සල්ලි ගෙවලා චැනලින් එකට වරෙන්. සවිස්තරව කියලා දෙන්නම් උබට. මෙතන free trial එකට ඒවා නැ.බය වෙන්න එපා බං අපි ඕක දැනගත්ත කියල උඹලගෙ ජොබ් එකට කෙල වෙන්නෙ නෑ
ශිෂ්නයක් නෑ වගේ කියලා දැක්කේඇගේම බයිකම. මහින්ද වගේමයි ඌට කඩේ යන මූත්.
තමන්ගේ පෞද්ගලික වාසියට වෙදකම අයුතු ලෙස භාවිතා කරන් එක වැරදි. ඩොකෙක් උනා කියලත් හැමෝටම හැම දේ ගැනම කතා කරන්න ශික්ෂණයක් නැ. අනික ගයිඩ්ලයින් කියලා දෙයක් තියනවා. එතික්ස් තියනවා.
වෙන එවුන්ට සල්ලි හම්බකරලා දෙන්න උබලා මැරෙන්න එපා.

අර ළගදි මැලේසියාවේ දී මැරුණ ලංකාවේ කෙල්ලත් මූ කියන ඒවාද කොහෙද ෆලෝ කරලා තියෙන්නේ..මචං අපේ අයියා කෙනෙක්ට (අවුරුදු 35) හාට් ඇටෑක් එකක් ආවා. මූත් එක තැනම ඉදන් ඔෆිස් ජොබ් එකක් කරන එකෙක්. පත බඩක් තිබ්බා. ඇටෑක් එක ආවට පස්සෙ චෙක් කරලා බලනකොට හොදටම කොලොස්ට්‍රෝල් වැඩී LDL එහෙමත් නප්පියටම වැඩී ඒත් එක්ක්ම ශුගර් එහෙමත් වැඩිවෙලා තිබ්බා. පස්සෙ බෙහෙත් බොන ගමන් මේ වන්නකු කරන්න සෙට් වෙලා. දැන් දාගෙන කන්නෙ මස් එක්ක තෙල් ගොඩවල්. බර අඩුවෙලා ඇගත් ශේප් වෙලා ලස්සනට හැදිලා බඩ ෆ්ලැට් වෙලා හැබැයි. මාස 5කින් පස්සෙ චෙක් කරලා බැලුවම කොලොස්ට්‍රෝල් අඩු වෙලා නෑ ලොකුවට තාම LDL වැඩී අවදානම් කලාපෙ ඉන්නෙ. ශුගර් නම් නෝමල් වෙලා. මූට කාඩියෝලොජිස්ට් ඩොකා කියලා කොලොස්ට්‍රෝල් වැඩි හින්දා තෙල් කන්න එපා කියලා තාම ඌ ඉන්නෙ රිස්ක් එකක කියලා. ඒත් ඌ ඒවා අහන්නැතුව වන්නකු තට්ටයා ඔලුව උඩ තියාගෙන ඉන්නෙ. කොලොස්ට්‍රෝල් තිබ්බා කියලා හාට් ඇටෑක් එන්නෑ කියලා වන්නකුවා කිව්වා හැමිනෙන්න එනවා අපි එක්කත් ඌට උපදෙස් දෙන්න ගියාම. දැන් බෙහෙතුත් නවත්තලා දිගටම තෙල් ගොඩවල් ගිලිනවා. පොර බැදලා ඉන්න අක්කත් පට්ට අවුලෙන් ඉන්නෙ මූ කාඩියොලොජිස්ට් කියන ඒවා අහන්නැතුව වන්නකුවා දෙයියන්නාන්සෙ කරගෙන ඉන්න එක්ට උන්ට පොඩි බබෙකුත් ඉන්නවා. මූට ටොපිය හම්බෙයිද මෙහෙම ගියොත්? නැත්තං වන්නකුවා කියන්නෙ ඇත්තද? Ldl වැඩි උනා කියලා හාට් ඇටෑක් එන්නෙ නැද්ද?

U body eka lassanata tyan iddi ubata jela neh? Uta u karana de satis nam uta paduwe inna dipan. Pol sambola kana ekat risk ekat risk ekak widiyata dakina ubata nutrition gana tiyana knowledge eka 0 kiyala penawa.So paduwe hitaam.
සායනික පරික්ෂණ කළොත් බේත් කොම්පැණි වලට පාඩු වෙනවනෙ බං.අනික ඩොකා කරලා රිසල්ට් පෙන්නලා
හරි කොහෙන් හරි ගෙනත් අත හැරියා කියහන්කෝ... එත් හරි දෙයක් නම් අවුලක් නැනේ... මේක මේ මනුස්සයා නිකන් කියලා දෙනවා.... මම දකින එකම අවුල තමයි සායනින පරීක්ෂණ නැතිකම... එහෙම එකක් කරලා දත්ත තිබ්බා නම් ඔය කවුරුත් ටෝක් කරන්න එන්නේ නෑ....
මස්, මාළු, මුදවපු කිරි, බිත්තර, පොල්සම්බෝල, අලිගැටපේර...වන්නකු ඔය නොකියා කියන්නේ කුණුවෙච්ච මස් හරි කමක් නෑ මස්ම කාපන් කියලා..
මචං අපේ අයියා කෙනෙක්ට (අවුරුදු 35) හාට් ඇටෑක් එකක් ආවා. මූත් එක තැනම ඉදන් ඔෆිස් ජොබ් එකක් කරන එකෙක්. පත බඩක් තිබ්බා. ඇටෑක් එක ආවට පස්සෙ චෙක් කරලා බලනකොට හොදටම කොලොස්ට්‍රෝල් වැඩී LDL එහෙමත් නප්පියටම වැඩී ඒත් එක්ක්ම ශුගර් එහෙමත් වැඩිවෙලා තිබ්බා. පස්සෙ බෙහෙත් බොන ගමන් මේ වන්නකු කරන්න සෙට් වෙලා. දැන් දාගෙන කන්නෙ මස් එක්ක තෙල් ගොඩවල්. බර අඩුවෙලා ඇගත් ශේප් වෙලා ලස්සනට හැදිලා බඩ ෆ්ලැට් වෙලා හැබැයි. මාස 5කින් පස්සෙ චෙක් කරලා බැලුවම කොලොස්ට්‍රෝල් අඩු වෙලා නෑ ලොකුවට තාම LDL වැඩී අවදානම් කලාපෙ ඉන්නෙ. ශුගර් නම් නෝමල් වෙලා. මූට කාඩියෝලොජිස්ට් ඩොකා කියලා කොලොස්ට්‍රෝල් වැඩි හින්දා තෙල් කන්න එපා කියලා තාම ඌ ඉන්නෙ රිස්ක් එකක කියලා. ඒත් ඌ ඒවා අහන්නැතුව වන්නකු තට්ටයා ඔලුව උඩ තියාගෙන ඉන්නෙ. කොලොස්ට්‍රෝල් තිබ්බා කියලා හාට් ඇටෑක් එන්නෑ කියලා වන්නකුවා කිව්වා හැමිනෙන්න එනවා අපි එක්කත් ඌට උපදෙස් දෙන්න ගියාම. දැන් බෙහෙතුත් නවත්තලා දිගටම තෙල් ගොඩවල් ගිලිනවා. පොර බැදලා ඉන්න අක්කත් පට්ට අවුලෙන් ඉන්නෙ මූ කාඩියොලොජිස්ට් කියන ඒවා අහන්නැතුව වන්නකුවා දෙයියන්නාන්සෙ කරගෙන ඉන්න එක්ට උන්ට පොඩි බබෙකුත් ඉන්නවා. මූට ටොපිය හම්බෙයිද මෙහෙම ගියොත්? නැත්තං වන්නකුවා කියන්නෙ ඇත්තද? Ldl වැඩි උනා කියලා හාට් ඇටෑක් එන්නෙ නැද්ද?
ඔව් බං මට කැරිම ජෙල ඌ බොඩිය හැදුවටU body eka lassanata tyan iddi ubata jela neh? Uta u karana de satis nam uta paduwe inna dipan. Pol sambola kana ekat risk ekat risk ekak widiyata dakina ubata nutrition gana tiyana knowledge eka 0 kiyala penawa.So paduwe hitaam.
කාඩියොලොජිස්ට් ඩොකා බං කියලා තියෙන්නෙ පොල් සම්බෝල ගොඩවල් කන්න එපා කියලා.ඌ පොල්සම්බෝල් කන එක ගැන මුන් සතුටු වෙන්න ඕනා බන්.... පෙන විදියට unknown ට හරි අදහසක් වත් නෑ ඇයි පොල්සම්බෝල් කන්නේ කියලා... මම කියන්නෙත් නෑ මෙතන... ඌම හොයා ගෙන ඉගෙන ගන්න ගන්න ඕනා ඇයි පොල්සම්බෝල් කන්නේ කියලා...
අනික ඩොකා කට්ටියට කරවලා රිසල්ට් පෙන්නලා තියෙනවා නම් කියන්නෙත් ඩොක්ටර් කෙනෙක් නම් ඔහේ කටට එන එව්වා කියලා ඩොක්ටර් ව විවේචන කරන එක වැරදි ... ඔය ගෘප් එකේ මමත් ඉන්නවා... මම දැනට ගෑනු 10 කට වඩා දැකලා තියෙනව ඩෝසර් වගේ ඉදලා ඇග අඩු කරන් ලස්සනට ඉන්න.. පිරිමිත් දැක්කා ඔය ගෘප් එකේම තඩි සයිස් වෙලා ඉදපු....
හැමෝම වන්නකුට බනින්නේ මේක වන්නකු හොයා ගත්ත එකක් නෙමෙයි පිටරට එකක් එහෙම්ම මෙහෙට ගෙනත් අත ඇරලා කියලා.... එහෙමත් නෑ වෙනස්කම් කරලා තියෙනවා මෙහෙ උන්ගේ මුදලට හරියන විදියට....
හරි කොහෙන් හරි ගෙනත් අත හැරියා කියහන්කෝ... එත් හරි දෙයක් නම් අවුලක් නැනේ... මේක මේ මනුස්සයා නිකන් කියලා දෙනවා.... මම දකින එකම අවුල තමයි සායනින පරීක්ෂණ නැතිකම... එහෙම එකක් කරලා දත්ත තිබ්බා නම් ඔය කවුරුත් ටෝක් කරන්න එන්නේ නෑ....
.