TOshiba satellite C840 Plz help

awantha herath

Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    machanla,

    මගේ ලැප් එකේ Wi-Fi වැඩ කරන්නේ "නෑ" FN+F12 key එකට.. key වල අවුලකුත් නැ. Wi Fi ON\OFF වෙන්නේ නැත්තේ Functio key එකට විටරයි. control panel වලින් ගියාම On/Off කර ගන්න පුලුවන්... හැබැයි ඒ ON උනත් Wi Fi detect වන light එක Orange color ම තමයි. white color වෙන්නේ නෑ.. drivers වල අවුලකුත් නෑ... drivers download කලේ http://www.pc.toshiba-asia.com/ site eken. Wi Fi වලට අදාල සියලු drivers instal කලා... මොකක් වෙන්න ඇතිද අවුල? මම දැන් instal කරලා තියෙන්නේ Windows7 & windows8.. දෙකේම ඔය කියන අවුල තියෙනවා.. හැබැයි OS දෙකම 32bit. නමුත් Processor එක base කරලා තියෙන්නේ 64Bit වලට.. මම ඒක දන්නේ මෙ ලගදී. එක ද අවුල????? මෙ ලැප් එක use කරන තව කවුරැ හරි ඉන්නවනමි මෙ කියන අවුල ඔයාලටත් තියෙනවද කියලා මට කියන්න... plz help me big big help...
    .:sorry::sorry::sorry::sorry:
     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    Toshiba Assist එකයි, Toshiba Value Added Package එකයි දෙක Install කරගත්තාද.....??

    නැ මචො... මම ඒ file 2 ක ගැන දැන උන්නේ නැ... පස්සේ මම ඒ 2ක install කලා.. ගින්දර වගේ.... උමිඹනමි දෙයියෙක් නෙවෙයි දේවාලයක් මචං...... thank you very much මචං.............:love::love::love::love::love::love::love::love::love::love::love::love::):):):):lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැ මචො... මම ඒ file 2 ක ගැන දැන උන්නේ නැ... පස්සේ මම ඒ 2ක install කලා.. ගින්දර වගේ.... උමිඹනමි දෙයියෙක් නෙවෙයි දේවාලයක් මචං...... thank you very much මචං.............:love::love::love::love::love::love::love::love::love::love::love::love::):):):):lol:

    :D ටොෂිබා කාපු එකෙක්ට ඕවා ගේමක් නෑ..... :P

    වැඩේ ගොඩ නම් එච්චරයි...... :yes:

    profilepic1489_1.gif
     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    :D ටොෂිබා කාපු එකෙක්ට ඕවා ගේමක් නෑ..... :P

    වැඩේ ගොඩ නම් එච්චරයි...... :yes:

    profilepic1489_1.gif


    හා හා..... ඒක ඇත්ත.... මමත් පස්සේ දන්නේ උඹ ලැප් වැඩිඩෙක් කියලා.... ANY WAY THANK YOU VERY MUCH.......;);););););););):yes::yes::yes::yes::yes: