Total cholesterole වැඩිවීමෙන් හාට් ඇටෑක් හැදෙන්නේ නෑ.. ලංකාවෙන් සොයාගැනීමක්.. 😱😱😱

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    අඩේ අප‍රාදේ අපේ පැත්තෙ එකෙක් මලා කොලෙස්ටරෝල් වැඩි වෙලා හාට් ඇටෑක් හැදිලා

    මුන් මේක ටිකක් කලින් හොයා ගත්තා නම් ඒ මනුස්සය තාම යහතින් ඉන්නවනේ

    කරුමෙ තමා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,107
    113
    ඒකත් හොයාගෙන තියෙන හෙළ යක්ඛ පුතෙක් ද? 🥴🤭🥱

    khaby%20lame%20-2.png



    ❤️👨‍⚕️ The BIGGEST Risk Factor For Heart Attack 👨‍⚕️❤️


     
    • Like
    Reactions: waca

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama

    ඇගේම බයිකම. මහින්ද වගේමයි ඌට කඩේ යන මූත්.

    තමන්ගේ පෞද්ගලික වාසියට වෙදකම අයුතු ලෙස ⁣භාවිතා කරන් එක වැරදි. ඩොකෙක් උනා කියලත් හැමෝටම හැම දේ ගැනම කතා කරන්න ශික්ෂණයක් නැ. අනික ගයිඩ්ලයින් කියලා දෙයක් තියනවා. එතික්ස් තියනවා.

    වෙන එවුන්ට සල්ලි හම්බකරලා දෙන්න උබලා මැරෙන්න එපා.