මචං මේ ලැප කොහොමද අපේ මාම කෙනෙක් USA වල ඉන්නව එයාට කියල ගෙන්නගන්ඩ බැලුවෙ එයා එන හන්ද shipping cost නැතුවම ගෙන්නගන්ඩ පුළුවන් මේක මේ ගානට වටිනවද ? Refurbished & No warranty හින්ද case එකක් වෙයිද ?
Price: $449.99 - http://www.toshiba.com/us/computers/laptops/satellite/P50/BP55-A5312
Price: $449.99 - http://www.toshiba.com/us/computers/laptops/satellite/P50/BP55-A5312