවන්න උත්සහ කරා. ඒත් හරිගියේ නෑ. ඒනිසා මම ඕඩිකොලොන් සිනිදු රෙදි කඩකට පොඩ්ඩක් දාල තිරේ පිස්ස. තිරේ හොඳට ක්ලීන් උනා. ඒනිසාද දන්නෑනේද මචං මේක උනේ? :confused: මේ නිසා තිරේ නරක් වෙයිද? ඒ යාලුවන්ගේ තිර වලට ප්‍රශ්න ආවද ඔය දෙයින් පස්සෙ?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කඩ්ඩ බැරි එකා;17278765 said:
    :baffled::oo: ඔව් මචං මම මාස 4කට විතර කලින් තිරේ ෆින්ගර් ප්‍රින්ට්ස් තිබ්බ නිසා අතින්, සිනිදු රෙදි කෑල්ලකින් ඒව යවන්න උත්සහ කරා. ඒත් හරිගියේ නෑ. ඒනිසා මම ඕඩිකොලොන් සිනිදු රෙදි කඩකට පොඩ්ඩක් දාල තිරේ පිස්ස. තිරේ හොඳට ක්ලීන් උනා. ඒනිසාද දන්නෑනේද මචං මේක උනේ? :confused: මේ නිසා තිරේ නරක් වෙයිද? ඒ යාලුවන්ගේ තිර වලට ප්‍රශ්න ආවද ඔය දෙයින් පස්සෙ?
    මම හිතන්නේ බං ඒ හින්දා වගේ තමයි..
    මට හිතෙන්නේ ස්ක්‍රීන් එක වටේ තියන ෆ්රේම් එක ඕඩිකොලොන් එක්ක අප්සට් වෙලා ලාවට දිය වෙලා තමයි ඔය කේස් එක එන්නේ.
    නෑ බං
    දැනට අවුලක් නෑ
    පැත්තෙන් බැලුවොත් විතරයි පේන්නේ...
    වොරන්ටි තියනවා නේද?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    මම හිතන්නේ බං ඒ හින්දා වගේ තමයි..
    මට හිතෙන්නේ ස්ක්‍රීන් එක වටේ තියන ෆ්රේම් එක ඕඩිකොලොන් එක්ක අප්සට් වෙලා ලාවට දිය වෙලා තමයි ඔය කේස් එක එන්නේ.
    නෑ බං
    දැනට අවුලක් නෑ
    පැත්තෙන් බැලුවොත් විතරයි පේන්නේ...
    වොරන්ටි තියනවා නේද?

    ඔව් මේකෙත් පැත්තෙන් බැලුවොත් විතරයි පෙන්නෙ. වොරන්ටි තව මාසයක් තියෙනව. පෙන්නන්න ඕන. බොහොම ස්තුතියි.